Chanux Bro ගේ කතාව

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නැතිබැරිකමට හොරකම් කරන උන්ටත් සමාව දෙමු බන්.. ඔය හොර පොල් කඩන උන් නම් අදාලම නෑනෙ එතකොට. ඇයි ඉතින් උන් බඩගින්නට නැති බැරිකමටනෙ හොරකම් කරන්නෙ. වැරදි නෑ කියමු.. ආ තව හොරෙන් පොල් කඩල ඒව විකුනල මයික් ගන්න උන්ටත් වැරදි නෑ කියමු.. ඇයි ඉතින් හොරකම් කලත් ගොඩ යන්නනෙ කරන්නෙ.. :lol::lol:

    ගොන්කතා කියන්න එපා බන්.. මෙහෙම බණ දෙසන උබල අනේ බන් පින්සිද්ද වෙයි බුදුදහම් ගැන ත්‍රෙඩ් නොදා හිටපන්.. :(

    :lol: kithul gahata nagga minihatath kiyanna dewal thibbalh :lol:

    මේක බලපන්. .

    https://www.youtube.com/static?template=terms

    උබලා හිතන්නේ උස්සපු විඩියෝ දාපු චැනල් විතරයි බැන් වෙන්නේ කියලනම් ලොල් තමා බන්. .
    ඒකට තමා කොපිරයිර් ස්ට්‍රික්ස් තියෙන්නේ 3ක් ආවම බඩු හම්බෙනවා. . ඊට අමතරව එකපාරම සස්පෙන්ඩ් කරවන්න ඕනනම් හොර ක්ලික් දාලා හරි කෙලෙව්වෙකි. . නැත්තන් හේට්ෆුල් ස්පීච් දැම්මත් ඇති. .

    ඕක ගොඩක්ම වෙන්නේ මේකයි. . අනුන්ගේ ගොසිප් එකක් හරි සින්දුවක් හරි දාන් චැනල් කරන එකෙක් ඉන්නවා කියමු. . ඔය ගොසිප් සයිට් එහෙම තියෙන්නේ, සින්දු දාපු චැනලුත් තියෙන්නේ. . දැන් අලුත් එකෙක් යුටියුබ් එකට බැස්ස ගමන් පරන උන් ඒ විඩියෝස් රිපොර්ට් කරනවා. . පරන උන්ගේ විව්ස් බෙදෙන නිසයි උන් ඔහොම කරන්නේ. . රිපෝර්ට් කරලා බැරිනම් අර අලුත් චැනල් එකට හොර විව්ස් හරි සබ්ස් හරි අරන් දානව. . ඉතින් බඩු හම්බෙනවා. .

    අවසානෙදි කියන්නේ ගොන් ආතල් දිදී ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා. . උබලා ඔයවැඩේ කරනවද කියලා දැන්නම් සැකයක් එනවා. . :rofl:
    තවත් ඕනතරම් විදි තියෙනවා මම ඒවා මෙතන කියන්නේ නෑ මොකද උබලා වගේ එවුන් ඒ දේවල් දැනගත්ත ගමන් කරන්නේ ඒ විදිවලට චැනල් බැන් කරවන එක. . :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පට්ට කුහකයෝ ලංකාවේ ඉන්නේ. හැමෝම නෙවෙයි ඔය වැඩේ කරන්නේ කීප දෙනෙක්. ගොසිප් සයිට් වලටයි, වීඩියෝ සයිට් වලටයි නම් ඔය වැඩේ කරන්නේ කවුද කියලා මම දන්නවා.

    මෙන්න මේක නම් ඇත්ත මචන්
    මොකවත් තියන එකා නෙමෙයි නැති එකා තමා චැනල් එකක් කරන ගොඩයන්න බලන්නෙන්

    හැමදේම හොරට අරන් යුටියුබ් ගැන බන දෙසන පොන්නයොන්ට ඕවා තේරෙන්නේ නෑ බන්. .
    දෙන්නේ හයික්ලාස් ටෝක් ඒත් කරන්නේ රොඩියොත් නොකරන සක්කිලි වැඩ. .
    සස්පෙන්ඩ් වෙන හැම චැනල් එකක්ම උස්සපු විඩියෝ නිසා සස්පෙන්ඩ් වෙනවා කියලා උන්ගේ හිතේ. . එක්කෝ මෝඩකම නැත්තන් මතයක් හදන්න හදනවා සස්පෙන්ඩ් වුන හැම චැනල් එකක්ම සස්පෙන්ඩ් වුනේ උස්සපු විඩියෝස් නිසා කියලා. . එහෙම මතයක් හදනවනම් ඒ උවමනාව තියෙන්නේ කාටද කියලා හිතාගත්තැකි නේ. .
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    971
    113
    Chanux Bro දිගටම වැඩේ කරන් ආවා.ගොඩක් අය වගේ මගදී අතහැරලා දැම්මේ නැහැ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මේක බලපන්. .

