වැස්ස

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔව් ගං වතුර ගලල අවතැන් වෙන්නම වැහැපං එයා ගෙ යාලුවොත් එයි අනාථ කඳවුරට ආධාර බෙදන්න :dull: :dull:
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Podi Silva - පොඩි සිල්වා;21628662 said:
    කියන උට්ටක් තේරෙන්න කියපන් ගෑනියේ :baffled::baffled:

    ඔව් බස් හෝල්ට් වැස්සට තෙමෙනවනේ...ඌට පුක විකුණන්න එකෙක් හොයාගන්න අමාරු ඇති ඒ දවස්වලට හෝට් එක ලග සෙනග අඩු හින්ද..
    ඉතින් කලින් එනව ඇති..

    :lol::lol::lol::P
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම තමයි ටිටී ගේ හස්බන්ඩ්. මම වැස්ස කියල වෙලසනියේන් ගෙදර යන්නේ නැහැ. සීතලට පොඩි අඩියක් ගහනවා හන්දියේ බාර් එකෙන්. ඉතින් වෙනදට වැඩිය අද පරක්කු වෙනවා.

    අදවත් රහට උයල තියනවා. ඊයෙ කාපු කෑම මෙලෝ රහක් නැහැ. හරියට ලුණු තුනපහ ටික දාල උයනවා අදවත්.
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොනාද බං මේ ත්‍රේඩ් හිනා වෙලා මැරෙනව ඕයි
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සීදුව .දැන් ටිකකට කලින්නම් වැහැල පෑයුවා.. ආයේමත් වහින්න වගේ ලොකු වැහිකලුවක් නම් තියෙනවා...:);) ඔයාලට වැස්ස නැද්ද ? :rolleyes:

    ow apitath chuttak wassa:D
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    වෙන කවුද ඉතින් අනේ මගේ පණ සුදු තාත්ති මිසක් :love:;)
    KDA69OC.jpg


    Meet a Psychiatrist immediately, It seems you are having "Electra Complex".

    https://en.wikipedia.org/wiki/Electra_complex
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Mehetath wahinawo..habai rasne nan aduwak na..:(

    ඔහොම දැම්මම කවුරුහරි අහන්නත් ඕනනේ වහින්නේ කොතනටද ? කියල.. ඔන්න මම ඇහුවා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෝ මං දාපු reply එක ? :eek: :eek:
    දැමිල නැද්ද කොහෙද :sorry: :sorry:
    මං කිව්වෙ වැහැල වැහැල අවතැන් වෙලාම පල කියල :yes: :yes:
    එතකොට එයාගෙ යාලුවොත් එයි සහනාධාර අරං බෙදන්න :yes: :yes:
     
    කෝ මං දාපු reply එක ? :eek: :eek:
    දැමිල නැද්ද කොහෙද :sorry: :sorry:
    මං කිව්වෙ වැහැල වැහැල අවතැන් වෙලාම පල කියල :yes: :yes:
    එතකොට එයාගෙ යාලුවොත් එයි සහනාධාර අරං බෙදන්න :yes: :yes:

    එක සැරයක් දැම්මනේ වේශියේ
    පල පැත්තකට