Hard Talk with KOTA NIHAL

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    good morning oya sanwada mandape paththe awe na neda?


    එච්චර time එකක් elakri එකේ ඉන්න වෙන්න කරන්න අමාරුයි නැන්දේ තියන වැඩත් එක්ක.. දවසකට එක පාරක් දෙපාරක් වගේ තමා කිරියට එන්නෙත්.. :P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එ රොකට් එකට කොහොම නගින්නද නැන්දේ?උදේ එහෙනම් බත් එකක් බැදගෙන ටි එකක් හදාගේන ලැප ඉස්සරහ ඉන්න වෙනවා:baffled::baffled:

    matath dan wela thiyene eka thama. kohomada api meken patan gaththa wade yana lassana.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    matath dan wela thiyene eka thama. kohomada api meken patan gaththa wade yana lassana.

    නැන්දිටත් ගෙදර ඉදන් ඇවිත් යන්ඩ වෙනවා මේකට, නැත්තම් නිවාඩු දවස් වල එව කියන්ඩ බෑනේ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    matath dan wela thiyene eka thama. kohomada api meken patan gaththa wade yana lassana.
    ආ නැන්දි මෙකෙ රිප්ලයි දාලානේ දැන් දැක්කේ.:baffled::baffled:ආරම්බක ත්‍රේඩ් එක රන් කරලා තියෙන්නේ කිපදෙනයි:dull::dull:.දැන් එවගේ දෙගුනයක කට්ටියක් ඉන්නවා:D.මේ නූලේ එකම කාන්තා පාර්ශවයේ තැන ලැබිලා තියෙන්නේ නැන්දිටනේ:baffled::baffled::baffled: