නෑහ්හ්... හොදටම සුවර්ද ?? පාත්ෆයින්ඩරයමයි කියල
මා පුතා බොර දියේ මාළු බාන්නෙයි තනන්නේ? නෑ නෑ ඒ උ නෙමෙයි වෙනෙ එකෙක්.මට වැරදුනා 

ඇයි බන් උබ එහෙම ඇහුවේ
.ඌ කෙල්ලෝ එක්ක ආස්සරයක් නැද්ද
? උබ නිකන් එහෙම අහපුවාම මෙකෙ ඉන්න කෙල්ලො පවා හිතන්නේ පාත් පයින්ඩෙ හෙන ගේ (Gay) පොරක් කියලනේ. පව් නේ මචා...න් මේක උගේ පෞර්ශේ පිළිබද ප්රශ්නයක් නේ
.

ඇයි බන් උබ එහෙම ඇහුවේ
.ඌ කෙල්ලෝ එක්ක ආස්සරයක් නැද්ද
? උබ නිකන් එහෙම අහපුවාම මෙකෙ ඉන්න කෙල්ලො පවා හිතන්නේ පාත් පයින්ඩෙ හෙන ගේ (Gay) පොරක් කියලනේ. පව් නේ මචා...න් මේක උගේ පෞර්ශේ පිළිබද ප්රශ්නයක් නේ
.
බොලත් නුවර නේද...? අපි එළකිරි නුවර සංගමයක් හදමුද බං... බොන්නවත් සෙට් වෙන්න බැරියෑ.... 

දෙවැනි කොටහත් දැම්ම එහෙනම් ජයවේවා 