ඔබේ Salary එක Calculate වෙන විදිහ ඔබටම බලාගන්න ටූල් එකක් හැඩුවා.
Online Salary Calculator - Sri Lanka
දැනට මේ
EPF, ETF, PAYE වගේ ඔනෑම දෙයක් Real Time ගනණය කරගන්න පුලුවන්.
මට මේක Free Service එකක් විදිහට වැඩි දියුනු කරගන්න ඔබලාගේ අදහස්, යෝජනා, වැරදි Comment කරන්න.
මම මේක ඔයලාගෙ යෝජනා එක්ක update කරලා ඔයලට පෙන්නන්නම්.
Online Salary Calculator - Sri Lanka
දැනට මේ
Link
එකෙන් යන්න පුලුවන්.SalaryCal.lk
domain එක තවම Activate වෙලා නෑEPF, ETF, PAYE වගේ ඔනෑම දෙයක් Real Time ගනණය කරගන්න පුලුවන්.
මට මේක Free Service එකක් විදිහට වැඩි දියුනු කරගන්න ඔබලාගේ අදහස්, යෝජනා, වැරදි Comment කරන්න.
මම මේක ඔයලාගෙ යෝජනා එක්ක update කරලා ඔයලට පෙන්නන්නම්.