✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
Sri lankan forces walin 2011di wage gahapu ptha thiyenawada banz
යාළුවනේ..... කිසිවිටකත් සතුරාට යටත් නොවන මා..... කියලා ශ්‍රී ලංකා විශේෂ බලකායෙන් ගහපු පොත නැද්දෝ.........

Eka tika kalakin laba dennam....
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අක්කර පහ ඕන කෙනෙක් ඉන්නවනම් ගන්න

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifMXZSZDh3LTNEZ0E

    images.jpg
     
    • Like
    Reactions: SSR@

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    නියම වැඩක්.

    fagles-iliad.jpg

    51cUwb0DUPL._SY344_BO1,204,203,200_.jpg

    51yd2DeBE7L._SY445_QL70_.jpg

    මුල් පොත් දෙකෙන් එකක පරිවර්තනයක් ඉස්කෝලේ ගෙනිහින් ටීචට අහුවෙලා ගුටිත් කෑවා .ඒ මදිවට පන්තියේ ලමයිටත් පෙන්නපිය මු කුණුහරුප පොත් කියනවනවා කියල. :angry: (පොත එක්ක කිසිම සම්බන්දයක් නැති The Creation of Adam වගේ චිත්‍රයක් තිබ්බේ.)
     
    භද්‍රජි මහත්තයගේ උමං රාජධානිය කියවල තියෙනවද,
    ඒක නිකන් Chronicles of Narnia ටයිප් එකක්.
    World Building එහෙම පට්ට.
    පොඩි ළමයි සෙට් එකක් පොලව ඇතුලෙ කුරුමිට්ටන්ගේ රාජධානියකට යන සීන් එකක් තියෙන්නෙ.
    පට්ට පොත.
    ළමයින්ගේ චරිත එහෙම ලස්සනට ගොඩනගල තියෙනව.

    භද්‍රජිගෙ පොත් වලින් මං උළමාගෙ රාත්‍රිය ඇරුණාම කියවපු පොත් වලින් මතෙකෙට එන්නේ මේවා

    1. ශ්‍රී රාවණ්ණා පුවත : හෙළ යක් පරපුරේ කතාව
      රාවණ රජතුමා සහ බිසව හම්බෙන හැටි ඉදලා මේකෙ තියනවා. ලස්සන පොතක්

    2. බෝදිලිමාගේ සාපය
      හොරර් එකක්. බය හිතෙනවා ඇත්තටම
    3. පවුරු බැඳි රාජ්ජ්‍ය
      චීන මහා ප්‍රාකාරය හදන කාලේ කතවක් .ලස්සනයි
    මේ මනුස්සය මහා ජාතික සම්පතක්. ඒ වගෙම මෙයා පොත් ලියන්නේ ස්වයං මෝහණයකින් අතීතෙට ගිහින් කියලා කිරියෙම කවුරු හරි කියලා තිබුණා දැක්කා.
    ඇත්තද නම් දන්නෑ. ඒත් ඉතිහාස කතා නම් පිස්සු හැදෙන්න ලියලා තියනවා

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    :yes::yes: පට්ටම ලේඛකයෙක්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නියම වැඩක්.

    fagles-iliad.jpg

    51cUwb0DUPL._SY344_BO1,204,203,200_.jpg

    51yd2DeBE7L._SY445_QL70_.jpg

    මුල් පොත් දෙකෙන් එකක පරිවර්තනයක් ඉස්කෝලේ ගෙනිහින් ටීචට අහුවෙලා ගුටිත් කෑවා .ඒ මදිවට පන්තියේ ලමයිටත් පෙන්නපිය මු කුණුහරුප පොත් කියනවනවා කියල. :angry: (පොත එක්ක කිසිම සම්බන්දයක් නැති The Creation of Adam වගේ චිත්‍රයක් තිබ්බේ.)

    Pdf links nadda...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    භද්‍රජිගෙ පොත් වලින් මං උළමාගෙ රාත්‍රිය ඇරුණාම කියවපු පොත් වලින් මතෙකෙට එන්නේ මේවා

    1. ශ්‍රී රාවණ්ණා පුවත : හෙළ යක් පරපුරේ කතාව
      රාවණ රජතුමා සහ බිසව හම්බෙන හැටි ඉදලා මේකෙ තියනවා. ලස්සන පොතක්

    2. බෝදිලිමාගේ සාපය
      හොරර් එකක්. බය හිතෙනවා ඇත්තටම
    3. පවුරු බැඳි රාජ්ජ්‍ය
      චීන මහා ප්‍රාකාරය හදන කාලේ කතවක් .ලස්සනයි
    මේ මනුස්සය මහා ජාතික සම්පතක්. ඒ වගෙම මෙයා පොත් ලියන්නේ ස්වයං මෝහණයකින් අතීතෙට ගිහින් කියලා කිරියෙම කවුරු හරි කියලා තිබුණා දැක්කා.
    ඇත්තද නම් දන්නෑ. ඒත් ඉතිහාස කතා නම් පිස්සු හැදෙන්න ලියලා තියනවා

    Mata kbooks kiyala online bookshop ekak hambuna...eke thibuna...cash on delivery thiye...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    tiwistiya inna thibbe poth gana katha karanna.

    issara kochchara nam poth kiyewwada. dan kiyawanna wennema naha.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එල වැඩක් උපුල් අයියේ,
    පොඩි කාලේ අපිට කරන්ට් එකවත්, ටීවී වත් තිබ්බේ නෑ.
    පොඩිකාලේ ඇබ්බැහි වෙලා තිබ්බේ පොත් කියවන්න.
    මන් පොත් කියවන්න පටන් ගත්තේ 3 වසරෙන්.
    A/L වලට එනකම්ම පොත් කියෙව්වා.
    දැන්නම් ඉතින් පොතක් කියවන්න වෙලාවක් නෑ,
     
    Mata kbooks kiyala online bookshop ekak hambuna...eke thibuna...cash on delivery thiye...

    ඔය මනුස්සයගෙ නරකයි කියන්න පොතක් තියෙන්න බෑ .. වෙලාවකට හිතෙනවා අර ස්වයං මෝහන කතාව ඇත්ත වෙන්නැති කියලා. නැත්නම් කොහොමද අප්පා ඔහොම ලියන්නේ. පවුරු බැදි රාජ්ජ්‍ය කියවා තිබේද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නියම වැඩක්.

    මුල් පොත් දෙකෙන් එකක පරිවර්තනයක් ඉස්කෝලේ ගෙනිහින් ටීචට අහුවෙලා ගුටිත් කෑවා .ඒ මදිවට පන්තියේ ලමයිටත් පෙන්නපිය මු කුණුහරුප පොත් කියනවනවා කියල. :angry: (පොත එක්ක කිසිම සම්බන්දයක් නැති The Creation of Adam වගේ චිත්‍රයක් තිබ්බේ.)

    ඔය කියන පරිවර්තනේ ඩේවිඩ් කරුණාරත්නගෙ රණබිම ද :oo: මම ඉස්සෙල්ලම නුවර DS ඒකෙන් ගෙනත් කියවපු පොත. ඒකෙ නං හැබැයි අර වගේ එකක් තිබුනෙ නෑ පිටකවරේ, වෙන මුද්‍රනයක්ද දන්නේ නෑ.

    තාම මතකයි වීරයෝ සෙට් එකේ නම් ටික :yes: දමෝදය, මනුල, අයස්, අකිල එහෙම කියල සිංහල නම් දාල තිබුනෙ කට්ටියට. :love: