වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    LO1mFDl.png

    ඔය කෑල්ල මූණක් කියල හිතල බලහන්කො (ලයිට් ඇස්, ග්‍රිල් එක කට)
    කොහොමද පස්සෙන් එනවා rearview mirror එකේ දැක්කොත් හෙම

    passen awoth pagapan.. :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    LO1mFDl.png

    ඔය කෑල්ල මූණක් කියල හිතල බලහන්කො (ලයිට් ඇස්, ග්‍රිල් එක කට)
    කොහොමද පස්සෙන් එනවා rearview mirror එකේ දැක්කොත් හෙම

    මරුමුස් පෙනුම.:yes: අවුඩි බී එම් ඩබ්ලිව් සමහර ඒවත් පස්සෙන් එනකොට මරුමුස් මූන තියෙන්නෙ.:baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Heta GF ekka rawmak danna one.. ada heduwa.. wax kara.. heta iwarai mada nanawa..

    menna mehemai photo danne.. YOM 2002.. 15 years old paint with some touch ups and scratches.. ;)

    1.png

    2.png

    මෙක පළාතටම තියෙන හොදම බඩුවලින් එකක් වගේ. ඈම් අයි කරෙක්ට්? :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,616
    3,338
    113
    මරුමුස් පෙනුම.:yes: අවුඩි බී එම් ඩබ්ලිව් සමහර ඒවත් පස්සෙන් එනකොට මරුමුස් මූන තියෙන්නෙ.:baffled:
    BMW wala audi wala yana eunta mara hadisiyakne tinne...ekek denma rail parak udin...owage suspension walata aulak nedda ban oya geti udin dana deemata
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    BMW wala audi wala yana eunta mara hadisiyakne tinne...ekek denma rail parak udin...owage suspension walata aulak nedda ban oya geti udin dana deemata

    ඇතුලට නම් ගානක් නැතුව ඇති. ඕව කට්ටිය කියන විදියට නම් කාර් එකේ එක්ස්පෙක්ටඩ් ලයිෆ්ටයිම් එක ඇතුලෙ අවුලක් නැතුව දුවනව ඊට පස්සෙ ඉතින් පැත්තක ඉඳල කැඩෙන්න ගන්නව.:dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    One and Only Silvia S15 in Sri Lanka

    LO1mFDl.png

    ඔය කෑල්ල මූණක් කියල හිතල බලහන්කො (ලයිට් ඇස්, ග්‍රිල් එක කට)
    කොහොමද පස්සෙන් එනවා rearview mirror එකේ දැක්කොත් හෙම

    ඕක අයිතිකාරයාගෙන් විකුනනවද අහන්න කලින් ජයරත්නට කලින්ම ඕඩරයක් wදෙන්න වෙයි නේහ් :baffled::baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113
    ඇතුලට නම් ගානක් නැතුව ඇති. ඕව කට්ටිය කියන විදියට නම් කාර් එකේ එක්ස්පෙක්ටඩ් ලයිෆ්ටයිම් එක ඇතුලෙ අවුලක් නැතුව දුවනව ඊට පස්සෙ ඉතින් පැත්තක ඉඳල කැඩෙන්න ගන්නව.:dull:

    Japanese ewata expected lifetime ekak nadd?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Japanese ewata expected lifetime ekak nadd?

    ඇවරේජ් ලයිෆ්ටයිම් එකක් තියනව.ඒත් උන් එහෙම හිතාගෙන හදන්නෙ නෑ මං හිතන්නෙ. ජපන් ඒව ගොඩක් වෙලාවට ඊට වඩා කල් දුවනව. අරුන් හදන්නෙම කෙලවෙලා යන්න තමා කාලෙකින්. මං දැක්ක ප්ලාස්ටික් වෝටර් පම්ප් එනව කියල සමහර ඒවගෙ.:dull:
     
    Status
    Not open for further replies.