වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Honda RWD ආවේ S2000 එකයි, NSX එකක් විතරයි...
    අනිත් හැම එකක්ම FWD හෝ Option විදියට AWD, 4WD ආපු ඒවා...
    සෑහෙන කාලයක් තිස්සේ FWD මත්තෙම හොන්ඩා කොම්පැනිය නැහෙන හින්දා තමයි තාමත් ලෝකේ අංක එකේ FWD Performance කාර් ඔක්කොම වගේ Honda වාහන තියෙන්නේ...

    :):):)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මිස්ටුබිශී අයම කන්වර්ශන් කිට් දෙනවද එන්ජිම පිටින්ම :confused:

    නෑ COMPLETE CONVERSION KIT WITHOUT BODY කියල එන්නෙ, කොහෙන් කොහොම එනවද මන්ද
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඉතින් අලුතෙන් එකක් ගන්න් පුලුවන්නෙ:sorry::sorry:,

    චැසිය wවිතරයි වගේ මාරු කරන්නෙ නැත්තේ:D,

    පිට රටක නම් ඔය කතාව හරි...
    ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ...

    2000cc Turbo EVO එකක් කිව්වා ගමන් Custom එකෙන් දෙනවා චූ යන්න TAX එක...
    අනික ඔය මුල් කාලීන EVO, STI ලංකාවට ගෙනාවේ ගොඩක් අඩුවෙන්.. පස්සේ EVO, STI ඕනිවෙලා කට්ටිය හොයනකොට ඒවා ලංකාවට ගෙන්න බෑ... මොඩල් ඉයර් පරණ නිසා ගෙන්න දෙන්නේ නෑ..

    ඔය හේතු දෙක හින්දම අපේ අය පටන් ගත්තා මෙහෙ තියෙන Normal ඒවා EVO, STI වලට Convert කරන්න... අඩු ගානකට ජපානෙන් EVO, STI එකක් අරන් කෑලි කරලා Conversion එකට ඕනි බඩු ටික විතරක් ගෙන්නුවා මෙහෙට...
    එතකොට වදින්නේ Spare Part Tax එක විතරනේ... මෙහෙන් බඩු ටික අරන් කන්වර්ට් කර ගත්තා වාහන ටික... පස්සේ එන්ජින් වල බිල් දීල CR Book Update කර ගන්නවා 2L වලට...

    මෙහෙ වැඩියෙන්ම කන්වර්ට් කරේ Subaru Impreza... මොකද කන්වර්ශන් එක Direct Fit වෙන නිසා වැඩේ ටිකක් ලේසි... කැපිලි කෙටිලි ඕනිම නැති තරම්...ඒ හින්දම Subaru Agent Sen@k එකෙනුත් මෙහෙ Conversion කරා...

    EVO කන්වර්ශන් කෙරෙන්නේ අඩුවෙන්.. විශේෂයෙන් EVO 4,5,6 වලට CK1,CK2 හරවනකොට චැසිය කපල කොටලා කරන්න වැඩ ටිකක් තියෙනවා... අන්න ඒ නිසා evo කන්වර්ශන් කරේ ලංකාවේ වැඩේ දන්නා බුවාලා විතරයි... UNIMO එකෙන් හිතුවෙවත් නෑ කරන්න...

    ඔය හේතුව හින්දා තමා Subaru Impreza ඇති තරම් තිබ්බට EVO අඩු ලංකාවේ... Impreza වලට වඩා ගණන් වැඩිත් ඒකයි...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    පස්සේ එන්ජින් වල බිල් දීල CR Book Update කර ගන්නවා 2L වලට...

    මගේ දැන් තියෙන 1600CC 4A92 එකට 2000CC 4B11 එන්ජින් එක ඩිරෙක්ට් ෆිට්, Complete engine, gear box, Wire loom with Ecu ඔක්කොම 225,000 ට තියෙනව. එහෙම එන්ජින් එකක් තියන එක තහනම් නැද්ද?
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔය කන්වර්ෂන් ගැන සවිස්තරව ත්‍රෙඩ් එකක් දාන්න බැරිද වෙනම

    :confused: :confused: :confused: :confused:
    එහෙම ඉතින් කියන්න තරන් විශේෂ දෙයක් නෑ....
    බඩු ටික ගෙනාව.... පරණ බඩු ගලවල විසි කරා....අලුත් ටික දැම්ම...
    Impreza STI නම් දැන් කොල්ලොයි, බල්ලොයි ඔක්කොම කරනවා...
    Evo නම් ඉතින් අඩුයි කරනවා... හැබැයි ඉතින් එහෙමම අඩුවකුත් නෑ.. දකින දකින ඒවගෙන් 90% Conversion
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මගේ දැන් තියෙන 1600CC 4A92 එකට 2000CC 4B11 එන්ජින් එක ඩිරෙක්ට් ෆිට්, Complete engine, gear box, Wire loom with Ecu ඔක්කොම 225,000 ට තියෙනව. එහෙම එන්ජින් එකක් තියෙන එක තහනම් නැද්ද?

    නීති විරෝධී විදියට කරනවා නම් තහනම්... එන්ජිම මාරු කරලා අදාළ බිල් එක්ක RMV එකට දීල Book එක අප්ඩේට් කරගන්න ඕනි අලුත් එන්ජින් නොම්මර එක්ක Capacity එක 2L කියල...
    ප්‍රශ්නේ තියෙන්නේ ඔය දෙන බිල් වල තියෙන්න ඕනි අදාළ බඩු වලට ටැක්ස් ගෙවපු විස්තර එහෙමත්... නැති උනොත් අප්ඩේට් කරන්න බෑ...

