✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Vm ekak athi...poddak balannako..m

දිටිමි..
මට හරියන කමෙන්ට් දාන්න පුළුවන් ත්‍රෙඩ් එකක් නෙමේ හින්ද නිකා හිටියා..:dull:
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දිටිමි..
    මට හරියන කමෙන්ට් දාන්න පුළුවන් ත්‍රෙඩ් එකක් නෙමේ හින්ද නිකා හිටියා..:dull:

    අපරාදේ උබට ඒක ගන්ඩ තිබුන. උබ ගෙන්නුවට වඩා අඩුවෙන් නේද තියෙන්නේ?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    wadiyenma pawichchi karala thiyenne malalasekara English - Sinhala dictionary eka
    Sherlock holmes
    famous five
    hathpana
    madol duwa
    harry potter tikak
    .etc
    kiyawala anthimedi andena potha bank account eka

    මගේම තත්වේ එකෙක් ඉන්නවා නේද
    බොහොම සන්තෝසයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    sSugathapala de silva mahathage Ata massa potha kiyawala tyenawada? Kiyawala balanna.

    Podu purushaya

    Sibil nandage chooti chooti katha :)
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඉතාමත් හොදයි සහෝ !!

    කියවීම මිනිසා සම්පූර්ණ කරයි.

    ░ ▒ ▓“Reading makes a full man
    -English philosopher Sir Francis Bacon

    ✍ඉතින් අපි කියවමු

    reading-a-book.jpg


    ඉතාමත් හොදයි සහෝ !! අතිවිශිෂ්ටයි !!!:):nerd::):nerd:

    මෙම
    Thread දැක්කහම පුදුම සතුටක් ඇතිවුනේ. අපේ පුර්ණ සහයෝගය උබට දෙනවා . මම පුද්ගලිකව මේ දවස්වල පොත් 3 parallelly කියවනවා. 2 e-book. කියවන එක කොච්චර ආසවුනත් දැන් තියන කාලයත් එක්ක එක කරන්න අමාරුයි. නමුත් උබේ මේ උත්සාහයනම් සුපිරියි !!:lol::lol::lol:

    rep is given
     
    • Like
    Reactions: TheNewThinker

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Ohoma ba adu gane ticket pothak wath kiyawala nadda

    ඒකත් නෑ.
    ටිකට් ගන්නවා විතරයි :lol::lol::lol:

    ඉස්සර පුස්තකාලෙන් අරන් කියෙවුව
    නම් මතක නෑ
    පරිවර්තන තමයි ගොඩක් කියෙවුවෙ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ෂර්ලොක් හෝම්ස් නම් ඉස්සර සේරම කියෙවුවා දැන්නම් මතකත් නැ
    මේ අන්තර්ජාල භාවිතය සමග පොත් කියවීම නතර උනා . පුස්තකාල 3ක මම තමයි වැඩිම පොත් කියවපු කෙනා