අග අකුර "ය" නෙ ඇමීබෝ. හොර කරන්න එපා. :baffled: යයය සිංදු ටික ඉවරයි :eek:
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 6, 2017 #3,261 LazyLizard said: අග අකුර "ය" නෙ ඇමීබෝ. හොර කරන්න එපා. Click to expand... යයය සිංදු ටික ඉවරයි
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 May 6, 2017 #3,262 නවතින්න කලියෙන් නොවේ ගලනා කඳුළු ඇස් දිගේ මට දෙන්න පුළුවන් ද එකවරක් රෝස කම්මුල් නුඹේ මට දෙන්න පුළුවන් ද සිපගන්න රෝස කම්මුල් නුඹේ
නවතින්න කලියෙන් නොවේ ගලනා කඳුළු ඇස් දිගේ මට දෙන්න පුළුවන් ද එකවරක් රෝස කම්මුල් නුඹේ මට දෙන්න පුළුවන් ද සිපගන්න රෝස කම්මුල් නුඹේ
Franklin EK Well-known member Mar 5, 2017 4,542 999 113 කැලෑවක May 6, 2017 #3,263 ..බට ලීයේ.. සංගීතේ.. හේනේ පැලෙන් හොද හැටි ඇහුනා.. ඔ රන් මැණිකා.. රස කවි කියනා.. තාලෙට කුබුරේ කරල් නැටුවා..
..බට ලීයේ.. සංගීතේ.. හේනේ පැලෙන් හොද හැටි ඇහුනා.. ඔ රන් මැණිකා.. රස කවි කියනා.. තාලෙට කුබුරේ කරල් නැටුවා..
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 6, 2017 #3,265 මේ මිහිමඩලේ සාමයෙ මල් දම් ගොතනා එකමුතු මිනිසුන් වෙසෙනා ඒ මල් යායට අප හා එනු මැන පාද යාත්රාවේ
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 6, 2017 #3,266 වස්තුව ඉල්ලන කශ්යප පුතුනේ ඇයි හදවත් රිදවන්නේ ඇස් දෙක වාගේ මුගලන් සහ නුඹ පිය රජු සෙවනේ උන්නේ..
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 6, 2017 #3,267 නියාරෝ නාන්යාරෝ ඇයි අපි ම නොදන්නේ නුඹ මා කවුද කියා කන්නීරිල් අස් නාරීයෝ ඇයි කඳුළු වෙලෙන්නේ දෑසේ ..
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 May 6, 2017 #3,268 සඳ තරු මල් මට දන්දුන් මගේ රුසිරු නුඹ අරගන් හිරු තෙදවන් මට දන්දුන් මගේ ඔටුනු නුඹ ලා ගන් දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ
සඳ තරු මල් මට දන්දුන් මගේ රුසිරු නුඹ අරගන් හිරු තෙදවන් මට දන්දුන් මගේ ඔටුනු නුඹ ලා ගන් දායාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 6, 2017 #3,269 ගයා ගීතයන් ගමේ වෙල් එලියේ දුව පැන ඇවිදලා සෙල්ලම් කරේ
Franklin EK Well-known member Mar 5, 2017 4,542 999 113 කැලෑවක May 6, 2017 #3,270 රතු පාට උනත් පුංචි ඇස්දෙක විහිළුවක් කලේ ලදුන් තරහද හිත තියන්නෙපා සෙනෙහෙ ගින්දර මට දරා ගන්න බැහැනේ රන් කද
රතු පාට උනත් පුංචි ඇස්දෙක විහිළුවක් කලේ ලදුන් තරහද හිත තියන්නෙපා සෙනෙහෙ ගින්දර මට දරා ගන්න බැහැනේ රන් කද
ShreddeR Well-known member Aug 21, 2014 6,131 1,419 113 Lurking behind you! May 6, 2017 #3,271 දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 6, 2017 #3,272 ටජ් මහලක් තනවන්න බෑ මට..
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 6, 2017 #3,273 ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලෙත් අරන් ලිදට ගියා ලිද වටකර කබරගොයා කකුල කාපි දියබරියා...
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ May 6, 2017 #3,274 Dhanu W said: ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලෙත් අරන් ලිදට ගියා ලිද වටකර කබරගොයා කකුල කාපි දියබරියා... Click to expand...
Dhanu W said: ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලෙත් අරන් ලිදට ගියා ලිද වටකර කබරගොයා කකුල කාපි දියබරියා... Click to expand...
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 6, 2017 #3,275 යාලු බාල සදේ සද මුදුනෙ මොකද කරන්නේ..., මා දෙසම නොවෙද නෙත් නොහෙලා බලා හිදින්නේ...
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 6, 2017 #3,276 නින්ද නේන රාත්රියේ මේ පාලු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ කවුලුව සමීපයේ මම ඉන්නම් පහන් දැලේ..
නින්ද නේන රාත්රියේ මේ පාලු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ කවුලුව සමීපයේ මම ඉන්නම් පහන් දැලේ..
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 7, 2017 #3,277 ලඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර දිවෙනවා අළුත් පාර හැදෙනවා....
ලඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර දිවෙනවා අළුත් පාර හැදෙනවා....
yasi96 Well-known member Apr 9, 2017 4,884 1,317 113 May 7, 2017 #3,278 වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදුනා.
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 7, 2017 #3,279 නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන
yasi96 Well-known member Apr 9, 2017 4,884 1,317 113 May 7, 2017 #3,280 නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ හදවතේ රැඳී ගත ළගින් හිඳී අවදි නොවී ඉන්නම් මා
නිල් නුවන් පියවිලා රෑක ගණඳුරේ නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ හදවතේ රැඳී ගත ළගින් හිඳී අවදි නොවී ඉන්නම් මා