Hard Talk with Executer

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    අනිවා :yes: අපි සම්මාන උළෙලට ගෙනාපු බඩු ගෙදර අරන් යද්දී දැක්කේ නෑ වගේ හිටියා :P සම්මාන උළෙලේ බජට් එකට දාල හවසට ගෙදරට බඩු අරන් යද්දී දැක්කේ නෑ වගේ හිටිය :yes:

    එහෙම රත්තරන් සංවිධායක කෙනෙක් අපේ ඇස්කුට්ටා :cool:

    k0z8xsS.gif
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අනිවා :yes: අපි සම්මාන උළෙලට ගෙනාපු බඩු ගෙදර අරන් යද්දී දැක්කේ නෑ වගේ හිටියා :P සම්මාන උළෙලේ බජට් එකට දාල හවසට ගෙදරට බඩු අරන් යද්දී දැක්කේ නෑ වගේ හිටිය :yes:

    එහෙම රත්තරන් සංවිධායක කෙනෙක් අපේ ඇස්කුට්ටා :cool:

    මොකා... ඌ බඩු සීන් එක දරුනුවටම කරනවද? අඩෝ ඔවා හෙන භයානක වැඩ. :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    !!ආශ්මි වේසි, !!මුඩුක්කු ආශ්මි :baffled:

    ගොන් යකෙක්. :rofl:හදාගත්ත නමකට ගොන් කතා කියලා මට රිද්දන්න බෑ කියලා දන්නෑ.මොකෝ ඕක මගේ ඇත්ත නමයැ. අනික මාව දන්න අය හොඳටම දන්නවා මම කවුද කියලා..ඔන්ලයින් නරි සනසන්න ඇම්මක් නෑ.. .මොනා කරන්නද ජීවිතේම එලකිරිය කරගත්තු එවුනුත් ජීවත් වෙන්න එපෑ..මැරෙන්නයෑ:yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ගොන් යකෙක්. :rofl:හදාගත්ත නමකට ගොන් කතා කියලා මට රිද්දන්න බෑ කියලා දන්නෑ.මොකෝ ඕක මගේ ඇත්ත නමයැ. අනික මාව දන්න අය හොඳටම දන්නවා මම කවුද කියලා..ඔන්ලයින් නරි සනසන්න ඇම්මක් නෑ.. .මොනා කරන්නද ජීවිතේම එලකිරිය කරගත්තු එවුනුත් ජීවත් වෙන්න එපෑ..මැරෙන්නයෑ:yes:

    :shocked::shocked: හම්මේ සැරයි වගේ :sorry::sorry:

    ඕවා ගනන් ගන්න එපා ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ගොන් යකෙක්. :rofl:හදාගත්ත නමකට ගොන් කතා කියලා මට රිද්දන්න බෑ කියලා දන්නෑ.මොකෝ ඕක මගේ ඇත්ත නමයැ. අනික මාව දන්න අය හොඳටම දන්නවා මම කවුද කියලා..ඔන්ලයින් නරි සනසන්න ඇම්මක් නෑ.. .මොනා කරන්නද ජීවිතේම එලකිරිය කරගත්තු එවුනුත් ජීවත් වෙන්න එපෑ..මැරෙන්නයෑ:yes:
    ඒකනේ මාත් බැලුව මොකෝ මේ අහක ඉන්න අස්මි අක්කට එක එක ඒවා කියන්නේ මොකෝ කියල. :oo: සැලෙන්න එපා අක්කේ අපි ඉන්නව ඔයාල එක්ක ;)