Package eka thynna ona ya 20XJ kiyala gahannamata hithune oya bluebird sylphy kiyala gahala thibbeth normal N16 ka kiyala door handles black

Package eka thynna ona ya 20XJ kiyala gahannamata hithune oya bluebird sylphy kiyala gahala thibbeth normal N16 ka kiyala door handles black

150 ලීටර් ෆුල් පැක්ඩ්...... දවස් තුනක් ගේමක් නෑ..... !!
![]()
මොකෝ![]()

උබෙයි මගෙයි emissions test තීන්නේ ලබන මාසේ...අපි බලමු නේ....2003 allion vs 2014 lancer ex![]()

පරන ඒවා ඔට්ටු නෑඇලියන් එකේ අන්තිම එක දාහන් බලන්න?
උඹ කොහොමද දැනගත්තෙ මමත් ජූනි මාසේ ටෙස්ට් එක කළේ කියල? පරණ emissions standard එක තිබ්බ හින්දද?![]()

3Km/l
![]()

3Km/l
![]()
අපෝ බස් කතවක් පටන් අරන්. දැන් ලේලන්ඩ් ගැන කියෝල ඉවරයක් නැතිවෙයි.![]()

, 

අලුත් ලේලන්ඩ් වල ස්ටොප් එකෙන් පටන් ගන්නෙ 2න්ඩ් එකෙන්ද , 1ස්ට් කට කලාතුරකින්ද දාන්නෙ
fb15 එකෙ 2න්ඩ් එක තියෙන තැන නේද ලොරි බස් වල 1ස්ට් එක තියෙන්නෙ,
1ස්ට් එක වෙනුවට රිවස් එක නේද තියෙන්නෙ![]()