your_love

Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    Lankawe Koheda ban Doritos ganna tiyenne? patta ban eka.. USA idan apu ekek packet ekak dunna , Patta eka..Mehe super market wala na ne.

    doritos-cool-ranch.tmb-.png
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ අර මුරුක්කු කඩ වල එහෙම තියෙන අලපෙති බැදපුව නේ මාර රහයි තමා :yes: :yes:
    අලපෙතිත් මරු අර රවුමට තියෙන මුරුක්කු ජාතියත් මරු :yes: :yes:
    ග්‍රීන්පීස් ඇටයි රටකජුයි දාල කලවං කල්ල හදන අර හීන් මුරුක්කු ජාතිය තමා මට නං පේන්න බැරි :no: :no:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    මේ අර මුරුක්කු කඩ වල එහෙම තියෙන අලපෙති බැදපුව නේ මාර රහයි තමා :yes: :yes:
    අලපෙතිත් මරු අර රවුමට තියෙන මුරුක්කු ජාතියත් මරු :yes: :yes:
    ග්‍රීන්පීස් ඇටයි රටකජුයි දාල කලවං කල්ල හදන අර හීන් මුරුක්කු ජාතිය තමා මට නං පේන්න බැරි :no: :no:

    Me Potatos nemei ban. Nachos kiyala Deyak, thirigu walin hadanne.. Mexican food ekak. Potato chips walata wada amuthu gathiyak tiyenawa Kiri rasath ekka. Kaalama balapn Hoyagena
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Me Potatos nemei ban. Nachos kiyala Deyak, thirigu walin hadanne.. Mexican food ekak. Potato chips walata wada amuthu gathiyak tiyenawa Kiri rasath ekka. Kaalama balapn Hoyagena

    කොහෙන් කන්නද බං මට අල පෙති බැදපුව තරං මොනවත් රහ නෑ :no::no:
     
    New Guy

    Active member
  • Apr 11, 2017
    159
    37
    28
    Umbata onee nam kiyapan. Nethnam Kollpity supermarket eke 1st floor check karapan. But I'm giving it way lesser then those shops...
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    Umbata onee nam kiyapan. Nethnam Kollpity supermarket eke 1st floor check karapan. But I'm giving it way lesser then those shops...

    Super market eka kiwwe Mas Kada Tiyena Ekada? 175/177 Bus gahana thana eka Neda?