මොබිටෙල් පසුගෙවුම් පැකේජ් එකේ බිල ගෙව්වේ නැ කියල එන්තරවාසියක් එවල, එක නොගෙව්වොත් නඩු දනවා කියල.
දැන් ඒ කනෙක්ෂන් එක පාවිච්චි කරන්නේ නැ. බිල නොගෙවා හිටියොත් නඩු දායිද? ගෙවන්න තියෙන්නේ රුපියල් 6000 ගානක්.
ඔව්. මොබිටෙල් එකේ ඉන්නවා ලීගල් ටීම් එකක්. උන් නඩු දානවා. උබව බ්ලැක්ලිස්ට් කරලා ක්‍රිබ් එකටත් දානවා. උබට ආයේ කිසිම මූල්‍ය ආයතනයකින් නයක් ගන්න බැ. උසාවියෙදි උබට ගෙවන්න බැ කිව්වොත් උබ බැන්ක්රප්ට් කියලා, උසාවියෙන් මාස් පත ගානක් ගෙවන්න කියලා. උබට ගෙවන්න පුලුවන් රුපියල 100 නම් රුපියල 100 කියපන් අවුලක් නැ. 6000 රුපියලෙ 100න් බෙදලා මාසෙට ගෙවන්න නියම කරනවා. හිරේ දාන්නේ නැ.

එ ඉස්සර පුතා. මේ දැන්. ක්‍රිබ් එකේ බලහන්. ලස්සනට ඇති.pissuda mage gewanna thiyanwa 25000 ganak. nadu danawa kiyala letter eka awe danata awrudu 1 1/2 kalin tamanam dapu naduwak na.![]()
මොබිටෙල් පසුගෙවුම් පැකේජ් එකේ බිල ගෙව්වේ නැ කියල එන්තරවාසියක් එවල, එක නොගෙව්වොත් නඩු දනවා කියල.
දැන් ඒ කනෙක්ෂන් එක පාවිච්චි කරන්නේ නැ. බිල නොගෙවා හිටියොත් නඩු දායිද? ගෙවන්න තියෙන්නේ රුපියල් 6000 ගානක්.

ක්‍රෙඩිට් ලිමිට් එක පන්නලා සේවාව සැපයිම උන්ගේ වරදක්. ඒ නිසා හිරේ දාන්න බැ. නමුත් අයවිය යුතු මුදල අයකර ගැනීමට උන්ට බලයක් තියෙනවා.matath ewala ban ,dan masa dekak withara athi...![]()
එ ඉස්සර පුතා. මේ දැන්. ක්‍රිබ් එකේ බලහන්. ලස්සනට ඇති.
ඔකට ගිහින් රෙජිස්ටර් වෙන්න ඔනා මචො. උන් පොස්ට් එකේ එවනවා ඩීටේල්ස්. එහෙම නැත්තම් උබට් 250-300ක් ගෙවලා උබේ ක්‍රිබ් විස්තර බැලුවැහැකි. බැන්කුවකට ගිහින් ඇප්ලිකේශන් එක ඉල්ලපන්. උන් විස්තර කියයි.කොහොමද බන් ඒකට ලොග් වෙන්නෙ? ඒකේ ලොගින් ID , PW ඉල්ලනවානෙ...
ඔව්. මොබිටෙල් එකේ ඉන්නවා ලීගල් ටීම් එකක්. උන් නඩු දානවා. උබව බ්ලැක්ලිස්ට් කරලා ක්‍රිබ් එකටත් දානවා. උබට ආයේ කිසිම මූල්‍ය ආයතනයකින් නයක් ගන්න බැ. උසාවියෙදි උබට ගෙවන්න බැ කිව්වොත් උබ බැන්ක්රප්ට් කියලා, උසාවියෙන් මාස් පත ගානක් ගෙවන්න කියලා. උබට ගෙවන්න පුලුවන් රුපියල 100 නම් රුපියල 100 කියපන් අවුලක් නැ. 6000 රුපියලෙ 100න් බෙදලා මාසෙට ගෙවන්න නියම කරනවා. හිරේ දාන්නේ නැ.
මම පොලු තිබ්බේ නැ යකො.USe kara nam gewapan balu wada karanne nathuwa.

ඔකට ගිහින් රෙජිස්ටර් වෙන්න ඔනා මචො. උන් පොස්ට් එකේ එවනවා ඩීටේල්ස්. එහෙම නැත්තම් උබට් 250-300ක් ගෙවලා උබේ ක්‍රිබ් විස්තර බැලුවැහැකි. බැන්කුවකට ගිහින් ඇප්ලිකේශන් එක ඉල්ලපන්. උන් විස්තර කියයි.
eka aththaමචන් ඔන්ලයින් රෛජිස්ටර් වෙන්න බෑ නේද බන්?ලේසි ක්‍රමයක් කියපන්කො ඕක බලන්න බැංකු ගානෙ රස්තියාදු වෙන්නෙ නැතුව? REP +++++++