    එහෙම නැතුව ඕනි නම් CR Book Update නොකර පරණ එන්ජින් අංකෙ ගහන දුවන්න පුළුවන්... හැබැයි පුතී මොනම හේතුවක් නිසා හරි අහු උනොත් බර ගානක දඩත් ගෙවල, හිරෙත් ඉඳල, වාහනෙත් ආණ්ඩුවට දීල (රාජසන්තක) තම එන්න වෙන්නේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    නීති විරෝධී විදියට කරනවා නම් තහනම්... එන්ජිම මාරු කරලා අදාළ බිල් එක්ක RMV එකට දීල Book එක අප්ඩේට් කරගන්න ඕනි අලුත් එන්ජින් නොම්මර එක්ක Capacity එක 2L කියල...
    ප්‍රශ්නේ තියෙන්නේ ඔය දෙන බිල් වල තියෙන්න ඕනි අදාළ බඩු වලට ටැක්ස් ගෙවපු විස්තර එහෙමත්... නැති උනොත් අප්ඩේට් කරන්න බෑ...

    එහෙම නැතුව ඕනි නම් CR Book Update නොකර පරණ එන්ජින් අංකෙ ගහන දුවන්න පුළුවන්... හැබැයි පුතී මොනම හේතුවක් නිසා හරි අහු උනොත් බර ගානක දඩත් ගෙවල, හිරෙත් ඉඳල, වාහනෙත් ආණ්ඩුවට දීල (රාජසන්තක) තම එන්න වෙන්නේ...

    එතකොට "ලක්සිරි ටැක්ස්" වදින්නෙ නැද්ද බන් 2L කළාම? :eek:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එතකොට "ලක්සිරි ටැක්ස්" වදින්නෙ නැද්ද බන් 2L කළාම? :eek:

    ගෙවන්න වෙනවා... ඒකනේ හරි විදියට කරපු උන් ඔක්කොම Book Updated කියලම දාන්නේ... නැතුව ගත්තොත් බඩු බනිස්...
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ගෙවන්න වෙනවා... ඒකනේ හරි විදියට කරපු උන් ඔක්කොම Book Updated කියලම දාන්නේ... නැතුව ගත්තොත් බඩු බනිස්...

    එල එල :love:
    මේකට කවදාහරි එන්ජිමක් තිබ්බොත් බලමු අප්ග්‍රේඩ් පාරක් දාන්න :D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    එල එල :love:
    මේකට කවදාහරි එන්ජිමක් තිබ්බොත් බලමු අප්ග්‍රේඩ් පාරක් දාන්න :D

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    Conversion එකක් කරමු.... ලක්ෂ 8ක් 9ක් යයි... ඒකරලා තව ලක්ෂ 15ක් විතර වියදන් කරලා Upgrade කරමු... Forged Internals දාල, Valves, Springs මාරු කරලා, Standalone ECU එකක් දාල, තඩි Turbo එකක් ඔබල..... හා ද???
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    Conversion එකක් කරමු.... ලක්ෂ 8ක් 9ක් යයි... ඒකරලා තව ලක්ෂ 15ක් විතර වියදන් කරලා Upgrade කරමු... Forged Internals දාල, Valves, Springs මාරු කරලා, Standalone ECU එකක් දාල, තඩි Turbo එකක් ඔබල..... හා ද???

    හම්බේ ලක්ෂ 25 ක් විතර :baffled: එහෙම වියදං කරලත් 70 ට පාරේ යද්දී කොහොමේ ආතල් එක :rofl:

    මම එන්ජින් අප්ග්‍රේඩ් එකක් කවදාහරි කරොත් ඉතින් ඔය 4B11 එක තමා ප්ලග් ඇන්ඩ් ප්ලේ නේ - ඒත් ඉතිං මේ එන්ජින් එක මාරු කරන්න කාලේ වෙනකොට මම මැරිලත් ඉඳී ද මන්ද :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    Conversion එකක් කරමු.... ලක්ෂ 8ක් 9ක් යයි... ඒකරලා තව ලක්ෂ 15ක් විතර වියදන් කරලා Upgrade කරමු... Forged Internals දාල, Valves, Springs මාරු කරලා, Standalone ECU එකක් දාල, තඩි Turbo එකක් ඔබල..... හා ද???

    Mu 70ta eha yanne na ne..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    එන්ජිමේ ටෝක් එක වැඩි හින්දද :confused:

    කාර් වලට 1ස්ට් එක වෙනුවට බස් ලොරි වල රිවස් එක තියෙන්නෙ එතන නේද
    Ow....
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ada wiper blades denma.. BOSCH eka 2000i.. DESNO eka 8000i ane mona DENSO da BOSCH eka gatta.. me parawal wala tiyena DUST ekata masa keeyada use wenne..

    3413803203171733102-account_id_5.jpg

    -------------------

    lanka_flag.gif

    Send your suggestions, complains, media etc.. for ElaKiri.com from PM or as email to [email protected]

    MSN/Yahoo IM – Lakshan-Seram@elakiri.com

    ||||||||||| Face Fears. Live Dreams! |||||||||||

    Join the ElaKiri friendship campaign!

    Windscreen cleaner eka kiyada??? Eka kohomada????
     
    Status
    Not open for further replies.