Exclusive For Elakirians..

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඔව් ඔව්.. මම හිතන් හිටියේ ඒ ඇල්බම් එක කලින් දීලා කියලා..
දැන් A to Z පිලිවෙලට නොදීපු ඇල්බම් දීගෙන යනවා..

සමහර විට ලබන මාසේ අන්තිම වගේ ඉදන් ත්‍රෙඩ් එක මට නවත්වන්න වෙයි.. :(
පත ලෝන් එකක් ඇප්ලයි කරා.. ඒකේ ගෙවන්න වෙන ගාණ එක්ක ගොඩක් වියදම් කපාහරින්න වෙයි :(

:(:(
මට උදවුවක් වත් ක්රගන්න බැරි වුනා බන්
මේ කාලෙටම ශික්
ඔයාගේ නම්බරේ තින්වම මා ගාව
මේ ටිකේ මාත් හොඳටම වැටිලා ඉන්නේ මචෝ
මන් පුළුවන් වෙච්ච වෙලාවක කෙලින්ම දාන්නම්
හච් නම්බරේ වෙනස් කරන්නේ නැනේ
උඹ page 700 කිට්ටු වෙන්න ත්‍රඩ් දෙකක් දාගෙන මෙච්චර දේවල් අනික් අයට දුන්න එකට එකට මහන්සි වෙච්ච එකට ගොඩක් පින් මචෝ :yes::yes:
11.gif
11.gif



මෙන්න මේ ත්‍රෙඩ් එකට ගොස්

http://www.elakiri.com/forum/showthread.php?t=1795504

avatar557627_1.gif


අපේ තොප්පියා මලයාව නැගී එන එලකිරි සමාජිකයා කරවන්න... :love::love::love:

:sorry::sorry:
 

rashmi86

Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    45.මගේ යාළු මාළු සම්පුර්ණ චිත්‍රපටය DvD rip
    64.අපේ යාළු පුංචි භූතයා
    65.අපේ යාළු පුංචි භූතයා 2 DvD rip
    66.අපේ යාළු පුංචි භූතයා 3 DvD rip
    MENNA ME TIKA DOWNLOAD KRNNA BALU.HADALA DENWDA
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නන්ස්ටොප් එකක් හොයාගන්න හෙල්ප් එකක් ඕනේ කට්ටියගෙන්.. :D
    මුලින්ම පටන් ගන්නේ පණ්ඩිත් අමරදේවයන්ගේ ගීතයකින්..වැඩේ කියන්නේ මට ඒ සින්දුව මතක නෑ මචන්ලා.. :dull:
    පොඩි කොටසයි ඇහුනේ, බස් එකෙන් බැස්සා.. :(
    හැබැයි අමරදේවයන්ගේ සින්දුව මියුසික් නැතුව කියන්නේ.. :yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මට මචන්ලා ඩෙංගු හැදිලා පලවෙනිද ඉදන් තාමත් හොස්පිටල් එකේ. තව සතියක්වත් යයි ආයේ ඔන්ලයින් එන්න
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    appata putha ubata sanipa nadda....dan kohomada tikak hari hoda welada...ikmanata sanipa wela waren saho......online nawath kamak na bn...hodatama hoda welama waren....ethakan api thread eka udinma tya gannam...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට මචන්ලා ඩෙංගු හැදිලා පලවෙනිද ඉදන් තාමත් හොස්පිටල් එකේ. තව සතියක්වත් යයි ආයේ ඔන්ලයින් එන්න

    :sorry::sorry::(:(
    අයියෝ මචන් කොරේ පිටට මරේ වගේ
    පුළුවන්තරම් පරිස්සම් වෙයන්
    දෙයියනේ කියල උබට ඉක්මනින් සනීප වෙයි මචෝ