Cheese dips for amateurs පුතා.. කාලා බලන්න Hot salsa එක්ක.
Exactly machan.
නිව්කාසල් කොල්ලෙක් වගේ

Cheese dips for amateurs පුතා.. කාලා බලන්න Hot salsa එක්ක.
Exactly machan.

Cheese dips for amateurs පුතා.. කාලා බලන්න Hot salsa එක්ක.
Exactly machan.
nachos nam keels eke thiyenawa oya brand eka nam naa habayi
Koheda ban owa ganna tiyenne
Koheda ban owa ganna tiyenne

Yes it should be good.Cheese dips for amateurs පුතා.. කාලා බලන්න Hot salsa එක්ක.
Exactly machan.
I just said the standard way.maath dakka ban. supiri kama nisa ayn wela ahaka balan giya. wadima unoth bedapu ratakdju gannawa 120i
ඉස්සර ජයික් හිල්ටන් එක එහා පැත්තෙ තිබුන ෆුඩ් සිටි එකක්, ඒකෙ තිබුන පිට රටවල් වල තියන ගොඩක් දේවල්. ඒක තාම එතන තියනවනම් ගිහින් බලපන්. ඒකෙ ඇති.
ow machan. Great city.![]()

දොරීතෝස් එච්චර ගණන් වෙන්න විදිහක් නෑ බන්. වැඩිම උනොත් 500ක් - 700ක් විතර වෙයි.
ඔයා තවම UK ද නැත්නම් ලංකාවේද?
ඇපල් බාපු කෙල්ල ඉන්න දවස් වල උඹ හිටියෙත් නිව්කාසල් ද? ඒකිගෙ කොල්ලට මොකද බන් උනේ?![]()

UK inna un Sugar use karan na kiyanne aththada ban? Ape ekek UK giya , uge hena Pamporiya Sugar nathuwalu Tea bonne. Dan uth ekata purudu wela kiyala
තාම UK ඩවුන් සවුත් බන්.
මතක නෑ බං.. මම හිටියේ 2015 Jan - 2016 Oct වෙනකං..![]()
UK inna un Sugar use karan na kiyanne aththada ban? Ape ekek UK giya , uge hena Pamporiya Sugar nathuwalu Tea bonne. Dan uth ekata purudu wela kiyala
thota mona doritos da pons,
murukku packet ekak kala nida ganin![]()
ඩවුන් සවුත් කොහෙද? මම Cambridge හිටියා මාස 3ක්. ඔච්චර තමා ගොඩක් කල් හිටියේ. තව Lake district, Edinburgh travel කළා.