මල්බෙරි නම් අන්ලොක්...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මල්බෙරි නම් අන්ලොක්...

    අන්ලොක් නම් මල්බෙරි
    මල්බෙරි නම් අන්ලොක්...
    නෑ නෑ....ඒ විතරක් නෙමෙයි
    හැම දේකටම...
    ඕනෙදෙයක් කරගන්න පුලුවන් එකම පොර
    එලකිරියේ විස්වකරම..හරිය

    දැන් ඉතින් මේ වෙසක් පෝය දවස් වලත් හිතෙ කුහකකම පිරුන උන් රෙප් කපල දායි
    කපාපිය කපාපිය...
    කපාගෙන කාපිය.....
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ubata mama wadak balanna kiuwa dan 5-6 days walata kalin.. ekata reply th naha .. call kalama answer karanneth naha .. meka dakkama wath msg ekak , PM ekak hari dala kiyapan mokada une kiyala mage wadeta ....
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ubata mama wadak balanna kiuwa dan 5-6 days walata kalin.. ekata reply th naha .. call kalama answer karanneth naha .. meka dakkama wath msg ekak , PM ekak hari dala kiyapan mokada une kiyala mage wadeta ....

    හි හි
    මල්බෙරිනම් කම්මැලී
    කම්මලිනම් මල්බෙරී

    උබට මම කෝල් එකක් දෙන්නම්.ඒත් මම උබගෙ අන්ලොක් එක වෙලාවට කලා හරිය
    නෑ කියපන්
    නෑ කියපන් බලන්න
    එනව මම අම්පාරට තොට පිහි පාරක් දෙන්න.හරිය
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    iPhone 5s ekak thiyenawa japan walin hambechcha. Eke iCloud eka unlock karanna keeyak gannawada?

    Rasawath pilithurak balaporoththu wemi

    මචන් අයික්ලෞඩ් 6 වලින් එහා කරපන්.5එස් තේරුමක් නෑ බන්.ඒ යන ගනන් එක්ක උබට මෙහෙ ෆෝන් එකක් අරන් ඒකෙ බෝඩ් එක උබේ ෆෝන් එකට දාල ඒ ගත්ත ෆෝන් එක අයික්ලෞඩ් එක්කම 10 කට විකුනුවත් උබ ගොඩ.තේරුනාද මන්දා මේව රස කතා බන්ඩා

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    හි හි
    මල්බෙරිනම් කම්මැලී
    කම්මලිනම් මල්බෙරී

    උබට මම කෝල් එකක් දෙන්නම්.ඒත් මම උබගෙ අන්ලොක් එක වෙලාවට කලා හරිය
    නෑ කියපන්
    නෑ කියපන් බලන්න
    එනව මම අම්පාරට තොට පිහි පාරක් දෙන්න.හරිය

    eka mama naha kiuwe nahane .. ekata mama ubata thanks kalane meke .. but uba mata me seen eke price kiuwe nahane ..monada ban danma balala kiyapan ko .. ekko mata online order ekak hari danna ...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මචන් අයික්ලෞඩ් 6 වලින් එහා කරපන්.5එස් තේරුමක් නෑ බන්.ඒ යන ගනන් එක්ක උබට මෙහෙ ෆෝන් එකක් අරන් ඒකෙ බෝඩ් එක උබේ ෆෝන් එකට දාල ඒ ගත්ත ෆෝන් එක අයික්ලෞඩ් එක්කම 10 කට විකුනුවත් උබ ගොඩ.තේරුනාද මන්දා මේව රස කතා බන්ඩා

    Phone eka hambuneth 10kata ban. Sim unlock karanna 2000 k giya
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ammatasiri uba koheda ban hitiye mechchara kal. me lost mode phone wagayak thiyanawa.. 6 upwards . habai nikamma FMI lost witharan (no messege or contact no) goda daganna puluwan da?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan berry phone repair shop eka karanawada danuth?hardware?software witharada karanne?hardware karana kenekta monawada thiya ganna one tool/machine?shop ekakata neme gedarata ganna ganan kohoma weyida?koheda ganna thiyenne ?
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ammatasiri uba koheda ban hitiye mechchara kal. me lost mode phone wagayak thiyanawa.. 6 upwards . habai nikamma FMI lost witharan (no messege or contact no) goda daganna puluwan da?

    මා වැනි බිලින්ඩා
    වර වර ලගට කැන්ඩා
    දුක් සැප කුමන්ඩා
    අසන එව්වෝ වෙන කොයින්ඩා..

    ඔව් බන් තවම කරනව.ඉමි ටික එවපන්
    මා බලා කියන්නම්
    හරිය
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    machan berry phone repair shop eka karanawada danuth?hardware?software witharada karanne?hardware karana kenekta monawada thiya ganna one tool/machine?shop ekakata neme gedarata ganna ganan kohoma weyida?koheda ganna thiyenne ?

    මචා
    හොද හොට් එයා ගන් එකක් ගන්න
    පරන එකක් නම් හොදයි.
    අලුත් එකේ මටත් වැඩ කරන්න ටිකක් අමාරුයි.
    පිටකොටුවෙ හොයාගන්න පුලුවන්.ඒව අවුල් නෑ..
    සොෆ්ට්වෙයා බොx ගන්න ඕනෙ ඔයාගෙ රික්වෙයාමන්ට් එකේ හැටියට.
    ඒක තේරෙනවනේ..
    දැන් ඇයි මන්ද උබ මේ සොෆ්ට් වෙයා බොක්ශොයන්නේ.
    ඕවට යටකරන ගාන දැන් හොයන්න බැහැ.
    ඊට වඩා හොදයි තියන එකෙක් ව සෙට් කරගෙන තමන්ගෙ වැඩේ කරගන්නව.
    හිනාත් යනව මතක් වෙනකොට
    කාලයක් තිබුන එක ෆෝරම් එකක පෝස්ට් දාද්දි තියන බොx ගාන යටින් දාන.
    පිලිපීන් සයිට් එකක්.

    අන්න ඒ වගේ...
    ඔබ අහන්නෙ මල්බෙරියගේ කතානම්
    සල්ලි තමයි...
    ගතෞත්ත ගත්තොත් හරිය

    හරි ඉතුරු ටික
    අන්ලොක් නම් මැරෙන්න ඕනේ නෑ
    මට දියන් ඉතින්..

    එහෙම නැත්නම් උබ හොද සයිට් ඕනර් ල කීපදෙනෙක් අදුරගන්න ඕනේ.
    සල්ලි පස්සෙ ගෙවන්න අන්ලොක් එක දාන්න වගේ.
    එතකොට රිස්ක් නෑ.අවුලක් උනත්.
    මම ඒමයි.සල්ලි මට වියදම් උනොත් මිසක් කෝඩර් ට ගෙවනව බොරු හරිය.

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    Aithikaarayek Nathi Ekak Labila aka Arinna Bariwa Thiyenawanam Aka Open karalaa Trck karanna Bari widiyata Use karanna Puluwanda?

    (ussapu ekak newei) misplace wela Ahulapu ekak.
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Aithikaarayek Nathi Ekak Labila aka Arinna Bariwa Thiyenawanam Aka Open karalaa Trck karanna Bari widiyata Use karanna Puluwanda?

    (ussapu ekak newei) misplace wela Ahulapu ekak.
    අහින්සක අන්ගුලිමාල දරුවා..
    ඔය මිස්ප්ලේස් එක ලන්කාවෙද..?

    මා ප්‍රිය ප්‍රියන්කර දරුව.
    දරුනුවට නොගන්න
    ලන්කාවේ නම් අනුන්ගේ රුපියලක් වත් සන්තක කර ගැනුම අපාසුය.එහිත් යම් ලකුනක් ඔවුන් යොදා ඇතිබව සත්තයි..
    ඉතින් කෙරුමට ඇත්තේ ඔය මගුල කෑලි වලට කාහට හෝ කරගැස්සවීමයි
    මට හැම වෙලාවෙම බනින කොරල් බුහුබාවෙක් ඉන්නව පීඑම් දාල...
    සුවර් ෆෝන් සබ්ජැක්ටුවෙක්
    ඌ ගනීවි
    කොහොමත්...
    දාපන් ගානක් කියල මෙතනම .අනිවා වූ ගනී,

    (මචන් ඕක කරන්න එපා.අනිව කේස් එකක් දාල ඇති)