heta train wada nallu machan!!! strike!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Podi Silva - පොඩි සිල්වා;21577225 said:
    ඇයි උබලා Dress Code එකක් දෙන්නෙ ??

    wen karala adunaganna. aluth unta aluth unwama adunaganna. serama denim adinna gattoth aiya akka kiyala baye idi batch ekema unta:lol:
    lecturers lath tikak lihil widihata salakanawa mula kale
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Eka Ekata ona widiyata natanna nan anduwak onada? Rate election thiyanna onada? Premadasa,JR,Mahinda ge system genawa nan okun okkoma wedata enawa. :)

    Oya Jeppo tika denek strike keruwata 90% weda. Hospital wala witharai strike eka tikak yanne.

    ඒ ක්ත්වට නම් ටිකක් එකඟ වෙන්න වෙන්ව බන්
    හමුදාවේ සෙට් එකක් පහුගිය කාලේ පුහුණු කරන්න ගත්ත නේද බන් කොච්චි driver පොස්ට් එකට
    මේවගේ වැඩ වර්ජනයක් තිබ්බොත් එකට මුහුණ දෙන්න
    අතවශ්‍ය සේවා වත් කරන්න
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් ස්ට්‍රයික් එකක් කිව්වට 100% බස් නැති වෙන්නේ නැ. දුම්රිය කෙසේවෙතත් ඕනෑම රජයක් ස්ට්‍රයික් එකක් නෑ කියල පෙන්නන්න බස් කීපයක් හරි දුවවනවා. හැබැයි වෙනදට වඩා ගොඩක් බස් අඩුවෙන්න පුළුවන්. ඉන්ටර්විව් එකකට වගේ නම්
    යන්නේ ගොඩක් උදෙන් පලයන් මචන්.නවතින්න ක්‍රමයක් තියෙනවනම් පුලුවන්නම් කලින් දවසේ පලයන්. ඔය ස්ට්‍රයික් මගුලක් නිසා (තැපැල් කාරයොන්ගේ ) මට CEB එකට යන්න තිබුණු ජොබ් එකක් නැතුව ගියා.:cool:

    නෙදකින් විතරක්
    අපරාදේ බන් :(:(
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඒ ක්ත්වට නම් ටිකක් එකඟ වෙන්න වෙන්ව බන්
    හමුදාවේ සෙට් එකක් පහුගිය කාලේ පුහුණු කරන්න ගත්ත නේද බන් කොච්චි driver පොස්ට් එකට
    මේවගේ වැඩ වර්ජනයක් තිබ්බොත් එකට මුහුණ දෙන්න
    අතවශ්‍ය සේවා වත් කරන්න

    ඇත්තම කියනවනම් ලංකාවෙනම් ස්ට්‍රයික් වැඩියි මචන්. ඕන දේටයි එපා දේටයි හැම දේටම ස්ට්‍රයික් කරනව. (ඉදිරියේදී පවත්වන වැඩ වර්ජනය ඉලක්ක කර කියන කතාවක් නොවේ.) අනේ මන් දන්නේ නැ මචන් අපේ රටේ තමයි හැම මගුලම.පිටරටවලදී අපේ රටේ එවුන් රෑ 2ට 3ට සමහරවෙලාවට සීතලේ ගැහි ගැහි වැඩට යනවා.පඩි දෙන දවසට දුන්නොත් ගන්නවා.නැත්නම් නො කතා. නො සිනා. එකෙක් ගිහින් අහන්නෑ ඇයි අද පඩි නැත්තේ කියල.:cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ස්තුතියි. මචන් රිප්ලය් කලාට.:):cool:

    lankawa ada watila inna thanata moolikwa wagakiyanna ona deshpaluwo neme ban minissu saha unge attitude
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    bus wada kara machan!!! colombo walin pita colombo moko une kiyala dan na!

    ඊයේ කොච්චි නම් රා තිබ්බා
    උදෙත් එකක් දෙකක් තිබ්බා
    මන් කොටුවට ආවේ ස්ලෝ එකකින් එත් අවුලක් නැතුව ආව
    මිනිස්සු වැඩිපුර හිටියේ නැ ඊයේ
     
    Who_Am_I

    Member
    Apr 25, 2017
    41
    64
    0
    ලංකාවේ
    මේ ස්ට්‍රයික් වලින් උපරිම ප්‍රයෝජනේ ගන්නෙ කාලකන්නි ප්‍රයිවන් බස් කාරයො බං. මහ රෑ කොටුවෙන් 9:30 ට තියන කෝච්චියේ ගෙදර යන්න හිතන් ආවේ. මුන් ස්ට්‍රයික් නේ. ගියා ඉතින් Private bus stand එකට. කුරුනෑගලට යන්න බස් නෑ. ඔක්කොම තියෙන්නෙ දුර බස්. 15 පාරෙ යන ඒවා. වෙලාව 10 ට විතර ඇති. අපේ ඉස්කෝලේ යාලුවෙකුත් සෙට් වුනා. 15 බස් එකට නගිද්දි කොන්ද ඇහුව කොහෙටද කියල. කුරුනෑගල කීවම ගන්න බෑ කීවා. ඒ පාර අපි කීව දඹුල්ලට ටිකට් ගන්නම් කියලා. ඒ පාර මූ කියනව දඹුල්ලට ගන්නත් බෑ කැකිරාවෙන් එහාට විතරයි ගන්නෙ කැකිරාවට ටිකට් ගන්න කියලා. කාල කන්නි අමාරුවෙ වැටුන වෙලාවටම තමා කෙලවන්නේ. නැත්තම් වෙන දවසට ඕකුන් වැඳල වැඳල අපිව නග්ග ගන්නෙ. පස්සෙ CTB Stand එකට ගියා. වෙලාවට බස් තිබුනා. නැත්තං පහුවදා උදේ තමා ගෙදර එන්න වෙන්නේ.
     
    කවදාවත් බන් ප්‍රයිවවට් එකට යන්න එපා
    ctb බස් ස්ටෑන්ඩ් එකට නොගිහින්
    ctb නැතිම විතරක්නම් යමන්
     
    ඊයේ කොච්චි නම් රා තිබ්බා
    උදෙත් එකක් දෙකක් තිබ්බා
    මන් කොටුවට ආවේ ස්ලෝ එකකින් එත් අවුලක් නැතුව ආව
    මිනිස්සු වැඩිපුර හිටියේ නැ ඊයේ

    තෝ මොන ලයින් එකේ ද බන් යන්නේ :P :P