මචංලා හොමාගම අවටින් සුවදැල් (සුදු) එක හරි බාස්මතී හරි බිත්තර වී ගන්න තැනක් දන්නවද? වැඩිය නෙවෙයි කිලෝ 5 ක් විතර. දෙකෙන් එකක් මොකක් හරි.
වගා නිළධාරියා නෙ ඕවා බෙදන්නෙ
කලින් කන්නෙ වගා කරපු ගොවියෙක් ගෙන් ඉල්ල ගනින් නැත්තම්
මේගොල්ලොන් ගෙන් අහලා බලන්න. සුවදැල් ගන්න පුලුවන් වෙයි.
හෙල සුවය - 011-2412943
නො. 112/ඩී, කහන්තොට පාර, මාලබේ
අලුත් මොකුත් නැද්ද මචන්ලා
B U M P
|| BUMP ||
BUMP
වගා නිළධාරියා නෙ ඕවා බෙදන්නෙ
කලින් කන්නෙ වගා කරපු ගොවියෙක් ගෙන් ඉල්ල ගනින් නැත්තම්
bump