panna gaman daily target $50 thiyaganna epa, first month eke stake eka $2 daily profit $10 target trades 10 wage thiyaganna. next month idala stake $3-4 daily profit $15 withara. next month stake $5 daily profit $20-25
oya widiyata step by step yaman. 70% withara strategy ekak hoyagena 85-89% wage payout thiyena time ekaka trade karanna, martingale karanna epa ekama stake eka thiyaganna.
ehema nathuwa panna gaman experience nathuwa daily target $50 kaloth huka maaris thamai
a wagema hoda strategy ekakta hariyata roles walata trade danna.![]()
YAKO 15 DOWNLOAD KARALA MEEK NAA...
KAMAK NA..HODADA NARAKADA KIWE WATH NA NEE
මචොලා අපි මෙහෙම වැඩක් කරමු.
BO වලදි ගොඩක් අය කරන්නෙ කනා ශොට් ගහන එක, ඇත්තටම strategy එකක් ෆලෝ කරනවට වඩා කනාගහන එවා වදින වෙලාවල් තියෙනවා. එහෙම හගලා සමහරු රියල් මනි දාලා කෙලව ගන්නවා.
තව අය strategy එකක් ෆලෝ කරනවා කියලා සිග්නල් එන්න කලින් ගහනවා,
සමහරු කැපෙන්න තියෙන එවා ලං උනාම ගහනවා.
තව සමහරු strategy එක 100% ක් හරි කියලා වැරදුනාම එක හදපු එකාගෙ අම්මට බනිනවා
මේ ලගදි 1.3 strategy එක හොයගත්ත Roger Alfario ට අපේ එකෙක් සින්හල කුනුහරපෙන් බැනලා.
Roger මට එෆ්බී එකෙන් මැසේජ් කරලා අහලා තිබුනා මේ ඔයාගෙ Language එක නේද, මේක translate කරලා. මොකක්ද තියෙන්නෙ බලල එවන්න කියලා
ඒ වගේ දැනට ඔයාලා අතගාලා හොයගත්ත strategy තියෙනවා නම් මම එවට Indi යක් Code කරලා. Audible alert එකක් එන්න හදලා දෙන්නම්.
එතකොට වෙන වැඩක් කරග ගමන් උනත් උබලට BO කරන්න පුලුවන්.
කොහොම හරි අපිට 75% කට වඩා හොද සිග්නල් දෙන system එකක් හැදාගනන් පුලුවන්, කොහොමහරි සෙට් එකම ගොඩ යමු.
මේ වැඩේ හරි ගියොත්, මම වෙනම Signal service එකක් දෙනවා SMS හරහා, අපේ System එක හදන්න උදව් කරන උන්ට එකේන් Automatic Signal sms එන්න, ඒවා බලලා උබලට තිරනයක් ගන්න පුලුවන් වෙන්න
මොකද කියන්නෙ, සෙට් වෙමු ගොඩ යමු.![]()
ඔන්න ඕක තමා බන් අපේ එඋන්ට නිකන් දුන්නම අගයක් නෑ, ඇද කුඩා පේනවා වැඩි, අරව මෙවා කතා ගොඩයි... කලකිරෙනවා මෙහෙම ත්රෙඩ් එකක් දාන ඩයල් ටිකත්
තැන්ක්ස් බන් ෂෙයාර් කරගත්තට

