lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Koheda ban owa ganna tiyenne

    ඉස්සර ජයික් හිල්ටන් එක එහා පැත්තෙ තිබුන ෆුඩ් සිටි එකක්, ඒකෙ තිබුන පිට රටවල් වල තියන ගොඩක් දේවල්. ඒක තාම එතන තියනවනම් ගිහින් බලපන්. ඒකෙ ඇති.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    maath dakka ban. supiri kama nisa ayn wela ahaka balan giya. wadima unoth bedapu ratakdju gannawa 120i

    දොරීතෝස් එච්චර ගණන් වෙන්න විදිහක් නෑ බන්. වැඩිම උනොත් 500ක් - 700ක් විතර වෙයි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඉස්සර ජයික් හිල්ටන් එක එහා පැත්තෙ තිබුන ෆුඩ් සිටි එකක්, ඒකෙ තිබුන පිට රටවල් වල තියන ගොඩක් දේවල්. ඒක තාම එතන තියනවනම් ගිහින් බලපන්. ඒකෙ ඇති.

    ඔයා තවම UK ද නැත්නම් ලංකාවේද?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113

    දොරීතෝස් එච්චර ගණන් වෙන්න විදිහක් නෑ බන්. වැඩිම උනොත් 500ක් - 700ක් විතර වෙයි.

    ඔයා තවම UK ද නැත්නම් ලංකාවේද?

    UK inna un Sugar use karan na kiyanne aththada ban? Ape ekek UK giya , uge hena Pamporiya Sugar nathuwalu Tea bonne. Dan uth ekata purudu wela kiyala
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    UK inna un Sugar use karan na kiyanne aththada ban? Ape ekek UK giya , uge hena Pamporiya Sugar nathuwalu Tea bonne. Dan uth ekata purudu wela kiyala

    තේ වලට කෝපි වලටනම් සීනි දාන්නෙ නෑ. ඒ උනාට පුදුම විදිහට පැනිරහ දේවල් කන්නෙ. කලාතුරකින් කෙනෙකුට තමයි දියවැඩියාව තියෙන්නෙ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    UK inna un Sugar use karan na kiyanne aththada ban? Ape ekek UK giya , uge hena Pamporiya Sugar nathuwalu Tea bonne. Dan uth ekata purudu wela kiyala

    මම නම් සීනි ටිකක් දාලා බිව්වා බං. ගොඩක් උන් අඩුවෙන් බොන්නේ. අපේ එවුන්ට වගේ උන්ට ලෙඩ නෑ බං. බොනවා නහුතෙට ඒ උනාට 60 පැන්න උන්ටත් ලෙඩක් නෑ එහෙම ලොකුවට. අපිත් එක්ක හරි හරියට වැඩ කරන්නේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඩවුන් සවුත් කොහෙද? මම Cambridge හිටියා මාස 3ක්. ඔච්චර තමා ගොඩක් කල් හිටියේ. තව Lake district, Edinburgh travel කළා.

    Devon වල. ඒ උනාට අපේ ඔෆිස් එකක් තියනවා Newcastle වල. ඒකට සමහර වෙලාවට යන්න වෙනවා.