Sri lankan forces walin 2011di wage gahapu ptha thiyenawada banz
යාළුවනේ..... කිසිවිටකත් සතුරාට යටත් නොවන මා..... කියලා ශ්‍රී ලංකා විශේෂ බලකායෙන් ගහපු පොත නැද්දෝ.........
Eka tika kalakin laba dennam....
Sri lankan forces walin 2011di wage gahapu ptha thiyenawada banz
යාළුවනේ..... කිසිවිටකත් සතුරාට යටත් නොවන මා..... කියලා ශ්‍රී ලංකා විශේෂ බලකායෙන් ගහපු පොත නැද්දෝ.........
බිස්නස් එකක් කරනවා වගෙ![]()
(පොත එක්ක කිසිම සම්බන්දයක් නැති The Creation of Adam වගේ චිත්‍රයක් තිබ්බේ.)Eya liuwe katha 60i..anith ewa sh sambanda karalaa wena aya liyapu ewa...dracula poth kiyak thiyeda...bramstoker liuwe ekai ne...ewage thama...එහෙනම්![]()
භද්‍රජි මහත්තයගේ උමං රාජධානිය කියවල තියෙනවද,
ඒක නිකන් Chronicles of Narnia ටයිප් එකක්.
World Building එහෙම පට්ට.
පොඩි ළමයි සෙට් එකක් පොලව ඇතුලෙ කුරුමිට්ටන්ගේ රාජධානියකට යන සීන් එකක් තියෙන්නෙ.
පට්ට පොත.
ළමයින්ගේ චරිත එහෙම ලස්සනට ගොඩනගල තියෙනව.
භද්‍රජිගෙ පොත් වලින් මං උළමාගෙ රාත්‍රිය ඇරුණාම කියවපු පොත් වලින් මතෙකෙට එන්නේ මේවා
මේ මනුස්සය මහා ජාතික සම්පතක්. ඒ වගෙම මෙයා පොත් ලියන්නේ ස්වයං මෝහණයකින් අතීතෙට ගිහින් කියලා කිරියෙම කවුරු හරි කියලා තිබුණා දැක්කා.
- ශ්‍රී රාවණ්ණා පුවත : හෙළ යක් පරපුරේ කතාව
රාවණ රජතුමා සහ බිසව හම්බෙන හැටි ඉදලා මේකෙ තියනවා. ලස්සන පොතක්- බෝදිලිමාගේ සාපය
හොරර් එකක්. බය හිතෙනවා ඇත්තටම- පවුරු බැඳි රාජ්ජ්‍ය
චීන මහා ප්‍රාකාරය හදන කාලේ කතවක් .ලස්සනයි
ඇත්තද නම් දන්නෑ. ඒත් ඉතිහාස කතා නම් පිස්සු හැදෙන්න ලියලා තියනවා

පට්ටම ලේඛකයෙක්
අක්කරයක් කීය ගානේද දෙන්නෙ
නියම වැඩක්.
![]()
![]()
![]()
මුල් පොත් දෙකෙන් එකක පරිවර්තනයක් ඉස්කෝලේ ගෙනිහින් ටීචට අහුවෙලා ගුටිත් කෑවා .ඒ මදිවට පන්තියේ ලමයිටත් පෙන්නපිය මු කුණුහරුප පොත් කියනවනවා කියල.(පොත එක්ක කිසිම සම්බන්දයක් නැති The Creation of Adam වගේ චිත්‍රයක් තිබ්බේ.)
භද්‍රජිගෙ පොත් වලින් මං උළමාගෙ රාත්‍රිය ඇරුණාම කියවපු පොත් වලින් මතෙකෙට එන්නේ මේවා
මේ මනුස්සය මහා ජාතික සම්පතක්. ඒ වගෙම මෙයා පොත් ලියන්නේ ස්වයං මෝහණයකින් අතීතෙට ගිහින් කියලා කිරියෙම කවුරු හරි කියලා තිබුණා දැක්කා.
- ශ්‍රී රාවණ්ණා පුවත : හෙළ යක් පරපුරේ කතාව
රාවණ රජතුමා සහ බිසව හම්බෙන හැටි ඉදලා මේකෙ තියනවා. ලස්සන පොතක්
- බෝදිලිමාගේ සාපය
හොරර් එකක්. බය හිතෙනවා ඇත්තටම
- පවුරු බැඳි රාජ්ජ්‍ය
චීන මහා ප්‍රාකාරය හදන කාලේ කතවක් .ලස්සනයි
ඇත්තද නම් දන්නෑ. ඒත් ඉතිහාස කතා නම් පිස්සු හැදෙන්න ලියලා තියනවා
Mata kbooks kiyala online bookshop ekak hambuna...eke thibuna...cash on delivery thiye...
නියම වැඩක්.
මුල් පොත් දෙකෙන් එකක පරිවර්තනයක් ඉස්කෝලේ ගෙනිහින් ටීචට අහුවෙලා ගුටිත් කෑවා .ඒ මදිවට පන්තියේ ලමයිටත් පෙන්නපිය මු කුණුහරුප පොත් කියනවනවා කියල.(පොත එක්ක කිසිම සම්බන්දයක් නැති The Creation of Adam වගේ චිත්‍රයක් තිබ්බේ.)
මම ඉස්සෙල්ලම නුවර DS ඒකෙන් ගෙනත් කියවපු පොත. ඒකෙ නං හැබැයි අර වගේ එකක් තිබුනෙ නෑ පිටකවරේ, වෙන මුද්‍රනයක්ද දන්නේ නෑ.
දමෝදය, මනුල, අයස්, අකිල එහෙම කියල සිංහල නම් දාල තිබුනෙ කට්ටියට.