Indian team eka nethi weida?
Nethi unoth mokada wenne? Groups balance nethi wenawa.
ei saho...
indian team eke mokak hari case ekakda
Indian team eka nethi weida?
Nethi unoth mokada wenne? Groups balance nethi wenawa.
රවිචන්ද්‍රන් අශ්වින් මොකද මේ පාර අයි පී එල් එක ගහන්නේ නැත්තේ?
දන්න කෙනෙක් ඉන්නවද?
ආබාධ මම හිතන්නෙ.
ඔව්.. හරි නිව්ස් එකක් නැහැ..
ස්ටාක් අයින් උනා ගේමට.. අන්ඩ්‍රේ රසල් නැහැ..
මේ පාර අයි පී එල් කිසි කික් එකක් නැහැ..
ඔක්තෝබර් වල අලුත් නීතියෙන් බැට් වල සයිස් එක අඩු කරාම
20-20 ලීග් වල 200+ ගහන එක අඩු වෙයි..
20-20 ලීග් දැන් නිකම් ස්ක්‍රිප්ටඩ් ෆිල්ම් වගේ..
ටෙස්ට් ක්‍රිකට් තමයි හැමදාම හොඳම ක්‍රිකට්..
රසල් නං බෑන් උනානේ අවුරුද්දකටද කොහෙද, ස්ටාක් නැති එක අපරාදේ RCB ට මේ පාර කෙළවෙන්න එක හේතුවක්.
රසල් නං බෑන් උනානේ අවුරුද්දකටද කොහෙද, ස්ටාක් නැති එක අපරාදේ RCB ට මේ පාර කෙළවෙන්න එක හේතුවක්.
siraawata stark kaaraya ay ban neththe me paara

stark ge workload eka wedi kiyala pora ayin una. porata Champions Trophy ekata forcus karanna one kiyala thama main reason eka thibbe. indian rupiyal koti 5k (US$ 746,000 approx) epa kiwwa pora thamange country eka wenuwen Champions Trophy gahanna ona nisa. hariyata ape chandimal wage![]()

රසල් නං බෑන් උනානේ අවුරුද්දකටද කොහෙද, ස්ටාක් නැති එක අපරාදේ RCB ට මේ පාර කෙළවෙන්න එක හේතුවක්.
ස්ටාක් නැති එකම නෙමේ බන්.මේ පාර RCB එකේ TOP ORDER එක ෆේල්.ක්‍රිස් ගේල්,කෝලි,AB,ශේන් වොට්සන් ඔක්කොම ෆේල්.

West Indies ලව දානවා කියන්නෙ indian වෙනුවට ඇත්තද දන්නෙ නැ
ඒකනං ඇත්ත පොඩි පොඩි ගණන් වලට ඕල් අවුට් වෙලා තිබුන කීප සැරයක්ම.![]()

ඉන්දියාව සෙල්ලං කරනවා බන්
The BCCI has unanimously decided at its special general meeting on Sunday that India will participate in the Champions Trophy in June.

ඉන්දියාව සෙල්ලං කරනවා බන්
The BCCI has unanimously decided at its special general meeting on Sunday that India will participate in the Champions Trophy in June.

India squad: Rohit Sharma, Shikhar Dhawan, Virat Kohli (capt), Kedar Jadhav, Manish Pandey, MS Dhoni (wk), Yuvraj Singh, Ravindra Jadeja, Hardik Pandya, Bhuvneshwar Kumar, Umesh Yadav, Jasprit Bumrah, Ajinkya Rahane, R Ashwin, Mohammed Shami![]()