Sinduwen Sinduwa II

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නවතින්න කලියෙන් නොවේ
    ගලනා කඳුළු ඇස් දිගේ
    මට දෙන්‍න පුළුවන් ද
    එකවරක් රෝස කම්මුල් නුඹේ
    මට දෙන්න පුළුවන් ද
    සිපගන්න රෝස කම්මුල් නුඹේ
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..බට ලීයේ.. සංගීතේ.. හේනේ පැලෙන් හොද හැටි ඇහුනා..
    ඔ රන් මැණිකා.. රස කවි කියනා..
    තාලෙට කුබුරේ කරල් නැටුවා..
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    වස්තුව ඉල්ලන කශ්‍යප පුතුනේ
    ඇයි හදවත් රිදවන්නේ
    ඇස් දෙක වාගේ මුගලන් සහ නුඹ
    පිය රජු සෙවනේ උන්නේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ තරු මල් මට දන්දුන්
    මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙදවන් මට දන්දුන්
    මගේ ඔටුනු නුඹ ලා ගන්
    දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    රතු පාට උනත් පුංචි ඇස්දෙක
    විහිළුවක් කලේ ලදුන් තරහද
    හිත තියන්නෙපා සෙනෙහෙ ගින්දර
    මට දරා ගන්න බැහැනේ රන් කද
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට
    නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට
    පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට
    ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ටිකිරි ටිකිරි ටිකිරි ලියා
    කලෙත් අරන් ලිදට ගියා
    ලිද වටකර කබරගොයා
    කකුල කාපි දියබරියා... 🤣🤣
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ටිකිරි ටිකිරි ටිකිරි ලියා
    කලෙත් අරන් ලිදට ගියා
    ලිද වටකර කබරගොයා
    කකුල කාපි දියබරියා... 🤣🤣

    avatar559868_2.gif
    avatar559868_2.gif
    avatar559868_2.gif
    avatar559868_2.gif
    avatar559868_2.gif
    avatar559868_2.gif

    avatar559868_2.gif
    avatar559868_2.gif
    avatar559868_2.gif
    avatar559868_2.gif

    avatar559868_2.gif
    avatar559868_2.gif
    avatar559868_2.gif

    avatar559868_2.gif

     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    යාලු බාල සදේ සද මුදුනෙ මොකද කරන්නේ..., මා දෙසම නොවෙද නෙත් නොහෙලා බලා හිදින්නේ...
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    😂😂😂😂
    නින්ද නේන රාත්‍රියේ මේ පාලු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ

    කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ
    කවුලුව සමීපයේ මම ඉන්නම් පහන් දැලේ..👻👻
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    වසන්තයේ සිත සැලුනා
    අනන්තයට දුක දැනුනා
    පවනක් වී ඔබ දුර ඇදුනා
    සුවඳක් සේ මා ළඟ රැදුනා.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ
    නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
    හදවතේ රැඳී ගත ළගින් හිඳී
    අවදි නොවී ඉන්නම් මා