ඔව් ඔව්.. මම හිතන් හිටියේ ඒ ඇල්බම් එක කලින් දීලා කියලා..
දැන් A to Z පිලිවෙලට නොදීපු ඇල්බම් දීගෙන යනවා..
සමහර විට ලබන මාසේ අන්තිම වගේ ඉදන් ත්රෙඩ් එක මට නවත්වන්න වෙයි..
පත ලෝන් එකක් ඇප්ලයි කරා.. ඒකේ ගෙවන්න වෙන ගාණ එක්ක ගොඩක් වියදම් කපාහරින්න වෙයි![]()



මෙන්න මේ ත්රෙඩ් එකට ගොස්
http://www.elakiri.com/forum/showthread.php?t=1795504
![]()
අපේ තොප්පියා මලයාව නැගී එන එලකිරි සමාජිකයා කරවන්න...


adaraniya wassanaya sinhala movie eka hoyala dennako




මට මචන්ලා ඩෙංගු හැදිලා පලවෙනිද ඉදන් තාමත් හොස්පිටල් එකේ. තව සතියක්වත් යයි ආයේ ඔන්ලයින් එන්න


මට මචන්ලා ඩෙංගු හැදිලා පලවෙනිද ඉදන් තාමත් හොස්පිටල් එකේ. තව සතියක්වත් යයි ආයේ ඔන්ලයින් එන්න



