බිත්තරේ

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මට හිතුන දෙයක් මේක..කෙලින් කියනවට වඩා ප්‍රශ්නයක් විදිහට කිව්වොත් හොඳයි කියලා හිතුනා.ඔන්න මූද අයිනෙ ගෙදරක් තියනවලු. ඔය ගෙදර බිත්තර විකුනනවලු. තව ඔය ගෙදර බල්ලෙක් ඉන්නවා ඔය බල්ලා ගේට්ටුවෙන්, වැටෙන් මෙහාට කාටවත් එන්න දෙන්නෙ නෑ.ගෙදර තියෙන්නෙ වත්ත මැදට වෙන්න. ඉතින් දවසක් ඔය ගමේ චන්ඩියෙකුට මේ ගෙදරින් කලිකුත්වෙච්ච බිත්තරයක් විකුනලා. දැන් පහුවදා බිත්තර ගෙදර කට්ටිය ගෙවල් වීදුරු දොරජනෙල් වහලා උදේ ගමනක් ගිහින් හවස ආවා ...මෙන්න බොලේ ගෙදර වීදුරුවක් කැඩිලා...තව සෝදිසි කරලා බැලුහම අර විකුනපු කල් ඉකුත් වෙච්ච බිත්තරෙත් ගේ ඇතුලෙ. හැබැයි බිඳිලාවත් නෑ...තව බල්ලත් හිටපු විදිහටම ඉන්නවා. කොහොමද මෙහෙම උනේ..ගෙදර ජනෙල් තියෙන්නෙ ටිකක් උඩින්. :P:confused::sorry:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    චන්ඩියා තාක්ෂණික විෂයේ ප්‍රවිණයෙකි.
    පරිගණක හා අන්තර්ජාල භාවිත කරන්නෙකි.
    මම හරිද? :D
     
    වීදුරුවට ගලක් ගහලා බල්ලා ඒක බලන්න දිව්වාම බිත්තරේ ගෙනැල්ලා වහලෙන් රිංගලා බිත්තරේ තියලා මුහුදට පැනලා පීනුවා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    චන්ඩියා තාක්ෂණික විෂයේ ප්‍රවිණයෙකි.
    පරිගණක හා අන්තර්ජාල භාවිත කරන්නෙකි.
    මම හරිද? :D
    දන්නෑ..උගෙන් තමා අහන්න වෙන්නෙ:D
    :eek:
    වීදුරුවට ගලක් ගහලා බල්ලා ඒක බලන්න දිව්වාම බිත්තරේ ගෙනැල්ලා වහලෙන් රිංගලා බිත්තරේ තියලා මුහුදට පැනලා පීනුවා
    බල්ලා වැටෙන් එහාට යන්නෙ නෑ:sorry:
    he calls himself as God! :yes:
    :P
    :rolleyes:
    මේක හරි ප්‍රශ්නයක්
    බලමු විසදුමක් කල්පනා කරලා

    :yes::yes:
    :rolleyes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    My fan-base is developing:P
    පරණ එරියස් හිතේ තියාගෙන ඉන්න එපා මචන්ලා...ඒක ඇඟට හොඳනැහැ:sorry::yes:
    බිත්තරේ 05-08-2017 10:30 AM ube amma bittare dala yanndaati
     
    • Like
    Reactions: Dilzzzz

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මට හිතුන දෙයක් මේක..කෙලින් කියනවට වඩා ප්‍රශ්නයක් විදිහට කිව්වොත් හොඳයි කියලා හිතුනා.ඔන්න මූද අයිනෙ ගෙදරක් තියනවලු. ඔය ගෙදර බිත්තර විකුනනවලු. තව ඔය ගෙදර බල්ලෙක් ඉන්නවා ඔය බල්ලා ගේට්ටුවෙන්, වැටෙන් මෙහාට කාටවත් එන්න දෙන්නෙ නෑ.ගෙදර තියෙන්නෙ වත්ත මැදට වෙන්න. ඉතින් දවසක් ඔය ගමේ චන්ඩියෙකුට මේ ගෙදරින් කලිකුත්වෙච්ච බිත්තරයක් විකුනලා. දැන් පහුවදා බිත්තර ගෙදර කට්ටිය ගෙවල් වීදුරු දොරජනෙල් වහලා උදේ ගමනක් ගිහින් හවස ආවා ...මෙන්න බොලේ ගෙදර වීදුරුවක් කැඩිලා...තව සෝදිසි කරලා බැලුහම අර විකුනපු කල් ඉකුත් වෙච්ච බිත්තරෙත් ගේ ඇතුලෙ. හැබැයි බිඳිලාවත් නෑ...තව බල්ලත් හිටපු විදිහටම ඉන්නවා. කොහොමද මෙහෙම උනේ..ගෙදර ජනෙල් තියෙන්නෙ ටිකක් උඩින්. :P:confused::sorry:

