Pizza Hut,Domino’s Pizza කැලේ

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • මමත් දවසක් ගියා Belmio එකට.

    හොඳයි. වෙනසක් තියනවා. උන් එතනම පොරනුවේ දාල පුච්චලා දෙන්නෙ.

    පිසා හට් වල වගේ නෙමේ, දියාරු ගතිය වැඩියි. රොටියත් වෙනස්. ඒ හින්ද සමහරුන්ට අල්ලන්නෙ නැති වෙයි

    1400 එකක් දෙන්නෙක්ට හොඳටෝම ඇති :yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    හික්කඩුවේ තැන මේකේ දාලා නැනේ. මේක ඉතලි රෙස්ටුරන්ට් එකක්. රන් කරන්නේ ඉතාලි කපල් එකක්. මෙහේ තියෙන ගණන්ම රෙස්ටුරන් එක. කෑමත් ඒ වගේ තමා. අනත සිහලුන්ට ගෙස්ට් ලට තරන් චාර්ජ් කරන්නේ නෑ. සීසන් කාලෙට රැ 7 වෙද්දී රෙස්ටුරන්ට් එක ෆුල්.:P
    Spaghetti & Co
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Cafe Michelangelo - meka nam mala jarawak.
    Harpo's Pizza - meke inne amuthuma pakayala set ekak.
    Arthur's Pizza - aulak ne. Mt Lavinia wala lion pub karana ekama thamai mekath karanne danna widiyata

    aneth ewa gena nam danne ne. eth oya kalin kiwwa ekak wath pizza hut walata nam lan karannawath be kiyalai mata hithenne.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    Cafe Michelangelo - meka nam mala jarawak.
    Harpo's Pizza - meke inne amuthuma pakayala set ekak.
    Arthur's Pizza - aulak ne. Mt Lavinia wala lion pub karana ekama thamai mekath karanne danna widiyata

    aneth ewa gena nam danne ne. eth oya kalin kiwwa ekak wath pizza hut walata nam lan karannawath be kiyalai mata hithenne.

    ow ban pizzahut ekata gahanna ba.....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :lol::yes: