Hard Talk with Executer

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නෑහ්හ්... හොදටම සුවර්ද ?? පාත්ෆයින්ඩරයමයි කියල

    මා පුතා බොර දියේ මාළු බාන්නෙයි තනන්නේ? නෑ නෑ ඒ උ නෙමෙයි වෙනෙ එකෙක්.මට වැරදුනා :P:rofl::baffled:

    ඇයි බන් උබ එහෙම ඇහුවේ:nerd:.ඌ කෙල්ලෝ එක්ක ආස්සරයක් නැද්ද:nerd:? උබ නිකන් එහෙම අහපුවාම මෙකෙ ඉන්න කෙල්ලො පවා හිතන්නේ පාත් පයින්ඩෙ හෙන ගේ (Gay) පොරක් කියලනේ. පව් නේ මචා...න් මේක උගේ පෞර්ශේ පිළිබද ප්‍රශ්නයක් නේ:baffled:.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :no: බොලත් නුවර නේද...? අපි එළකිරි නුවර සංගමයක් හදමුද බං... බොන්නවත් සෙට් වෙන්න බැරියෑ.... :yes:

    නුවර හා මා අතර ඇති මතක ගොන්න නැවත මා නුවරට කැදවාගෙන නො එනු ඇත:dull::baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    මා පුතා බොර දියේ මාළු බාන්නෙයි තනන්නේ? නෑ නෑ ඒ උ නෙමෙයි වෙනෙ එකෙක්.මට වැරදුනා :P:rofl::baffled:

    :yes: දුවගෙන ආවෙ මඩ ගහන්න... :P

    ඇයි බන් උබ එහෙම ඇහුවේ:nerd:.ඌ කෙල්ලෝ එක්ක ආස්සරයක් නැද්ද:nerd:? උබ නිකන් එහෙම අහපුවාම මෙකෙ ඉන්න කෙල්ලො පවා හිතන්නේ පාත් පයින්ඩෙ හෙන ගේ (Gay) පොරක් කියලනේ. පව් නේ මචා...න් මේක උගේ පෞර්ශේ පිළිබද ප්‍රශ්නයක් නේ:baffled:.

    මේකේ ඉන්න කුලවත් කාන්තාවෝ දන්නවා මම මොන වගේ ද කියල.... :rolleyes:
    ඒ හින්ද කට වහන් හිටු.... :frown:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මේකේ ඉන්න කුලවත් කාන්තාවෝ දන්නවා මම මොන වගේ ද කියල.... :rolleyes:
    ඒ හින්ද කට වහන් හිටු.... :frown:

    [/CENTER]
    කාන්තාවෝ ඔක්කොම මනාපේ දුන්නේ නිකන්ද මම අහන්නේ :D පාර්ලිමේන්තුවට කුමාර වෙල්ගම වගේ තමා එලකිරියට පාත්ෆයින්ඩර් කියන්නේ :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    නුවර හා මා අතර ඇති මතක ගොන්න නැවත මා නුවරට කැදවාගෙන නො එනු ඇත:dull::baffled:

    හ්ම්ම්... මටත් නුවර හැම මුල්ලකම මොකක් හරි මතකයක් තියෙනවා... :yes:
    ගොඩක් වෙලාවට හිත රිදුම් දෙන මතක වැඩියි.... :(

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නුවර කෙල්ලෙක්ගෙන් බූට් එකක් කාල :D

    ඉතින් බන් මට නම්බුයි කෙල්ලෙක් ගෙන බූට් කාපු එක:rofl:. දැන් බලහන් මේකේ කතා වෙන සමහර සීන් විදිහට මෙකේ කොල්ලන්ගෙන් බූට් කාපු කොල්ලොත් ඉන්නවා .:P:baffled:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    කාන්තාවෝ ඔක්කොම මනාපේ දුන්නේ නිකන්ද මම අහන්නේ :D පාර්ලිමේන්තුවට කුමාර වෙල්ගම වගේ තමා එලකිරියට පාත්ෆයින්ඩර් කියන්නේ :D

    :lol::lol::lol: මම තනියෙන් හිනාවෙනවා දැකල මිනිස්සු හිතනවා ඇති මට පිස්සු කියල....
    මේවනේ කතා කියන්නේ....

