වුඩ් වුඩ්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    මෙන්න මේ රතු පාටින් තියෙන වාක්‍යයේ තේරුම කියන්ට බලාන්ට.

    Gaia would never accept this..
    But I hope that you will.

    ගායා මේ කඩුව පිලිගන්න එකක් නෑ (මේකද?) අනාගත

    ගායා මේ කඩුව කවදාවත් පිලිගත්තෙ නෑ (මේකද?) අතීත
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    Would is a past-tense form of will. If you are writing about past events, you can use it to indicate something that was in the future at that point in time, but is not necessarily in the future right now. In other words, you use would to preserve the future aspect when talking about the past.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    Would is a past-tense form of will. If you are writing about past events, you can use it to indicate something that was in the future at that point in time, but is not necessarily in the future right now. In other words, you use would to preserve the future aspect when talking about the past.

    වදින්ඩ ගිය දේවාලෙට ගොනා ඇන්න වගේ :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    Kaduwaka kathawak nam liyala ne, but kiyala thiyenne, Gaia kiyana eka meka piliganna ekak ne kiyala.
    :D:yes:
    මෙයා දිස් කියන්නෙ කඩුවට. ඒකයි. උඹලට පැහැදිලි වෙන්ඩ දැම්ම
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    කෝ කෝ කට්ටිය ?
    වයිට්වෝකරය තෝ දැක්කෙ නෑ වගේ හිටිය නේද.. :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    ගායාගේ ලීක් වේච්ච පොටෝ වගයක් තිබ්බ සෙට් උනාද..:P

    මම මේ the 100 season 4, 10වෙනි එපිය බලනව :cool:
    ඒකෙ තිබුණ සබ්ටයිටල් එකක් තමා ඔය :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලමු වයිට්වෝකරයත් කමෙන්ට් එකක් දායි

    කෝ කෝ කට්ටිය ?
    වයිට්වෝකරය තෝ දැක්කෙ නෑ වගේ හිටිය නේද.. :angry:

    උබට තිබුනේ පීඑම් එකක් දාලා වයිට්වෝකරයගෙන් අහන්න මිසක් ටෙඩ් දාන්න නෙමෙයි බං!:baffled::baffled::angry::angry:

    එකනේ යකෝ උගෙන් අහන්න ඕනෙනං Pm එකක් දාල අහපන්කෝ ත්‍රෙඩ් දාන්නෙ :angry: මුට අපි කියන ඒවා ෂුවර් නෑ :angry: හිටපන්කෝ ආය කිසි දෙයක් ඇහුවට කියන්නේ නෑ. :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    මෙන්න මේ රතු පාටින් තියෙන වාක්‍යයේ තේරුම කියන්ට බලාන්ට.

    Gaia would never accept this..
    But I hope that you will.

    ගායා මේ කඩුව පිලිගන්න එකක් නෑ (මේකද?) අනාගත

    ගායා මේ කඩුව කවදාවත් පිලිගත්තෙ නෑ (මේකද?) අතීත

    ගායා කවදාවත් මේක පිළිගන්න එකක් නෑ
    ඒත් මම විශ්වාස කරනවා ඔයා මේක පිළිගනීවි.

    සබ් එකකටනම් ඉතිං

    ගායා නම් කවදාවත් මේක පිළිගන්නෙ නෑ, ඒත් මම හිතනවා ඔයා මේක පිළිගනී කියල.

    vxhXKMk.png
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    එකනේ යකෝ උගෙන් අහන්න ඕනෙනං Pm එකක් දාල අහපන්කෝ ත්‍රෙඩ් දාන්නෙ :angry: මුට අපි කියන ඒවා ෂුවර් නෑ :angry: හිටපන්කෝ ආය කිසි දෙයක් ඇහුවට කියන්නේ නෑ. :angry:

    හරි හරි ඉතිං...
    කාටත් මේක ගැන ඉගෙනගන්ඩ පුලුවන්. වෝකරයට අමතරව තව දන්න අයත් ඇතිනෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    එතකොට මේකෙ තේරුම කියපල්ලකො..

    I invited her to my house but she wouldn't come.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    එතකොට මේකෙ තේරුම කියපල්ලකො..

    I invited her to my house but she wouldn't come.

    මම ඇයට මගේ ගෙදරට ආරාධනා කළා නමුත් ඇය ආවෙ(ම) නෑ.

    vxhXKMk.png