මචන්ලා, මම ඇතුළු අපේ team එක StoreMate නමින් product එකක් හැදුවා. මේක අපි target කරේ ලංකාවේ ඉන්න පොඩි
Wholesale Distributors ලව. මේකේ විශේෂත්වය තමයි StoreMate කියන්නේ SAAS prodcut එකක්. මේකට එක පාර ලොකු මුදලක් දරන්න අවශ්‍ය නෑ. මාසිකව පොඩි මුදලක් තමයි අය කරන්නේ.
අනිත් එක තමයි මේක Online වීම. මේ නිසා අපිට මේක එක තැනකට සීමා වෙන්නේ නැතුව ඕන තැනක ඉදන් පාවිච්චි කරන්න පුළුවන්. හිතන්න ඔයාගේ වැඩ කරන තැන ඉදන් මේකට සේවකයෙක් data දැම්මම, ඒ මොහොතේදීම business එකේ status එක අයිතිකරුවන්ට වෙන තැනක ඉදන් lap එකෙන් හරි තමන්ගේ tab, mobile එකෙන් හරි බලාගන්න පුළුවන්.
මේක online සහ saas වීමෙන් තව වාසියක් වෙන්නේ නිතරම අලුත් features නොමිලේ හැම customer කෙනෙකුටම ලබා දීම. මේකට customer ලගට වෙන වෙනම යන්නේ නැතුව internet හරහා පොඩි වෙලාවකින් හැමෝටම ලබා දෙන්න පුළුවන්.
මේක තනිකර අපේම Product එකක්. PHP Laravel 5.2, Angular 1.8, Google Material Design, NVD3 graphs, වගේ technologies පාවිච්චි කරලා තමයි හැදුවේ. Mysql database සහ DigitalOcean Servers යොදාගෙනත් තියෙනවා.
දැනටමත් මේක Maliban, Panasonic, ProMate වගේ company වල distributors ලා පාවිච්චි කරනවා.
මේකේ මාසික මුදල වෙන්නේ Rs.3500 යි. වෙන කිසිම මුදලක් අය කරන්නේ නෑ.
Bump එකකින් sup එකක් දියල්ලා
වැඩි විස්තර 077-9436364
https://storemate.lk/