Math asama ekak, mehe athi ban



මේ අර මුරුක්කු කඩ වල එහෙම තියෙන අලපෙති බැදපුව නේ මාර රහයි තමා![]()
අලපෙතිත් මරු අර රවුමට තියෙන මුරුක්කු ජාතියත් මරු![]()
ග්රීන්පීස් ඇටයි රටකජුයි දාල කලවං කල්ල හදන අර හීන් මුරුක්කු ජාතිය තමා මට නං පේන්න බැරි![]()
![]()
Me Potatos nemei ban. Nachos kiyala Deyak, thirigu walin hadanne.. Mexican food ekak. Potato chips walata wada amuthu gathiyak tiyenawa Kiri rasath ekka. Kaalama balapn Hoyagena


කොහෙන් කන්නද බං මට අල පෙති බැදපුව තරං මොනවත් රහ නෑ![]()
Mama Keells Super ekei Cargills ekei dakka.
Ee deke nattam mydeal eka contact karala balapan promotion eka kale kawda kiala
https://mydeal.lk/doritos-tortilla-chips
Pahugiya dawaswala Facebook eke lankawe buy and sell group walath owa wikunanna dala tibba
page eka ewapan
Umbata onee nam kiyapan. Nethnam Kollpity supermarket eke 1st floor check karapan. But I'm giving it way lesser then those shops...
හොට් සල්සා එක්ක කාපන්. නැතුව වැඩක් නෑ.
![]()
Super market eka kiwwe Mas Kada Tiyena Ekada? 175/177 Bus gahana thana eka Neda?
Mostly Salsa goes with plain totila chips. Like Tostitos.
Doritos goes with cheese dips.

හොට් සල්සා එක්ක කාපන්. නැතුව වැඩක් නෑ.
![]()