කවුරුහරි ඉන්නවද Maharishi University of Management එකෙ Computer Professionals Program එක කරලා තියන හෝ කරන්න යන, මම කැමතියි එකේ විස්තර දැනගන්න, මම එකට apply කරලා final acceptance letter එක අවා. එත් මට බයක් තියනවා කරන job එක අතහැරල යන්න...
දන්න කෙනෙක් ඉන්නවනම් feedback එකක් දෙන්නකෝ.....
දන්න කෙනෙක් ඉන්නවනම් feedback එකක් දෙන්නකෝ.....