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය

    ඉතින් බන් මට නම්බුයි කෙල්ලෙක් ගෙන බූට් කාපු එක:rofl:. දැන් බලහන් මේකේ කතා වෙන සමහර සීන් විදිහට මෙකේ කොල්ලන්ගෙන් බූට් කාපු කොල්ලොත් ඉන්නවා .:P:baffled:

    තව ටිකක් පැහැදිලි කරල කිව්වනං... ආසයි දැනගන්න.... :P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මා පුතා බොර දියේ මාළු බාන්නෙයි තනන්නේ? නෑ නෑ ඒ උ නෙමෙයි වෙනෙ එකෙක්.මට වැරදුනා :P:rofl::baffled:

    ඇයි බන් උබ එහෙම ඇහුවේ:nerd:.ඌ කෙල්ලෝ එක්ක ආස්සරයක් නැද්ද:nerd:? උබ නිකන් එහෙම අහපුවාම මෙකෙ ඉන්න කෙල්ලො පවා හිතන්නේ පාත් පයින්ඩෙ හෙන ගේ (Gay) පොරක් කියලනේ. පව් නේ මචා...න් මේක උගේ පෞර්ශේ පිළිබද ප්‍රශ්නයක් නේ:baffled:.

    ඔය ඉතින් බෑනේ කරන්න :dull::dull:

    මන් මේ බැලුවේ අපිට ප්ලේන් ටි දීල අරුන්ට අරම සලකන්නේ කොහොමද කියල :baffled::baffled:

    ඒවා හරි නෑනේ මචා...න්

    නැතුව උබට මතක් වෙන ඒවා නෙමයි :frown:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හ්ම්ම්... මටත් නුවර හැම මුල්ලකම මොකක් හරි මතකයක් තියෙනවා... :yes:
    ගොඩක් වෙලාවට හිත රිදුම් දෙන මතක වැඩියි.... :(

    ඒ සිරාවට නුවර වැව වටේ දැන් කොල්ලො කොල්ලො අත් අල්ලන් යන සීන් එකක් තියෙනවලු නෙද බන්... :baffled::oo:

    උබ ගනන් ගන්න එපා බන්. බැදීමක් කියන්නේ දුකක්. අපි දෙවල් අතඇරියා කියලා හිතුවට අපිම අපිට හොරෙන් හිතේ කොනක ඒ මතක වලට පන පොවනවා. අත් හැරීම ලේසි දෙයක් නෙමෙයි:nerd:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    ඒ සිරාවට නුවර වැව වටේ දැන් කොල්ලො කොල්ලො අත් අල්ලන් යන සීන් එකක් තියෙනවලු නෙද බන්... :baffled::oo:

    වැව රවුමෙ විතරක් නෙවෙයි බං මේ වගේ ගේ කුරුල්ලෝ හැම තැනම.... මම දැකල තියෙනවා ඉණට අත දාගෙන යනවා.... දැක්කම පිස්සු වගේ... :oo:

    උබ ගනන් ගන්න එපා බන්. බැදීමක් කියන්නේ දුකක්. අපි දෙවල් අතඇරියා කියලා හිතුවට අපිම අපිට හොරෙන් හිතේ කොනක ඒ මතක වලට පන පොවනවා. අත් හැරීම ලේසි දෙයක් නෙමෙයි:nerd:

    හැබැයි ඒ වේදනාව යට අමුතුම මෙව්ව එකකුත් (මිහිරකුත්) තියෙනවා.... :D

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    නුවර හා මා අතර ඇති මතක ගොන්න නැවත මා නුවරට කැදවාගෙන නො එනු ඇත:dull::baffled:

    :sorry::sorry:හ්ම්ම් සෑඩ් ස්ටෝරිස් ටිකක් වගේ,

    දැන් ඉන්න සීදේවි ගෑන්ලමය දන්නවද ඕවා ගැන :P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    ඔය ඉතින් බෑනේ කරන්න :dull::dull:

    මන් මේ බැලුවේ අපිට ප්ලේන් ටි දීල අරුන්ට අරම සලකන්නේ කොහොමද කියල :baffled::baffled:

    ඒවා හරි නෑනේ මචා...න්

    නැතුව උබට මතක් වෙන ඒවා නෙමයි :frown:

    දැන් බලපන් උබේ ඒ කතා වෙන් පාත් පයින්ඩෙගේ දෙතිස් මහා පුරුස ලක්ෂණ ටික එහෙම් පිටින්ම කඩන් වැටුනනේ. බලපන් මූ දැන් මානසිකව වැටිලා ඇත්තේ. පව් බන් මොනා උනත් පෙනුමටහරි කොල්ලෙක්නේ. :baffled:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :sorry::sorry:හ්ම්ම් සෑඩ් ස්ටෝරිස් ටිකක් වගේ,

    දැන් ඉන්න සීදේවි ගෑන්ලමය දන්නවද ඕවා ගැන :P

    මම මේ භාවනා යෝගීව කුටියේ වැඩසිටින ගමන්. ස්ත්‍රී පහස නොපතමි. උබටනේ සීදේවි බේබි ප්‍රඩක්ශන් මැසිමක් තියෙන්නේ. අර අරු කිව්වේ දැන් 3 වෙනියත් ඔන්ද වේ කියලා. බැදලා අවුරුද්දක් වත් නැහැ නේ:dull: