නුවර_එළිය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා.. කව්රුහරු දන්නවනං කියන්න නුවර එලිය ගිහිං වටේ ඇවිදින්න ස්කූටි රෙන්ට් අවුට් කරන තැනක් තියෙනවද.. දවසකට ගාන කීයද... අපේ ඩොකියුමන්ට් මොනවද තියා ගන්නේ...


    sri-lanka-rent-a-car-18-04-13-1366277716.jpg
     

    MaxFox

    Member
    Jan 16, 2014
    129
    38
    0
    33
    Nuwara Eliya
    052 2 235071 okata call ekak ditan machan. "Club trout" kiyala ahapan. Un gawa tiyenawa bike rent karanna. wadi vistharayak danne naa. call ekak deela ahan