වර්තමානය සමාජය ලේඛන මාධ්‍ය වෙනුවට බොහෝවිට විද්‍යුත් මාධ්‍ය භාවිතා කරයි . අතීතයේ නැ හිත මිතුරන්ට තම ආදරණියන්ට තම තොරතුරු යැවීමට බොහෝ විට භාවිතා කලේ ලිපි යැවීමයි . ක්‍රමයෙන් එය අඩුවී එම කාර්යය දුරකතනයට බාර දී ඇත . අතීතයේ තරුණ තරුණියන් අලුත් මිතුරන් හදුනාගැනීම සදහා භාවිතා කලේ පුවත්පත්වල ඒ සදහා වෙන් කර තිබු මිතුරන් හදුනාගැනීමේ තීරුවයි . එය පෑනේ මිතුරන්ගේ අඩවියයි. බොහෝවිට එම හදුනාගැනීම් විවාහයෙන් කෙලවර විය . වර්තමානය වන විට පෑනේ මිතුරන් ගිලිහි ගොස් facebook මිතුරන් ඇති වී ඇත .එක අයෙකුට සාමාන්යෙන් මිතුරන් 1000ක් වත් සිටියි. ඒ අතර ව්‍යාජ මිතුරන්ද( fake account) රාශියක් සිටියි.
facebook සමාජ ජාලය දැනට ලෝකයේ තිබෙන විශාලම සමාජ ජලය වන අතර දිනකට කොටි සීයකට වැඩි පිරිසක් facebook ජාලය වෙත පිවිසෙයි . එමෙන්ම facebook හරහා සිදුවන අපරාධ අවමන් පුද්ගල අපවාද සිදුකිරීම වැනි දේද ඉහල ගොස ඇත . එයට හේතුව වරණයකින් තොරව නිදහසේ facebook සමාජ ජාලයේ හැසිරීමට අවස්ථාව තිබීමයි නමුත් ක්‍රම ක්‍රමයෙන් facebook නිර්මාතෘ මාර්ක් සකබර්ග් විසින් විවිද ක්‍රම යොදාගෙන facebook හි අනවශ්‍ය හැසිරීම් පාලනය කිරීම සදහා කටයුතු කරමින් පවතී .මින් ඉහතදීද 4500ක පිරිසක් ඒ සදහා යෙදවීය.
එහි අලුත්ම පුවත් වන්නේ ඔහු විසින් සමාජ විරෝධී ප්‍රකාශන සහ දර්ශන අධීක්ෂණය කිරීම සඳහා තුන්දහසක සේවක පිරිසක් යොදා ගැනීමයි . එමගින් යම් දුරකට නොමනා ක්‍රියා පාලනය වනු ඇත .
2017 මාර්තු 31 වන විට facebook ආයතනයේ රැකියා කරන්නන් 18,770 සිටි අතර මේ බදවා ගැනීමත් සමග එම ප්‍රමාණයද ඉහල යයි

Source: puwatha.com

profile walata poddak gihin balapanko.. 
uu Google-London. Thawa aiia kenek innawa uu kelinma California