වෛද්‍ය වේරගමව ගොලු කල හැටි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් ඔය යතාරූප වැඩසටහන ගෑන පැහැදීමක් නොමැත..තරකය හරි ඒත් ඔකෙ වෙන පැත්තක් තියෙනව..ඔකෙන් සියුම් පහර ගැසීමක් වෙනව වෙන දේකට...
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මට නම් ඔය යතාරූප වැඩසටහන ගෑන පැහැදීමක් නොමැත..තරකය හරි ඒත් ඔකෙ වෙන පැත්තක් තියෙනව..ඔකෙන් සියුම් පහර ගැසීමක් වෙනව වෙන දේකට...

    ඔව් ඔව් අපිට තේරෙනව... මහින්ද ලොක්කත් වශි බෝලෙ අල්ලනනෙ ඉන්නෙ... :rofl::rofl::rofl:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ සුකන්නලට තිබ්බෙ ඉස්සෙල්ලාම ගොලු කරන වැඩේ කරන්ඩයි. මුං ඔක්කොම බොනිකර තරැ. වීව්ස් රේටින්ග් වැඩිකර ගන්ඩ තම⁣ා මේ ඔක්කොම.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය බැල්ලි සෙමිනා වල එහෙම නොකියා කියන්නෙ බෞද්ධාගම වැරදී කියලා
    ඔක්කොම දෙවියෝ බොරු කිව්වම මුස්ලිම් එකෙක් ඇහුවා "අල්ලා දෙවියෝ බොරුද" කියලා
    වේරගමයා කිව්ව "ඒක දැන් කියන්න අමාරුයි" කියලා
    ඌ බය උනා, නැත්තම් ඔක්කොම දෙවියෝ බොරු නම් එකෙක් ඇත්ත වෙන්නෙ නැහැ නෙ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ජාතිකේ උදේට ලග්න ඵලාපල යනවා, රෑට ඒවා බොරු ලු :rofl::P
    වෙනස එකේ හොල්මන් හොයන් යන නිවේදකයා මේකට ඇවිත් කියනවා හොල්මන් බොරු ලු :P:rofl:
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    :D:lol::lol::lol::lol:
    ලැජ්ජා නැති බොරුකාරයො... 😂😂😂
    මුන් කොහොම මෙච්චර දේවල් අහගෙන ඉන්නවද මන්දා..🤔🤔🤔
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔය බැල්ලි සෙමිනා වල එහෙම නොකියා කියන්නෙ බෞද්ධාගම වැරදී කියලා
    ඔක්කොම දෙවියෝ බොරු කිව්වම මුස්ලිම් එකෙක් ඇහුවා "අල්ලා දෙවියෝ බොරුද" කියලා
    වේරගමයා කිව්ව "ඒක දැන් කියන්න අමාරුයි" කියලා
    ඌ බය උනා, නැත්තම් ඔක්කොම දෙවියෝ බොරු නම් එකෙක් ඇත්ත වෙන්නෙ නැහැ නෙ

    බයවෙන්න ඇති. දැන් ලංකාවේ ඔහොම කිව්වා ගමන් හම්බයෙක් ඇවිත් අල්ලහුක්බර් කියල බෙල්ල කපල යයි.

    එනිවේ ඔක්කොම දෙය්යෝ බොරු.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ජාතිකේ උදේට ලග්න ඵලාපල යනවා, රෑට ඒවා බොරු ලු :rofl::P
    වෙනස එකේ හොල්මන් හොයන් යන නිවේදකයා මේකට ඇවිත් කියනවා හොල්මන් බොරු ලු :P:rofl:

    ඔක්කොම බොරු :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් අපිට තේරෙනව... මහින්ද ලොක්කත් වශි බෝලෙ අල්ලනනෙ ඉන්නෙ... :rofl::rofl::rofl:

    මහින්දගෙ හුත්තක් කියුවෙ නැ ගොබ්බයො..තේරුන එවුන්ට තේරුනා..තො වගේ සහජිවන නිවටයන්ට තෙරෙන් නැ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මට නම් challenge කරලා ඔය දොකව ගොළු කරන්න පුළුවන් :cool::cool:

    පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ :rofl::rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ජාතිකේ උදේට ලග්න ඵලාපල යනවා, රෑට ඒවා බොරු ලු :rofl::P
    වෙනස එකේ හොල්මන් හොයන් යන නිවේදකයා මේකට ඇවිත් කියනවා හොල්මන් බොරු ලු :P:rofl:

    එදා ගියේ තනිකරම marketing වැඩ සටහනක්..නැත්නම් තමන් නොන්ඩි වෙන බව දැන දැන කවුද එන්නේ :rofl::rofl:

    සැමදා වගේ මෝඩ සිංහලු ඇන්දුනා :baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එදා ගියේ තනිකරම marketing වැඩ සටහනක්..නැත්නම් තමන් නොන්ඩි වෙන බව දැන දැන කවුද එන්නේ :rofl::rofl:

    සැමදා වගේ මෝඩ සිංහලු ඇන්දුනා :baffled::baffled:

    moda sinhalu believed in gods, ghosts and religion
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    එදා ගියේ තනිකරම marketing වැඩ සටහනක්..නැත්නම් තමන් නොන්ඩි වෙන බව දැන දැන කවුද එන්නේ :rofl::rofl:

    :yes::yes:

    prasiddiyata,salli walata ona deyak karai.....
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    එදා ගියේ තනිකරම marketing වැඩ සටහනක්..නැත්නම් තමන් නොන්ඩි වෙන බව දැන දැන කවුද එන්නේ :rofl::rofl:

    සැමදා වගේ මෝඩ සිංහලු ඇන්දුනා :baffled::baffled:

    aniwa :yes: