Heartbreaking incident in People's Bank

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ලස්සන ගෑනු ළමයෙක් නැතුව. කොල්ලෙක් හරි කැත කෙල්ලෙක් හරි හිටිය නම් උඹලගේ ඔය ආදරේ නැහැ.. :rolleyes::rolleyes: ඕන තරම් ගෑනු ඔහොම බැංකු පොත හිස්කරන්න බැංකුවල පෝලිමේ ඉන්නවා...

    ඕක ගෑනු ළමයෙක් නෙමෙය් යකෝ ළමයෙක් උස්සන් ඉන්න අම්ම කෙනෙක්. ලස්සන නිසා ඉතින් ගැනු ළමය උන නේද... :lol::lol:

    තෝ දවස ගානේ එක එක පච එළකිරි එකේ දානවා... තොපිට මානසික ලෙඩක්

    sira e kale train eke yaddi hadisiye kellek ticket netuwa ahu unoth eke beraganna dada gewanna minissu polime, kollek ahu unoth guard la uwa harakek wage dakkan yanawa ekek balanne :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබ කියන එක වගේම දෙයක් වුණා
    ඇද මන් උදේ ගියපු කෝච්චියේ
    බඩදරු අම්මා කෙනෙක් නැග්ග සෙනග පිරිලා හිටිය කෝච්චියට
    ගැනු දෙන්නෙක් එයා ලගට ආපුවම එකෙක් නිදි අනිකා කොච්චර කිව්වත් නැගිට්ටේ නැහැ
    මැරෙන්න ගහන්න හිතුනා වැල් බැල්ලියන්ට
    මනුස්සයෙක් බැනල බුදියන් හිටපු ගැනිව නැගිට්ටවල අරයට වැඩි වෙන්න දුන්නේ
    මිනිස්සු දැක දැක අහක් බලන් ඉන්නව

    මීඑට කලින් ඔහොම සීන් එකක් වෙලා මම එකෙක්ට කතා කරලම නැගිට්ටවල සීට් එක අරන් දුන්නා

    ඇද එකේ ඉතින් මම බලන් හිටියා විතරයි

    මට කතා කරන්න ගියාම ඕවට සුද්ද සිංහලෙන් ඇමතෙන්නේ වැඩකට යන හින්දම එකෙක් හරි දෙනක් ඉතින් බලන් හිටියා මන්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    U Can set events into motion..\

    Try and go to the bank manager and speak.
    Recall the event and explain what your intentions, and ask IF the Bank Manager can approve Your good deed of action u intend to carry out.

    Request bank account details and you deposit whatever u think its good 1000 or 5000 Anonymously.

    Ask the Bank Manager to call her up or address her by a letter and say she can continue to use her account.
    :love::love::love::love::love::D

    DO IT TOMMORROW IF U HAVE THE GUTS TO DO IT.

    cctv footage ? If her account was closed can I reopen it ? If I can grab her address i can send some one ne machan.
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,331
    203
    63
    BUMP.
    ARAGANNA APU Rs.500/- KOCHCHARAK BALAPOROTHTHU TIYENNA ATHDA A GANU LAMAYATA.PAU.OYATA 500/-K HARI DILA ENNA TIBBE.
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    අපරාදේ.. උබ අර කෑම වලින් ඉතුරු කරගත්ත සල්ලි දෙන්න තිබ්බේ.

    (උබට මොකක් හරි mental අවුලක් තියෙනවන්ම් කෙලින්ම කියපන් මචන්. හැමදාම මේ වගේ රට බයිලා ගහන්න එපා.උබත් මේකේ attention seek කරන ඩයල් එකක්)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,830
    11,862
    113
    sira e kale train eke yaddi hadisiye kellek ticket netuwa ahu unoth eke beraganna dada gewanna minissu polime, kollek ahu unoth guard la uwa harakek wage dakkan yanawa ekek balanne :lol:

    :lol: සිරාවටම බන්.. කැත ගෑනියෙක් ඔතන ළමය එක්ක කලාන්ත දාල වැටුනත් මුන් අහක බලන් යය්.. කොල්ලෙක්ට උන නම් උට හිත යටින් හරි නොන්ඩියට හිනා වෙය්..

    ලස්සන කෙල්ල නිසා ඒ වෙලාවේ බැරි උනත් දැන් CCTV footage බලල අර cash හිටපු අවරුදු 55 ගෑනිව manager ට complain කරලා ඒ ගෑනිගේ රස්සාවටත් කෙලල..
    මේ ලස්සන ගෑනු ළමය (අම්ම කෙනෙක් නෙමෙය් ලු හොඳේ) හොයන් ගිහින් උදව් කරන්න හදන්නේ... :rofl:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    :lol: සිරාවටම බන්.. කැත ගෑනියෙක් ඔතන ළමය එක්ක කලාන්ත දාල වැටුනත් මුන් අහක බලන් යය්.. කොල්ලෙක්ට උන නම් උට හිත යටින් හරි නොන්ඩියට හිනා වෙය්..

    ලස්සන කෙල්ල නිසා ඒ වෙලාවේ බැරි උනත් දැන් CCTV footage බලල අර cash හිටපු අවරුදු 55 ගෑනිව manager ට complain කරලා ඒ ගෑනිගේ රස්සාවටත් කෙලල..
    මේ ලස්සන ගෑනු ළමය (අම්ම කෙනෙක් නෙමෙය් ලු හොඳේ) හොයන් ගිහින් උදව් කරන්න හදන්නේ... :rofl:

    mathakane mechchara minissu merena rate ara posh kelllo denna merunama ratama adapu adilla,

    ape sihalunta ohoma tama chiththa walata wada loku dyk ne tawat,

    mata unath ehemai wedipura duka hitenne naturally ma lassana akkek nangiyek karadareka wetunama tama itin :lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,830
    11,862
    113
    mathakane mechchara minissu merena rate ara posh kelllo denna merunama ratama adapu adilla,

    ape sihalunta ohoma tama chiththa walata wada loku dyk ne tawat,

    mata unath ehemai wedipura duka hitenne naturally ma lassana akkek nangiyek karadareka wetunama tama itin :lol:

    අපේ උන් මැරීගෙන මහන්සි වෙලා ලස්සන කෙල්ලෙක්ට වැඩක් කරලා දීල ඒකිගෙන් නිකන් පොඩි හිනාවක් හරි thank you කියල අහ ගත්තම හරි මාර ආතල් එකක් යන්නේ.. මාස ගානක් මතක් වේවි රෑට නින්දෙන් බඩුත් යනවා.. :rofl::rofl:
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    E welawata ahala deepan machan, mamath ahanawa... eka manussayekgen ahanna giyama dekke e manussaya hondata endala pelandala hitiye, hebei bima indagena hitiye.. hinga kanne ne, man gihin salli denna ehewwama ha denna kivva...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපේ උන් මැරීගෙන මහන්සි වෙලා ලස්සන කෙල්ලෙක්ට වැඩක් කරලා දීල ඒකිගෙන් නිකන් පොඩි හිනාවක් හරි thank you කියල අහ ගත්තම හරි මාර ආතල් එකක් යන්නේ.. මාස ගානක් මතක් වේවි රෑට නින්දෙන් බඩුත් යනවා.. :rofl::rofl:

    මෙහෙ සමහර කෙල්ලෝ වැඩ ගන්නවා ලස්සනට කොල්ලන්ගෙන් ඕක දැනගෙන

    මන් එකනේ බන් ලස්සන කෙල්ලන්ට එක තඹ සතේකට ගණන් නොගන්නේ
    ඇද බස් එකේ එද්දී කෙල්ලෙක් ගාව වාඩිවුනා මන් නිකමට ඉතින් මූණ දිහා බැලුවා
    බස් එකක සීට් එකක වදිවුනාම තව් එකෙක් ලගින් බලනවනේ බන් අනිකා මොකද කියල කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත්

    මෙන්න මෙකි කට පුක කරගෙන අහක බලාගත්තා
    මාත් එසැණින් අහක බලාගත්තා එහා සීට් එකේ ඇන්ටි පාරක් හිටියා මන් ඉතින් හොරෙන් හොරෙන් එයා දිහා බල බල ආවා ටිකකින් ඒ ඇන්ටිත් මන් ඉන්න පැත්ත බැලුව යන්තමට හරි ඇහේ කොනින් පෙනිලා වගේ එකදුගට බලන් ඉන්නකොට තේරෙනවනේ

    එකිත් අවුලක් නෑ යන්තම් හිනාවෙලා වට පිට බල බාල හිටියා
    ඒ ගේ එහාපැත්තෙ සීට් එක හිස් වෙච්ච ගමන් මන් දඩබඩ ගාලා එතෙන්ට ගියා
    ඒකිට කටපුරා හිනාවක් දාල shape එකේ අර කෙල්ල දිහා බැලුව
    එකී ඔරවන් බලන් ඉන්නව
    මන් කින්ඩි හිනාවක් දාලා ඉතුරු ටික ආවා
    බහින කන් අර ඇන්ටි එක්ක හෙන කයියක් ගැහුවා බහින තැන එනකම් :love::love:

    ඔය වගේ පඩත්තල කෙල්ලන්ට ඔහොම්මම කරන්න ඕනේ.
    උත්ත නළලේ තමා තියෙනව කියල හිතන්නේ

    සීට් එකක් නොතිබ්බොමත් මිසක් ලෙසියකින් ඔහොම කෙල්ලෝ ගාවින් ගිහින් වැඩි වෙන්නෙත් නෑ මන්නම්
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔය වගේ ගෑනු ඉන්නවා බැංකුවල...මමත් ප්‍රයිවට් බැංකුවක වැඩ කරලා අත්දැකීම් තියෙන නිසා දන්නවා..ඒ වගේම කියන්න ඕනේ දෙයක් තමයි මහජන බැංකුවේ තමයි මම දැකල තියෙන චාටර්ම සර්විස් එක තියෙන්නේ

    මචන් ළමයි වඩාගෙන ඉන්න අම්මලාව පෝලිමේ තියන්නේ නැතුව පෝලිමෙන් ඉස්සරහට ගන්නේ නැද්ද මහජන බැංකුවේ? :shocked:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය වගේ ගෑනු ඉන්නවා බැංකුවල...මමත් ප්‍රයිවට් බැංකුවක වැඩ කරලා අත්දැකීම් තියෙන නිසා දන්නවා..ඒ වගේම කියන්න ඕනේ දෙයක් තමයි මහජන බැංකුවේ තමයි මම දැකල තියෙන චාටර්ම සර්විස් එක තියෙන්නේ

    මචන් ළමයි වඩාගෙන ඉන්න අම්මලාව පෝලිමේ තියන්නේ නැතුව පෝලිමෙන් ඉස්සරහට ගන්නේ නැද්ද මහජන බැංකුවේ? :shocked:

    ඔව් බන් හයියෙන් ඔය වගේ දෙයක් කියන්න නරකයි.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,782
    8,555
    113
    In Your Heart
    Honda welawata kiwwe. Mage hapan ginumak thibba rs15/= thiyena. Thawa mahajana bankuwe ekak thibba rs 500k damma 2001 wala gihin balanna hithan unne kiyak athi da kiyala. Habei mata ohoma nondiyata ke gahala kiwwa nam ke gahala math enne. Mama kisima rajaye bank ekak ekka deal karan na gu7i owala inna ammandilai service ekai.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,782
    8,555
    113
    In Your Heart
    ඔය වගේ ගෑනු ඉන්නවා බැංකුවල...මමත් ප්‍රයිවට් බැංකුවක වැඩ කරලා අත්දැකීම් තියෙන නිසා දන්නවා..ඒ වගේම කියන්න ඕනේ දෙයක් තමයි මහජන බැංකුවේ තමයි මම දැකල තියෙන චාටර්ම සර්විස් එක තියෙන්නේ

    මචන් ළමයි වඩාගෙන ඉන්න අම්මලාව පෝලිමේ තියන්නේ නැතුව පෝලිමෙන් ඉස්සරහට ගන්නේ නැද්ද මහජන බැංකුවේ? :shocked:

    Gu7i ban. Hnb eke nam mama polime iddi ohoma kenek awa. Pata gala gaththa counter ekata
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    උබට හිතුන දේ වටිනවා මචං අපිට හැම මිනිහටම උදව් කරන්න බැහැ ඉතින් ඒ හැටි එත් කියෙන් කී දෙනාටද එහෙම හිතෙන්නේ ඒ ගැන සතුටුයි