    https://www.youtube.com/static?template=terms

    උබලා හිතන්නේ උස්සපු විඩියෝ දාපු චැනල් විතරයි බැන් වෙන්නේ කියලනම් ලොල් තමා බන්. .
    ඒකට තමා කොපිරයිර් ස්ට්‍රික්ස් තියෙන්නේ 3ක් ආවම බඩු හම්බෙනවා. . ඊට අමතරව එකපාරම සස්පෙන්ඩ් කරවන්න ඕනනම් හොර ක්ලික් දාලා හරි කෙලෙව්වෙකි. . නැත්තන් හේට්ෆුල් ස්පීච් දැම්මත් ඇති. .

    ඕක ගොඩක්ම වෙන්නේ මේකයි. . අනුන්ගේ ගොසිප් එකක් හරි සින්දුවක් හරි දාන් චැනල් කරන එකෙක් ඉන්නවා කියමු. . ඔය ගොසිප් සයිට් එහෙම තියෙන්නේ, සින්දු දාපු චැනලුත් තියෙන්නේ. . දැන් අලුත් එකෙක් යුටියුබ් එකට බැස්ස ගමන් පරන උන් ඒ විඩියෝස් රිපොර්ට් කරනවා. . පරන උන්ගේ විව්ස් බෙදෙන නිසයි උන් ඔහොම කරන්නේ. . රිපෝර්ට් කරලා බැරිනම් අර අලුත් චැනල් එකට හොර විව්ස් හරි සබ්ස් හරි අරන් දානව. . ඉතින් බඩු හම්බෙනවා. .

    අවසානෙදි කියන්නේ ගොන් ආතල් දිදී ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා. . උබලා ඔයවැඩේ කරනවද කියලා දැන්නම් සැකයක් එනවා. . :rofl:
    තවත් ඕනතරම් විදි තියෙනවා මම ඒවා මෙතන කියන්නේ නෑ මොකද උබලා වගේ එවුන් ඒ දේවල් දැනගත්ත ගමන් කරන්නේ ඒ විදිවලට චැනල් බැන් කරවන එක. . :D
    Uba dan aima kiyawanne anunge content repost karala higakana un ganamane?

    Original content monawa hari camera eka aran video karanna kondak nathuwada ban copy paste kara kara higakanne?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Uba dan aima kiyawanne anunge content repost karala higakana un ganamane?

    Original content monawa hari camera eka aran video karanna kondak nathuwada ban copy paste kara kara higakanne?
    සමහර උන් ඉන්නවා බන් බොරුවට රිපෝර්ට් කරන
    මම Mafia III ගේම් එකේ ආතල් සීන් ටිකක් දැම්මා, ඒකට ගොඩක් වීව්ස් එහෙම සෙට් උනා
    එකෙක් ඒක උගේ කියලා රිපෝර්ට් කරලා, පස්සෙ විඩියෝ එක ඩවුන් උනා
    හැබැයි මම ඊමේල් කරාම විඩියෝ එක ආයෙත් ඔන්ලයින් ආවා
    සමහරු ඉන්නවා කසන උන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Uba dan aima kiyawanne anunge content repost karala higakana un ganamane?

    Original content monawa hari camera eka aran video karanna kondak nathuwada ban copy paste kara kara higakanne?

    මම කියන්නේ කොල්ලොන්ට පොදුවේ තියෙන ප්‍රායොගික ප්‍රශ්නයක් ගැන බන්. .
    උන් ඕවා මට කියන නිසා උන්ගේ ප්‍රශ්න මන් දන්නවා. . කොන්දක් නෙවෙයි සල්ලියි ප්‍රශ්නේ. .
    ඉපදුන් ගමන් ඇවිදින්නෑ වගේ තමා අලුතෙන් යුටියුබ් කරන්න එකෙක්ට ගොසිප් වගේ චැනල් එකක් කරලා අත්දැකිම් ගන්න හරි චාන්ස් එකක් දෙන්න ඕනා. .

