හිටන්ට මොකෝ දැන් වෙන්නෙ

Helpone

Banned
  • Jan 6, 2017
    203
    18
    18
    හිටන්ට මොකෝ දැන් වෙන්නෙ

    දැන් බලපං මිනිස්සු ඔක්කොම ප්‍රධාන පක්ෂ දෙකේ හිටංට කෙල වුනා
    මම නම් හිතන්නෙ නැ ආයි හිටංට මිනිස්සු ඡන්දෙ දායි කියල
    යූඑන්පි එවුන්ගෙ ගැටේට හිටං අහුවුණා පවු ඉතින්

    පව්ත් නෑනෙ බං ඉතින් උත් හොදට හම්බකරගත්තනෙ අපි තමයි පවු
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පව්ත් නෑනෙ බං ඉතින් උත් හොදට හම්බකරගත්තනෙ අපි තමයි පවු
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    පව්ත් නෑනෙ බං ඉතින් උත් හොදට හම්බකරගත්තනෙ අපි තමයි පවු
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    869
    756
    93
    ආප්පයක් කාල හිමීට කොහෙටහරි මාරුවෙයි.
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    පව්ත් නෑනෙ බං ඉතින් උත් හොදට හම්බකරගත්තනෙ අපි තමයි පවු
    :yes::yes:
    පව්ත් නෑනෙ බං ඉතින් උත් හොදට හම්බකරගත්තනෙ අපි තමයි පවු
    :yes::yes:
    ආප්පයක් කාල හිමීට කොහෙටහරි මාරුවෙයි.

    :angry:
     
    teenager

    Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    පව්ත් නෑනෙ බං ඉතින් උත් හොදට හම්බකරගත්තනෙ අපි තමයි පවු
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    පව්ත් නෑනෙ බං ඉතින් උත් හොදට හම්බකරගත්තනෙ අපි තමයි පවු
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පව්ත් නෑනෙ බං ඉතින් උත් හොදට හම්බකරගත්තනෙ අපි තමයි පවු
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පව්ත් නෑනෙ බං ඉතින් උත් හොදට හම්බකරගත්තනෙ අපි තමයි පවු :dull:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    පව්ත් නෑනෙ බං ඉතින් උත් හොදට හම්බකරගත්තනෙ අපි තමයි පවු
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පව්ත් නෑනෙ බං ඉතින් උත් හොදට හම්බකරගත්තනෙ අපි තමයි පවු
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    පව්ත් නෑනෙ බං ඉතින් උත් හොදට හම්බකරගත්තනෙ අපි තමයි පවු
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    Monawa wennada 2020 wenkan miniha thama janadipthi:P

    2020න් පස්සෙ බන් මම අහන්නෙ චොර වෙයි නේද
    අැයි ඉතින් බලපංකෝ දැනටම මිනිසුන්ට තිත්ත වෙලා
    එදා මාලිගාවට අාවා බලු බල්ලෙක් බලන් නෑ :dull:
    හොදම වැඩේ රටකට ගිහින් ඉන්න එක :rolleyes:
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    අපිත් මේ බලන් ඉන්නෙ හිටන් ට මොනවහරි වෙයි කියල තමයි.. ඒත් එක්කම අර පි0පියාටත් මොනවහරි වෙයි කියලා... :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,236
    20,553
    113
    Panadura
    පව්ත් නෑනෙ බං ඉතින් උත් හොදට හම්බකරගත්තනෙ අපි තමයි පවු
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මෛත්‍රීපාල සිරිසේනව මගේ අයියා හොඳට අඳුරනවා. අයියා ඒ කාලෙ වැඩ කලේ පොළොන්නරුවෙ.
    සිරිසේන කියන මනුස්සයා ඔය ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, රනිල් වගේ බලයෙන් උමතු වෙලා පිස්සු නටන ජාතියෙ එකෙක් නෙමෙයි. ජනාධිපතිකම මිනිහට ලැබුන ලොකු ලොතරැයියක් වගේ බෝනස් එකක්. අර දෙන දෙයියො ගෙටම ගෙනත් දෙනව වගේ වැඩක් මෑන්ට වුනේ. 2015 ජනවාරි 8 වෙනිදා සිරිසේන දින්නෙ නෑ. මහින්ද පැරදුනා විතරයි.

    2020න් පස්සෙ පොර ඔය හැම එකෙන්ම රිටාය' වෙලා පොළොන්නරුවට ගිහින් ආතල් එකේ ඉඳී. අනිත් උන් මරා ගනී!