වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,443
    2
    53,942
    113

    උබෙයි මගෙයි emissions test තීන්නේ ලබන මාසේ...අපි බලමු නේ....2003 allion vs 2014 lancer ex
    :yes::P:yes:;)

    ඇලියන් එකේ අන්තිම එක දාහන් බලන්න?

    උඹ කොහොමද දැනගත්තෙ මමත් ජූනි මාසේ ටෙස්ට් එක කළේ කියල? පරණ emissions standard එක තිබ්බ හින්දද? :baffled:
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    ඇලියන් එකේ අන්තිම එක දාහන් බලන්න?

    උඹ කොහොමද දැනගත්තෙ මමත් ජූනි මාසේ ටෙස්ට් එක කළේ කියල? පරණ emissions standard එක තිබ්බ හින්දද? :baffled:
    පරන ඒවා ඔට්ටු නෑ
    .අලුත් එකම බලමු...:)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අපෝ බස් කතවක් පටන් අරන්. දැන් ලේලන්ඩ් ගැන කියෝල ඉවරයක් නැතිවෙයි.:rofl:

    අලුත් ලේලන්ඩ් වල ස්ටොප් එකෙන් පටන් ගන්නෙ 2න්ඩ් එකෙන්ද , 1ස්ට් කට කලාතුරකින්ද දාන්නෙ :confused::confused:

    fb15 එකෙ 2න්ඩ් එක තියෙන තැන නේද ලොරි බස් වල 1ස්ට් එක තියෙන්නෙ:confused::confused::nerd::nerd:,

    1ස්ට් එක වෙනුවට රිවස් එක නේද තියෙන්නෙ :nerd::confused:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අලුත් ලේලන්ඩ් වල ස්ටොප් එකෙන් පටන් ගන්නෙ 2න්ඩ් එකෙන්ද , 1ස්ට් කට කලාතුරකින්ද දාන්නෙ :confused::confused:

    fb15 එකෙ 2න්ඩ් එක තියෙන තැන නේද ලොරි බස් වල 1ස්ට් එක තියෙන්නෙ:confused::confused::nerd::nerd:,

    1ස්ට් එක වෙනුවට රිවස් එක නේද තියෙන්නෙ :nerd::confused:

    ඉස්සර නම් ෆස්ට් එකට එහා පැත්තෙන් තමා රිවස් එක තිබ්බෙ.
     
    Status
    Not open for further replies.