මොබිටෙල් එන්තරවාසියක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    මොබිටෙල් එන්තරවාසියක්

    මොබිටෙල් පසුගෙවුම් පැකේජ් එකේ බිල ගෙව්වේ නැ කියල එන්තරවාසියක් එවල, එක නොගෙව්වොත් නඩු දනවා කියල.
    දැන් ඒ කනෙක්ෂන් එක පාවිච්චි කරන්නේ නැ. බිල නොගෙවා හිටියොත් නඩු දායිද? ගෙවන්න තියෙන්නේ රුපියල් 6000 ගානක්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව්. මොබිටෙල් එකේ ඉන්නවා ලීගල් ටීම් එකක්. උන් නඩු දානවා. උබව බ්ලැක්ලිස්ට් කරලා ක්‍රිබ් එකටත් දානවා. උබට ආයේ කිසිම මූල්ය ආයතනයකින් නයක් ගන්න බැ. උසාවියෙදි උබට ගෙවන්න බැ කිව්වොත් උබ බැන්ක්‍රප්ට් කියලා, උසාවියෙන් මාස් පත ගානක් ගෙවන්න කියලා. උබට ගෙවන්න පුලුවන් රුපියල 100 නම් රුපියල 100 කියපන් අවුලක් නැ. 6000 රුපියලෙ 100න් බෙදලා මාසෙට ගෙවන්න නියම කරනවා. හිරේ දාන්නේ නැ.
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මොබිටෙල් පසුගෙවුම් පැකේජ් එකේ බිල ගෙව්වේ නැ කියල එන්තරවාසියක් එවල, එක නොගෙව්වොත් නඩු දනවා කියල.
    දැන් ඒ කනෙක්ෂන් එක පාවිච්චි කරන්නේ නැ. බිල නොගෙවා හිටියොත් නඩු දායිද? ගෙවන්න තියෙන්නේ රුපියල් 6000 ගානක්.

    Connection eka usa karana eka atha arala godak kalda?
     
    Gamagee

    Banned
    Apr 27, 2017
    59
    9
    0
    ඔව්. මොබිටෙල් එකේ ඉන්නවා ලීගල් ටීම් එකක්. උන් නඩු දානවා. උබව බ්ලැක්ලිස්ට් කරලා ක්‍රිබ් එකටත් දානවා. උබට ආයේ කිසිම මූල්ය ආයතනයකින් නයක් ගන්න බැ. උසාවියෙදි උබට ගෙවන්න බැ කිව්වොත් උබ බැන්ක්‍රප්ට් කියලා, උසාවියෙන් මාස් පත ගානක් ගෙවන්න කියලා. උබට ගෙවන්න පුලුවන් රුපියල 100 නම් රුපියල 100 කියපන් අවුලක් නැ. 6000 රුපියලෙ 100න් බෙදලා මාසෙට ගෙවන්න නියම කරනවා. හිරේ දාන්නේ නැ.

    pissuda mage gewanna thiyanwa 25000 ganak. nadu danawa kiyala letter eka awe danata awrudu 1 1/2 kalin tamanam dapu naduwak na. :P:P
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මොබිටෙල් පසුගෙවුම් පැකේජ් එකේ බිල ගෙව්වේ නැ කියල එන්තරවාසියක් එවල, එක නොගෙව්වොත් නඩු දනවා කියල.
    දැන් ඒ කනෙක්ෂන් එක පාවිච්චි කරන්නේ නැ. බිල නොගෙවා හිටියොත් නඩු දායිද? ගෙවන්න තියෙන්නේ රුපියල් 6000 ගානක්.

    matath ewala ban ,dan masa dekak withara athi...:dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    matath ewala ban ,dan masa dekak withara athi...:dull:
    ක්‍රෙඩිට් ලිමිට් එක පන්නලා සේවාව සැපයිම උන්ගේ වරදක්. ඒ නිසා හිරේ දාන්න බැ. නමුත් අයවිය යුතු මුදල අයකර ගැනීමට උන්ට බලයක් තියෙනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහොමද බන් ඒකට ලොග් වෙන්නෙ? ඒකේ ලොගින් ID , PW ඉල්ලනවානෙ...
    ඔකට ගිහින් රෙජිස්ටර් වෙන්න ඔනා මචො. උන් පොස්ට් එකේ එවනවා ඩීටේල්ස්. එහෙම නැත්තම් උබට් 250-300ක් ගෙවලා උබේ ක්‍රිබ් විස්තර බැලුවැහැකි. බැන්කුවකට ගිහින් ඇප්ලිකේශන් එක ඉල්ලපන්. උන් විස්තර කියයි.
     
    • Like
    Reactions: tintinonline
    Oct 13, 2016
    2,675
    276
    0
    මටත් ඔය වගේ ලියුම් ගොඩක් ආව campus යන කාලේ. දැන් අවුරුදු 6ක් වනවා තාම නම් නඩුවක් වැටුනේ නෑ. :rofl:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔව්. මොබිටෙල් එකේ ඉන්නවා ලීගල් ටීම් එකක්. උන් නඩු දානවා. උබව බ්ලැක්ලිස්ට් කරලා ක්‍රිබ් එකටත් දානවා. උබට ආයේ කිසිම මූල්ය ආයතනයකින් නයක් ගන්න බැ. උසාවියෙදි උබට ගෙවන්න බැ කිව්වොත් උබ බැන්ක්‍රප්ට් කියලා, උසාවියෙන් මාස් පත ගානක් ගෙවන්න කියලා. උබට ගෙවන්න පුලුවන් රුපියල 100 නම් රුපියල 100 කියපන් අවුලක් නැ. 6000 රුපියලෙ 100න් බෙදලා මාසෙට ගෙවන්න නියම කරනවා. හිරේ දාන්නේ නැ.

    USe kara nam gewapan balu wada karanne nathuwa.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    dannam oka sellam ne macham, aye ubata connection ganna wenne ne mokenwath. blacklist karanawa :D issara sellam dan be ithin
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ඔකට ගිහින් රෙජිස්ටර් වෙන්න ඔනා මචො. උන් පොස්ට් එකේ එවනවා ඩීටේල්ස්. එහෙම නැත්තම් උබට් 250-300ක් ගෙවලා උබේ ක්‍රිබ් විස්තර බැලුවැහැකි. බැන්කුවකට ගිහින් ඇප්ලිකේශන් එක ඉල්ලපන්. උන් විස්තර කියයි.

    මචන් ඔන්ලයින් රෛජිස්ටර් වෙන්න බෑ නේද බන්?ලේසි ක්‍රමයක් කියපන්කො ඕක බලන්න බැංකු ගානෙ රස්තියාදු වෙන්නෙ නැතුව? REP +++++++
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    උදව් දීපු හැමෝටම ස්තුති...
    ඉගාවට එන්තරවාසියක් අවොත්ම ගෙවනවා.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Koi kalee wageda bn oya neethiya update uneee...math ooka ohomai kiyala ahuwa eeth thma danna thramin kriyawata nanwala naaa...
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy

    eka aththa