මට නම් ඔය යතාරූප වැඩසටහන ගෑන පැහැදීමක් නොමැත..තරකය හරි ඒත් ඔකෙ වෙන පැත්තක් තියෙනව..ඔකෙන් සියුම් පහර ගැසීමක් වෙනව වෙන දේකට...

ඔය බැල්ලි සෙමිනා වල එහෙම නොකියා කියන්නෙ බෞද්ධාගම වැරදී කියලා
ඔක්කොම දෙවියෝ බොරු කිව්වම මුස්ලිම් එකෙක් ඇහුවා "අල්ලා දෙවියෝ බොරුද" කියලා
වේරගමයා කිව්ව "ඒක දැන් කියන්න අමාරුයි" කියලා
ඌ බය උනා, නැත්තම් ඔක්කොම දෙවියෝ බොරු නම් එකෙක් ඇත්ත වෙන්නෙ නැහැ නෙ
ජාතිකේ උදේට ලග්න ඵලාපල යනවා, රෑට ඒවා බොරු ලු
වෙනස එකේ හොල්මන් හොයන් යන නිවේදකයා මේකට ඇවිත් කියනවා හොල්මන් බොරු ලු![]()

ranitai mangalayatai washee weyan broඔව් ඔව් අපිට තේරෙනව... මහින්ද ලොක්කත් වශි බෝලෙ අල්ලනනෙ ඉන්නෙ...![]()

ඔව් ඔව් අපිට තේරෙනව... මහින්ද ලොක්කත් වශි බෝලෙ අල්ලනනෙ ඉන්නෙ...![]()
ජාතිකේ උදේට ලග්න ඵලාපල යනවා, රෑට ඒවා බොරු ලු
වෙනස එකේ හොල්මන් හොයන් යන නිවේදකයා මේකට ඇවිත් කියනවා හොල්මන් බොරු ලු![]()

එදා ගියේ තනිකරම marketing වැඩ සටහනක්..නැත්නම් තමන් නොන්ඩි වෙන බව දැන දැන කවුද එන්නේ
සැමදා වගේ මෝඩ සිංහලු ඇන්දුනා![]()
එදා ගියේ තනිකරම marketing වැඩ සටහනක්..නැත්නම් තමන් නොන්ඩි වෙන බව දැන දැන කවුද එන්නේ![]()