    ඔතන වෙන්නේ මහපරිමානයෙන් ගොසිප් චැනල් කරන උනුයි, සින්දු දාන උනුයි අරුන්ට ගේම දෙනවා. . උන් ලකිරියෙත් ඉන්නවා. .
    උබලට ඕවා තේරෙන්නේ නෑ බන් අර දියේ ගැබුර බලන්න දියට බහින්නම වෙනවනේ. . ඒ ව්ගේ තමා. .
    යුටියුබ් කරන උන්ට එන ගැටලු දැනගන්නනම් යුටියුබ් කරන්නම වෙනවා. . උබලා අදහසක් දානවා විතරයි. . මන් කියනදේ තේරුනාද බන්. .
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උඹ ඉතින් ගිහින් Google එකට කියපන් පටන් ගන්න කාලේ චුට්ටක් හොරකන් කරන්න දෙන්න කියල....මොකද කව්රු කොහොම රිපෝට් කරත් අන්තිම තීරණේ ගන්නේ උන් නෙහ් :lol:

    කැමරා ගන්නකන් හොරකන් කරන්න දෙන එකත් එල අයිඩියා එක :rofl:
     
    E kiyanne dan minihek salli hamba karanna business ekak patan ganna salli athdakim nathi nisa tikal mulin horakam karanna one kiyala. Ekane uba dan kiyanna hadanne

    Lajja nadda ban?
    Anunge reddawal thamange wage dala salli higakana ponnayonwa ban karqlama danna one
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    පටන් ගත්තේ කොහින්ද...දැන් වලියකට පෙර නිමිති පහල වෙනවා වගේ..කෝ පිදුරු දාන අය :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උඹ ඉතින් ගිහින් Google එකට කියපන් පටන් ගන්න කාලේ චුට්ටක් හොරකන් කරන්න දෙන්න කියල....මොකද කව්රු කොහොම රිපෝට් කරත් අන්තිම තීරණේ ගන්නේ උන් නෙහ් :lol:

    කැමරා ගන්නකන් හොරකන් කරන්න දෙන එකත් එල අයිඩියා එක :rofl:

    හයික්ලාස් බැහැලා වගේ. . :rofl:

    E kiyanne dan minihek salli hamba karanna business ekak patan ganna salli athdakim nathi nisa tikal mulin horakam karanna one kiyala. Ekane uba dan kiyanna hadanne

    Lajja nadda ban?
    Anunge reddawal thamange wage dala salli higakana ponnayonwa ban karqlama danna one

    ඇයි බන් උබට ගොසිප් කියන වචනේ තේරුම තේරෙන්නේ නැද්ද? ගොසිප් කියන්නෙම අනුන්ගේ දේවල් දාන එක තමයි. .
    ගොසිප් වෙබ් කරන එවුන් මහ පරිමනෙන් ඒ වැඩ කරන්නේ. . උන්ගේ චැනලුත් එහෙම තමයි. .
    අලුතෙන් ගොසිප් කරන්නේ කව්ද අරුන් උන්ට ගේම දෙනවා. . හේට්ෆුල් ස්පීච් කියයි අරක කියයි මේක කියයි. .
    ඒ කියලා රිපෝර්ට් කරලා බැරිවුනොත් හොරක්ලික් හරි දානවා. . ඕක තමයි වෙන්නේ. .

    දැන් උන්ගෙම චැනල් කරන උන්ගේම විඩියෝස් හදලා දාන එකෙක් ගමු ගප්පියා, පැටියා, වස්ති වගේ. .
    අන්න උන්ගේ විඩියෝස් හරි වෙන එහෙම චැනල් කරන එකෙක්ගෙ විඩියෝස් කවුරුහරි උස්සනවනම් අනිව උන්ට කෙලවන්න ඕනා ඒකේ කිසිම අව්ලක් නෑ. .
    මෙතන වෙන්නේ ඒක නෙවෙයි. . අමරදේවගේ හරි පරන ගායකයන්ගේ විඩියෝස් දාන එකෙක් ඉන්නවා කියලා හිතමු. . අන්න ඌ කැමති නෑ අන්න ඌ කැමති නෑ තව එකෙක් ඇවිත් උන්ට තරගයක් වෙනවට. . ඒ නිසා පරන විඩියෝ එකේ ලින්ක් එකක් දාලා අරුව රිපෝර්ට් කරනවා. . ඒ කරලත් බැරිනම් හොර ක්ලික් දාලා හරි සස්පෙන්ඩ් කරවනවා. .

    මට තේරෙන්නේ නැත්තේ මේකයි. . උබලා ඇයි බන් උන් වෙනුවෙන් කහින්නේ. .
    උන් හොරුන්ගෙත් හොරු කම්බ හොරු. . තේරුම් ගනින් ඒක. .
    එෆ්.එම් එකක් ගත්තත් අමු අමුවේ අනුන්ගේ දේවල් හොරකම් කරන එක තමා කරන්නේ. .
    ඒත් උබලගේ කතාව ඔරිජිනල් වින්ඩෝවස් දාන් ඔරිජිනල් සොෆ්ට්වෙයා දාන් ඔක්කොම ජෙනුයින් වගේ. .
    ඔච්චරම කැහිල්ලනම් සේරම ගෙවලා ගනිල්ලකෝ. . පුලුවන්ද? බෑ නේ? ප්‍රායෝගික තත්වේ තේරුම් ගනින් පොර ටෝක්නම් දෙන්න කාටත් පුලුවන්. .
     
    හයි ක්ලාස් සීන් එකෙයි මගෙයි සම්බන්දෙ පැහැදිලි කරපංකෝ සුදූ

    උඹ content කියන වචනේ තේරුම දන්නේ නැද්ද? අනුන්ගේ ගොසිප් උනාට කමක් නෑ ගෙඩිය පිටින් තමන්ගේ නොවන වීඩියෝ උස්සන්න බෑ....හරි නම් කරන්න ඕනේ ඒ ගොසිප් සම්බන්දයෙන් තමන්ගේ content එකක් හදල දාන එක.

    අමරදේවගේ සින්දු උඹට අයිතිත් නෑ අර අනික් එකාට අයිතිත් නෑ...උඹල දෙන්නම කරන්නේ වෙන මනුස්සයෙක්ගේ මහන්සියෙන් හොරාකන එක...ලජ්ජා නැද්ද බං හොරකන් කරන් කන්න? ඌත් වැරදියි උඹත් වැරදියි වෙන එකෙකුත් කරා කියල වැරැද්ද හරි වෙන්නේ නෑනේ

    අලුතෙන් එකෙක් කසිප්පු පෙරන්න ගත්තම පරණ කසිප්පු මුදලාලි පොලිසියට ඔත්තුව දෙනවා වගේ වැඩක් ඔය....දෙන්නම කසිප්පුකාරයෝ කියල කසිප්පු පෙරන එක හරි වැඩක් වෙනවද?

    ඔව් සොෆ්ට්වෙයා හොරට දාගෙන ඒවායින් හම්බකරන් කන උනුත් උඹල වගේම තමයි :lol:
     
    දැන් බන් ගොසිප් චැනල් බැන් කරන්නේ හේට්ෆුල් ස්පීච් දාලා හරි හොර ක්ලික් දම්මවලා හරි කියලා කිව්වනේ බන්. . ඕක ආයෙ ආයෙත් කියන්න දෙයක් නෙවෙයි. .

    ඔය දෙවෙනි එකේ දෙන්නම හොරුනේ අර පලවෙනි හොරා දෙවෙනි හොරාට ගේම දෙනවා. .
    ඒත් සමහරක් පලවෙනි හොරාට කඩේ යනවා. .

    ඒක තමයි කිව්වේ අලුතෙන් චැනල් එකක් කරන එකෙක්ට ගොසිප් වලින් හරි පටන් ගන්න අවස්තාව දෙන ඕනා කියලා. .
    ඌ ඒකෙන් දෙයක් ඉගෙනගෙන ඌගෙම චැනල් එකක් කරයි. .

