Ada bus eke maara wadak una

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,682
    6,266
    113
    ගග අද්දර
    මොකද මිට්ටෝ හිනා වෙන්නේ? :growl:

    උබව දැකපු කල්..ආයේ හිරේ ගිහින් හිටියද පොඩි එකෙක් ට ජිගි දාන්න ගිහින්? :lol::rofl::(

    පවු කියල හිතුන උට්ටියේ උබ ගෑණුන් ව ඔච්චර විස්වාස කරනකොට... :sorry::sorry::sorry::sorry:
    මට නම් එපා වෙලා තියෙන්නේ විස්වාස කරලා.... :yes::yes:
    මට උබව කෝට් කරන්න සෙට් උනේ නෑ ගොඩ කාලෙකින්.. :no::no:
    එකයි වස්තු ඔයාව මග ඇරුනේ..:love::love::love::love::love:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ඔව් බන්..ඒවාට එනවනේ වටේ යන ගෑනු ගැන විස්තර හොයන්න දෙන්න එන මිනිස්සු...ඊට පස්සේ උබට ඒ ගානුන්වත් සෙට් කරගන්න පුළුවන් :lol:

    පිට යන එකා සැප දුන්නත් නැතත් යනවා බන්..යන්නේ නැති එකා පලයන් කියල ගහල එලෙව්වත් යන්නේ නැහැ..:rofl:

    ඕක පුද්ගලයා අනුව තමයි..හැබැයි උඹ කියනවා වගේ ඉන්නවනම් එහෙම යන්න tempt වෙන එක නැති වෙනවා :)

    Agree dude ... :)