එ්වත් බර කිරන්න ඔ්නි... වාහනේ බර සහතිකයත් දෙන්න ඔ්නි RMV එකට Book update කරන්න...

ඒකත් ලේසි නෑ වගේ, එල තෑන්ක්ස්

එ්වත් බර කිරන්න ඔ්නි... වාහනේ බර සහතිකයත් දෙන්න ඔ්නි RMV එකට Book update කරන්න...

සාමාන්‍ය ඒවා කන්වර්ට් කරද්දි rmvඒකට කියලා බුක් එක අප්ඩේට් කරන්න ඕනනේ,නීතියේ හැටියටනම් , ඒ එකම බ්‍රෑන්ඩ් එකේ එන්ජින් වලටද
ඒත් වෙන බ්‍රෑන්ඩ් එකක වාහනේකට වෙන එන්ජිමක් තියන්න අමාරුද නීතියේ හැටියට,
හරියට ටොයෝට එකකට හොන්ඩ ඇන්ජිමක් තියනවා වගේ,
Bari na, example ekak widiyata toyota 2C engima, mitsubishi L300, hyundai sonata, pajero IO, peugeot 504, 505, Volvo, benz cars, VW transporter meki noki wahana hena godakata thiyala thiyenawa. Ewapare duwanawa awulak nathuwa, engine eke manufacturer adalama na RMV ekata.

2c එකේ පවර් එක ඇද්ද ඔය ලොකු වාහන වලට
බෙන්ස් වලට ඇයි ඕව තියන්නෙ
ubalage ewage washer eka me wageda wadinne?
mage wadinne me wage wahale tikak temenawa![]()
අපේ එකේනම් එකයිනේ, තියෙන්නෙ, ඉදගෙන ඉද්දි ඇස් මට්ටමට වගේ වදින්නෙ ,
ඊට චුට්ටක් උඩින්,
ඕකට දානව නේද මොකද්ද ශැම්පූ වගේ එකක්, මොකද්ද ඒකට කියන නම
![]()
ubalage ewage washer eka me wageda wadinne?
mage wadinne me wage wahale tikak temenawa![]()
mage windshield eke medata wadin ne..
liquid eka windshield washer kiyala kiyanne
ආ එල,
එතකොට කීවේ උඩදි වහලෙට අදිනවා
ඇජස්ට් කරන්ත් පුලුවන්ද, මෝටර් එකෙන්ද
wahaleta ihenawa.. windshield ekata wedila pressure ekata ihenawa wahaleta..
pressure eka ahdjust karanna enne switch eken.. motor speed eka thama control wenne..

ඕවේ එහෙම ගැජමැටිකුත් තියෙනවානේ, මේ ඉන්දියන් වල ඕවා නෑනේ![]()
mewa nam ithin mewage 1990 ganan wala idan enawane.. van eketh tiyenawa..

ඕවේ එහෙම ගැජමැටිකුත් තියෙනවානේ, මේ ඉන්දියන් වල ඕවා නෑනේ![]()

ඉන්දියන් කාරයා අද හදන එව්වා ජපන්නු වාහන වලට දැම්මේ 80 ගණන් වල
අදටත් ඉන්දියන් වාහන කීයෙන් කීයෙද පවර් මිරර්ස් එන්නේ

machan starlet GT walata convert karanna puluwanda ban ep82 eka...
engine nathath kamak na..body witharak wath..

machan starlet GT walata convert karanna puluwanda ban ep82 eka...
engine nathath kamak na..body witharak wath..
mageth... mist eka wage wahaleta wadinawa, eka paarak pull karaama pattern ekakata wadinawa pull karala allagena hitiyoth digatama wadinawawahaleta ihenawa.. windshield ekata wedila pressure ekata ihenawa wahaleta..