බිත්තර__වී___HELP

මචංලා හොමාගම අවටින් සුවදැල් (සුදු) එක හරි බාස්මතී හරි බිත්තර වී ගන්න තැනක් දන්නවද? වැඩිය නෙවෙයි කිලෝ 5 ක් විතර. දෙකෙන් එකක් මොකක් හරි.
 

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වගා නිළධාරියා නෙ ඕවා බෙදන්නෙ :rolleyes:
    කලින් කන්නෙ වගා කරපු ගොවියෙක් ගෙන් ඉල්ල ගනින් නැත්තම් :D
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,878
    4,514
    113
    බිත්තර නම් තියෙනවා වී ගන්න තැන් නම දන්නේ නැහැ බන්
     
    වගා නිළධාරියා නෙ ඕවා බෙදන්නෙ :rolleyes:
    කලින් කන්නෙ වගා කරපු ගොවියෙක් ගෙන් ඉල්ල ගනින් නැත්තම් :D

    නෑ මචෝ මේවා වැඩිය වගා කරන් නෑ දැන් ආසාවට එකට වගා කරන අය ලග තමා තියෙන්නෙ. සමහර කඩ වලත් තියනවා විකුණන්න.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේගොල්ලොන් ගෙන් අහලා බලන්න. සුවදැල් ගන්න පුලුවන් වෙයි.
    හෙල සුවය - 011-2412943
    නො. 112/ඩී, කහන්තොට පාර, මාලබේ
     
    • Like
    Reactions: Sachira123
    මේගොල්ලොන් ගෙන් අහලා බලන්න. සුවදැල් ගන්න පුලුවන් වෙයි.
    හෙල සුවය - 011-2412943
    නො. 112/ඩී, කහන්තොට පාර, මාලබේ

    එල එල මචං මම බලන්නම්.
    අලුත් මොකුත් නැද්ද මචන්ලා

    B U M P

    || BUMP ||




    වගා නිළධාරියා නෙ ඕවා බෙදන්නෙ :rolleyes:
    කලින් කන්නෙ වගා කරපු ගොවියෙක් ගෙන් ඉල්ල ගනින් නැත්තම් :D


    රෙප් දෙන්න පුලුවන් ඔක්කොටම ඔන්න දුන්න 4 ගානෙ අනිත් අයට කලින් දීලා හින්දා දෙන්න බෑ
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Malabe Stand eka gaawa parana beth badu wage dewal parana haal
    wikunana porak innawa with dimo batta.
    ugen ahaganna pluwan wei