    අපේ උන්ගේ කුහකකම නිසා අලුතෙන් මේ ෆීල්ඩ් කට එන එකෙක්ට කෙලවෙන එක විතරයි වෙන්නේ. .
    කොහොමත් යුටියුබ් කරලා කොල්ලෙක් ගොඩ යන එක උබලවගේ එවුන්ට දිරවන්නෙ නැති බව පේනවා. . :P
     
    හේට් ස්පීච් strike එන්නේ උඹල ඇත්තටම එහෙම දේවල් දාල තියනවා නම් තමයි බං නැත්තම් ඉතින් ඕනේ එකෙක්ට ඕනේ චැනල් එකක් රිපෝට් කරලා වහන්න පුළුවන් නේ :rofl:

    දෙන්නම හොරු කිව්වම ආය හොරෙක්ට කඩේ යනවලු :dull:

    ගොස්සිප් බැරි නම් ඕනේ මගුලකින් පටන් ගන්න පුළුවන් හැබැයි අනුන්ගේ content හොරකන් කරන්නේ නැතුව.....පටන් ගන්න අවස්ථාව දෙනවා කියල හොරාකන්න ඉඩ දෙන නීතියක් කොයි රටකවත් නෑනේ බං?

    තමන් සාධාරණ විදිහට යූටියුබ් කරා නම් අනික් උන්ට දිරවනවද නැද්ද කියන එක අදාළ වෙන්නේ නෑ.....හොරකන් කරන්න යද්දී තමයි ඉතින් ප්‍රශ්නේ :P
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    thread එක දකිනකොටම හිතුන වලියකින් අවසාන වෙනවා කියල
    thread එක දාපු එකාගේ රේප් කපල බලු කථා කිව්වා උන්නම් වැරදි හැබැයි
    (chanux බ්‍රෝ නම් අදාලම නෑ, දන්නෝ දනිති )
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හේට් ස්පීච් strike එන්නේ උඹල ඇත්තටම එහෙම දේවල් දාල තියනවා නම් තමයි බං නැත්තම් ඉතින් ඕනේ එකෙක්ට ඕනේ චැනල් එකක් රිපෝට් කරලා වහන්න පුළුවන් නේ :rofl:

    දෙන්නම හොරු කිව්වම ආය හොරෙක්ට කඩේ යනවලු :dull:

    ගොස්සිප් බැරි නම් ඕනේ මගුලකින් පටන් ගන්න පුළුවන් හැබැයි අනුන්ගේ content හොරකන් කරන්නේ නැතුව.....පටන් ගන්න අවස්ථාව දෙනවා කියල හොරාකන්න ඉඩ දෙන නීතියක් කොයි රටකවත් නෑනේ බං?

    තමන් සාධාරණ විදිහට යූටියුබ් කරා නම් අනික් උන්ට දිරවනවද නැද්ද කියන එක අදාළ වෙන්නේ නෑ.....හොරකන් කරන්න යද්දී තමයි ඉතින් ප්‍රශ්නේ :P

    ඕක කියලා දෙන්න මුල ඉදන්ම කියන්න වෙනවා. .
    මෙහෙමයි වෙන්නේ. . කොපිරයිට් වලට වෙනම කේසස් වැටෙනවා. . ස්ට්‍රික්ස් 3ක් ආවම චැනල් එකට සොරි වෙනවා. .
    ඩිරෙක්ට් කේස් එකක් දැම්මම ස්ට්‍රික් එකක් එනවා. .
    උස්සන කතාවට අදාල වෙන්නේ ඔය තියරිය. .

    දැන් ඔය මන් කියන චැනල්ස් ගොඩක්ම බැන් වෙන විදිය ගමු. . එහෙම බැන් වෙන්නේ TOS යටතේ. .
    මේ තියෙන්නේ උන්ගේ කොන්දේසි. .

    https://www.youtube.com/static?template=terms

    ඔතනදි රිපෝර්ට් කරන්න පුලුවන් විදි කීයක් තියෙනවද කියලා පේනවනේ. . ඒ ඒ චැනල් වලට අදාලා අන්න ඒ විදිවලට රිපෝර්ට් කරවනවා. . ඉතින් සොරි වෙනවා. . ඔයිට අමතරව ඔහොම බැන් කරවන්න බැරිනම් හොරට විව්ස්, හොරට සබ්ස් ගන්න පුලුවන් වෙබ් එකකට චැනල් විඩියෝ ලින්ක් එකක් දානවා. . එහෙමදාල රිපෝර්ට් කරනවා. . ඉතින් සොරි වෙනවා. .
    ඔය සස්පෙන්ඩ් වෙන හැම චැනල් එකම හොරට විඩියෝස් උස්සලා දාපු චැනල්ස් නෙවෙයි. .
    අන්න ඒ නිසා තමයි කියන්නේ අලුතෙන් යුටියුබ් බහින එකෙක්ට ඔහොම කරන්න එපා කියලා. .
     
    Status
    Not open for further replies.