heta train wada nallu machan!!! strike!

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    දුම්රිය රියදුරෝ, නියාමකවරු හෙට පැය 24 ක වර්ජනයක
    (මහින්ද නිශ්ශංක)

    දුම්රිය රියදුරුන් සහ නියාමකවරුන් හෙට (05) පෙරවරු 8.00 සිට සෙනසුරාදා (06) පෙරවරු 8.00 දක්වා පැය 24ක වර්ජනයක යෙදෙන බව රියදුරු සහ නියාමක සංගම් පවසයි.

    සයිටම් ආයතනයට එරෙහිව හා විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව මෙම වැඩවර්ජනය කරන බවද එම සංගම් කියයි.

    මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් මෙම වර්ජනයට එක් නොවන බව ද එම සංගම් පවසයි.

    ලංගම සහ පෞද්ගලික බස් රථ වර්ජනයකින් තොරව සාමාන්‍ය පරිදි ධාවනය වන බව ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි.

    ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ ද සාමාන්‍ය පරිදි ධාවනය වන බව ලංගම ජාතික සේවක සංගමයේ ලේකම් රංජිත් විජේසිරි මහතා පවසයි.

    http://www.lankadeepa.lk/top_story/දුම්රිය-රියදුරෝ--නියාමකවරු-හෙට-පැය-24-ක-වර්ජනයක/10-512438
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවට සිරාටයි වද අගමැතියටයි වසන්ඩ වෙන්නෙ නැ හැමදාම ස්ටයික්..නිවටයෙක් ජනාධිපති වෙලා £න්නයෙක් අගමැති උනාම ඔහොම තමා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    fonseka dammala gahanawa keewe..ko hetawath daiyda

    ෆොන්සේකව දඩ බල්ල කරගන්ඩ හදන්නෙ..හුටනුයි වද සක්කිලියයි එන්ඩ කලින් කියුවෙ කොහොමද ප්‍රජාත්‍රන්තවාදය උදාකරනව කියල..කොහොමද ආතල් එක පිස්සු බල්ලෙක් හදන්ඩ යන්නෙ මිනිස්සු හපාකන්ඩ.. නොම්බර එකේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය උදා වෙන්ඩ යන්නෙ රටට
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සයිටම් ආයතනයට එරෙහිව හා විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව මෙම වැඩවර්ජනය කරන බවද එම සංගම් කියයි....
     
    දුම්රිය රියදුරෝ, නියාමකවරු හෙට පැය 24 ක වර්ජනයක
    (මහින්ද නිශ්ශංක)

    දුම්රිය රියදුරුන් සහ නියාමකවරුන් හෙට (05) පෙරවරු 8.00 සිට සෙනසුරාදා (06) පෙරවරු 8.00 දක්වා පැය 24ක වර්ජනයක යෙදෙන බව රියදුරු සහ නියාමක සංගම් පවසයි.

    සයිටම් ආයතනයට එරෙහිව හා විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව මෙම වැඩවර්ජනය කරන බවද එම සංගම් කියයි.

    මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් මෙම වර්ජනයට එක් නොවන බව ද එම සංගම් පවසයි.

    ලංගම සහ පෞද්ගලික බස් රථ වර්ජනයකින් තොරව සාමාන්‍ය පරිදි ධාවනය වන බව ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි.

    ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ ද සාමාන්‍ය පරිදි ධාවනය වන බව ලංගම ජාතික සේවක සංගමයේ ලේකම් රංජිත් විජේසිරි මහතා පවසයි.

    http://www.lankadeepa.lk/top_story/දුම්රිය-රියදුරෝ--නියාමකවරු-හෙට-පැය-24-ක-වර්ජනයක/10-512438

    සෙනසුරාදා Strike ද හුට්ටෝ
    මේ ජෙප්පෝ නිසා වැඩක් කරගන්න බෑ නේ
    ඕකුන් නැති වෙලා යන්නේ නෑ නේ සොන්නයෝ :angry::angry:
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    Podi Silva - පොඩි සිල්වා;21576510 said:
    Saitm eka awulak na kyla court order ekak dila thyedde me gmoa un mkadda bn krnne
    anika saitm eka mkatda bn railway ekata
    jeppo kurutto hamathanama ringala okkoma kala thyenne :angry::angry:

    ehemada bn monawa unath public transport pawichchi karana ayata patta paw machan !!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෝච්චි නෑ, CTB bus නෑ, ගුරුවරුත් නෑ, පෙට්‍රෝලියම් එක වහලා. අන්න දැන්ම ශෙඩ් වල පෝලිම්. අපිත් ස්ට්‍රයික් හැබැයි නමට හොඳේ. ඔක්කොම වැඩ කරලා OPD එක විතරක් වහලා මුන්ට හෙණ ගහපන් කියලා බැණුම් අපි හෙටත් අහ ගන්නවා හොඳේ. :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;21576510 said:
    Saitm eka awulak na kyla court order ekak dila thyedde me gmoa un mkadda bn krnne
    anika saitm eka mkatda bn railway ekata
    jeppo kurutto hamathanama ringala okkoma kala thyenne :angry::angry:

    ක්ලිනිකල් ට්‍රේනින් ඔක්කොම උන්ට ලැබිලා තියෙනවා කියලා ඇපීල් කෝට් එකෙන් කියලා දැන් මාස 4ක් ක්ලිනිකල් දෙන්න යන්නේ පකෙන්ද සහෝ එතකොට? ලංකාවේ උසාවියකට පුලුවන්නම් සල්ලි වලට වහල් වෙලා රටේ සෞක්‍යයට ඇඟිලි ගහන්න පුලුවන්නම් GMOA එකටත් ඕනේ දෙයක් කරන්න පුලුවන්. :P