    බිත්තරය බිදින්නේ නැතුව කොහොමද කියන්නේ මේක කල් ඉකුත් වෙලා කියලා ...බිත්තරයේ ගහලා තියෙනවද expire date :D :rolleyes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    බිත්තරය බිදින්නේ නැතුව කොහොමද කියන්නේ මේක කල් ඉකුත් වෙලා කියලා ...බිත්තරයේ ගහලා තියෙනවද expire date :D :rolleyes:

    ඔව් කියලා හිතමු.. දැන් වෙලාව ඇති වගේ.වෙන කවුරුවත් ත්‍රෙඩ් එකට එන්නෙත් නෑ. ඔයා තව ට්‍රයි කරනවද මම උත්තරේ කියන්නද..:D
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මට හිතුන දෙයක් මේක..කෙලින් කියනවට වඩා ප්‍රශ්නයක් විදිහට කිව්වොත් හොඳයි කියලා හිතුනා.ඔන්න මූද අයිනෙ ගෙදරක් තියනවලු. ඔය ගෙදර බිත්තර විකුනනවලු. තව ඔය ගෙදර බල්ලෙක් ඉන්නවා ඔය බල්ලා ගේට්ටුවෙන්, වැටෙන් මෙහාට කාටවත් එන්න දෙන්නෙ නෑ.ගෙදර තියෙන්නෙ වත්ත මැදට වෙන්න. ඉතින් දවසක් ඔය ගමේ චන්ඩියෙකුට මේ ගෙදරින් කලිකුත්වෙච්ච බිත්තරයක් විකුනලා. දැන් පහුවදා බිත්තර ගෙදර කට්ටිය ගෙවල් වීදුරු දොරජනෙල් වහලා උදේ ගමනක් ගිහින් හවස ආවා ...මෙන්න බොලේ ගෙදර වීදුරුවක් කැඩිලා...තව සෝදිසි කරලා බැලුහම අර විකුනපු කල් ඉකුත් වෙච්ච බිත්තරෙත් ගේ ඇතුලෙ. හැබැයි බිඳිලාවත් නෑ...තව බල්ලත් හිටපු විදිහටම ඉන්නවා. කොහොමද මෙහෙම උනේ..ගෙදර ජනෙල් තියෙන්නෙ ටිකක් උඩින්. :P:confused::sorry:

    Waten mehata enna dunne nathi unaata ehaata yanna denawada?
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ඔව් කියලා හිතමු.. දැන් වෙලාව ඇති වගේ.වෙන කවුරුවත් ත්‍රෙඩ් එකට එන්නෙත් නෑ. ඔයා තව ට්‍රයි කරනවද මම උත්තරේ කියන්නද..:D

    ඔයාම එහෙනම් කියන්ට බලන්න :)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    Waten mehata enna dunne nathi unaata ehaata yanna denawada?

    වැටෙන් මෙහා වත්ත ඇතුලෙ මොනයම්ම දෙයක් කරන්න බෑ..එතකොට බල්ලා එනවා. කොහොමහරි බල්ලට අහුවෙන්නෙ නැතිවෙන්න ආවොත් ආපහු බල්ලට අහුනොවී යන්න ක්‍රමයක් තියනවානම් යන්න පුලුහන්.. ඔයාගෙ උත්තරේත් කියන්න කො බලන්න..මගේ උත්තරේ නම් සරලයි බිත්තරේ වතුර කෝප්පයක් ඇතුලට දාලා ෆ්‍රීස් කරනවා එතකොට බිත්තරේ වටේට අයිස් නෙ හානියක් වෙන්නෙ නෑ..ඒකෙන් දමලා ගැහැව්වැහැකි.. උදේ ගැහැව්වොත් හවස අර කට්ටිය එද්දී වතුර වේලිලානේ..බිත්තරේ හානියක් නොවී තියෙයි අයිස් දියවෙලා:D
     
    • Like
    Reactions: Dishta Didin