✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මම අගෝස්තු වගේ ලංකාවට එනවා.
    උබට ඕනෙනම් මම ගෙනල්ල දෙන්නම්
    ape ayya kenek enawa next month wage, porata kiyanawa. :D thanks anyway bro
    11.gif
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    kindle unlimited ekata subscribe una balanna. waradak naha. poth 10kata enakan eka sarekata borrow karanna puluwan free. hama pothama unlimited eke naha habai godak poth thianawa. podi lamainge ehema poth walata wade wasi.

    මම තාම පැකේජ් එකක් ගත්තේ නෑ බන්,
    ඔය හම්බෙන ඊ බුක් ටික කියවන්ඩ ගත්තේ
    කියවන්ඩ වෙලාවත් නෑ
    නිදියන්ඩ යද්දී පැය බාගයක් වගේ කියවනවා
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    කට්ටිය S.ගුණසේකර මහතාගේ රූකඩයා කියවල තියෙනවද
    11.gif
    ,

    මම කියවපු හොදම අනුවාදනයක් :D.
    තියෙන්නෙ පිනොකියෝ කතාව.
    ඒ උනාට එතුමා අනුවාදනය කරල තියෙන විදිහට හිතෙන්නෙ ඒක ලංකාවෙ ගමක උන සිද්දියක් වගේ.
    එච්චර ලස්සනට අනුවාදනය කරල තියෙනව. :D:yes:
     
    මොහාන් රාජ් කාරයගෙ මාගම් සෝලිය කියවල තියනවද දරුවනේ!!
    මං ළඟ ඊ බුක් එකක් තියනවා, මුල් ටික නම් හොදයි වගේ
    ඒත් මනුස්සය ශුවර් නෑනෙ, මොන කුණුහර්පයක්ද දන්නෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ගඟ අද්දර
    ගැහැණු ළමයි
    අමෙන් දෙවියාගේ අඩවිය
    ග්‍රේලින් නිධානය
    රොබින්සන් කෘසෝ
    නාග මෙහෙයුම
    මාරක වෙස් මුහුණ
    අවසන් මෙහෙයුම
    මලගිය ඇත්තෝ
    ක්ලියෝපැට්රා
    විස්මිත සිහින දකින්නා
    මඩොල් දූව

     
    කට්ටිය S.ගුණසේකර මහතාගේ රූකඩයා කියවල තියෙනවද
    11.gif
    ,

    මම කියවපු හොදම අනුවාදනයක් :D.
    තියෙන්නෙ පිනොකියෝ කතාව.
    ඒ උනාට එතුමා අනුවාදනය කරල තියෙන විදිහට හිතෙන්නෙ ඒක ලංකාවෙ ගමක උන සිද්දියක් වගේ.
    එච්චර ලස්සනට අනුවාදනය කරල තියෙනව. :D:yes:

    නෑනෙ..ලින්කයක් හොයාගන්න නැති වෙයිද

    බුරතීනෝ හෙවත් ලී බෝනික්කා එක නම් කියවලා තියනවා.. හරිම ලස්සන පොතක්

    දං හොටයා වඩුබාස් ගෙ කතාවෙන් පටන් ගන්නේ
    පොඩි ළ්මයින්ට ලියපු එකක් වුනාට ආයෙ වුනත් කියවන්න ආසයි

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොහාන් රාජ් කාරයගෙ මාගම් සෝලිය කියවල තියනවද දරුවනේ!!
    මං ළඟ ඊ බුක් එකක් තියනවා, මුල් ටික නම් හොදයි වගේ
    ඒත් මනුස්සය ශුවර් නෑනෙ, මොන කුණුහර්පයක්ද දන්නෑ

    Ane ammo kiyawanna epa..kalaya aparade....
     
    ithin rampa ge anith ewa kiyawanna interest ekak awe nadda ?:confused::P:rofl:

    තුන්වෙනි ඇහැ කියෙව්වෙත් ලයිබ්‍රි යකින් හොයන්,, ඒ කාලෙ ආසව තිවුණා වෙලාව තිවුනා සල්ලි තිවුන්නෑ. දැන් සල්ලි තියනවා ආසාව තියනවා වෙලාව නෑ :rolleyes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    langadi kiyawanna gaththa poth;

    Zen Meditation for Kids: Parents' Guide to the Benefits of Zen Meditation for Kids

    The Island of Singing Fish: A colonial childhood in Ceylon

    That's Happiness - An Adventure in Buddhism for Children of All Ages
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බිම්ගෙයි සිරකරුවා පොත මං ලග තියෙනව, මිල රුපියල් 6.50 යි. අපෙ අප්පච්චි ඉස්කෝලෙ යනකාලෙ ගත්ත එකක්. :D:yes:

    මමනම් ඉතින් පුස්තකාලයෙන් තමයි ඕව කියෙවුවෙ. ඔව් පරණ පොතක් තමයි ඒක.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    නෑනෙ..ලින්කයක් හොයාගන්න නැති වෙයිද

    බුරතීනෝ හෙවත් ලී බෝනික්කා එක නම් කියවලා තියනවා.. හරිම ලස්සන පොතක්

    දං හොටයා වඩුබාස් ගෙ කතාවෙන් පටන් ගන්නේ
    පොඩි ළ්මයින්ට ලියපු එකක් වුනාට ආයෙ වුනත් කියවන්න ආසයි

    මේකෙ gepetto ට දාල තියෙන නම ලොවි ගෙඩියා. :rofl: පිනොකියෝ ගේ නම පිංහාමි. :rofl:
    e-book නම් කොහොමද දන්නෑ බ්‍රෝ, මං ලග පරණ පොතක් තියෙන්නෙ.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    habai e deke inna characters walata wena nam dapu eka nam tikak odd wage kiyala danune nadda ?

    mama gunasen eken Iliad sinhala translation eka gathe 2000 wage , Odessey translation eka nam 2002 wage awe mathaka widihata

    යුරිපිලාස , ඉදමාන වගේ නම් නේද තිබ්බේ.ඉස්සරවෙලාම කියවපු කාලේ (7 වසරේ වගේ.) ඒ නම් මතක නෑ chapter එකක් වගේ යද්දී.වෙන පොතක එකේ අනිටීම පිටුවේ තිබ්බේ character විස්තර ඔක්කොම ටික ලියන් ඒක බලන් කියෙව්වේ. :rofl: