ape ayya kenek enawa next month wage, porata kiyanawa.මම අගෝස්තු වගේ ලංකාවට එනවා.
උබට ඕනෙනම් මම ගෙනල්ල දෙන්නම්
thanks anyway bro
ape ayya kenek enawa next month wage, porata kiyanawa.මම අගෝස්තු වගේ ලංකාවට එනවා.
උබට ඕනෙනම් මම ගෙනල්ල දෙන්නම්
thanks anyway bro
ලොබ්සන් රම්පාගෙ තුන්වෙනි ඇහැ සිංහල පරිවර්තනේ කියෙව්වා
Math eka nam kiyeuwa...



kindle unlimited ekata subscribe una balanna. waradak naha. poth 10kata enakan eka sarekata borrow karanna puluwan free. hama pothama unlimited eke naha habai godak poth thianawa. podi lamainge ehema poth walata wade wasi.
ape ayya kenek enawa next month wage, porata kiyanawa.thanks anyway bro
![]()
. 

ithin rampa ge anith ewa kiyawanna interest ekak awe nadda ?![]()
කට්ටිය S.ගුණසේකර මහතාගේ රූකඩයා කියවල තියෙනවද,![]()
මම කියවපු හොදම අනුවාදනයක්.
තියෙන්නෙ පිනොකියෝ කතාව.
ඒ උනාට එතුමා අනුවාදනය කරල තියෙන විදිහට හිතෙන්නෙ ඒක ලංකාවෙ ගමක උන සිද්දියක් වගේ.
එච්චර ලස්සනට අනුවාදනය කරල තියෙනව.
මොහාන් රාජ් කාරයගෙ මාගම් සෝලිය කියවල තියනවද දරුවනේ!!
මං ළඟ ඊ බුක් එකක් තියනවා, මුල් ටික නම් හොදයි වගේ
ඒත් මනුස්සය ශුවර් නෑනෙ, මොන කුණුහර්පයක්ද දන්නෑ
ithin rampa ge anith ewa kiyawanna interest ekak awe nadda ?![]()

බිම්ගෙයි සිරකරුවා පොත මං ලග තියෙනව, මිල රුපියල් 6.50 යි. අපෙ අප්පච්චි ඉස්කෝලෙ යනකාලෙ ගත්ත එකක්.![]()
Ane ammo kiyawanna epa..kalaya aparade....
langadi kiyawanna gaththa poth;
Zen Meditation for Kids: Parents' Guide to the Benefits of Zen Meditation for Kids
The Island of Singing Fish: A colonial childhood in Ceylon
That's Happiness - An Adventure in Buddhism for Children of All Ages
මේකෙ gepetto ට දාල තියෙන නම ලොවි ගෙඩියා.නෑනෙ..ලින්කයක් හොයාගන්න නැති වෙයිද
බුරතීනෝ හෙවත් ලී බෝනික්කා එක නම් කියවලා තියනවා.. හරිම ලස්සන පොතක්
දං හොටයා වඩුබාස් ගෙ කතාවෙන් පටන් ගන්නේ
පොඩි ළ්මයින්ට ලියපු එකක් වුනාට ආයෙ වුනත් කියවන්න ආසයි
පිනොකියෝ ගේ නම පිංහාමි. 
habai e deke inna characters walata wena nam dapu eka nam tikak odd wage kiyala danune nadda ?
mama gunasen eken Iliad sinhala translation eka gathe 2000 wage , Odessey translation eka nam 2002 wage awe mathaka widihata

