✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

පොඩි කාලේ කියවපු ආස හිතෙන පොත් තුනක් තමයි කුලසේන පොන්සේකා මහත්තයගෙ
  1. තුන් යහළු වික්‍රමය
  2. සෝමපුර වීරයෝ
  3. කල්ලන්දූවේ මුතු කොල්ලය

ඔය තුනෙන් උඩ දෙකට යොවුන් සාහිත්‍ය සම්මාන හම්බුණා

ඒත් කල්ලන්දූවට හම්බුනේ නෑ.. ඒ කතාව පොඩ්ඩක් ෆේමස් ෆයිව් කිරීන් අයිලන්ඩ් එකේ කොපි වගේ ගතියක් තියන නිසාද දන්නෑ .. නැත්නම් සෝයි කතාව
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොඩි කාලේ කියවපු ආස හිතෙන පොත් තුනක් තමයි කුලසේන පොන්සේකා මහත්තයගෙ
    1. තුන් යහළු වික්‍රමය
    2. සෝමපුර වීරයෝ
    3. කල්ලන්දූවේ මුතු කොල්ලය

    ඔය තුනෙන් උඩ දෙකට යොවුන් සාහිත්‍ය සම්මාන හම්බුණා

    ඒත් කල්ලන්දූවට හම්බුනේ නෑ.. ඒ කතාව පොඩ්ඩක් ෆේමස් ෆයිව් කිරීන් අයිලන්ඩ් එකේ කොපි වගේ ගතියක් තියන නිසාද දන්නෑ .. නැත්නම් සෝයි කතාව
    තුන් යහළු වික්‍රමය මම ගාව තියෙනවා :yes: අනික් දෙක නං කියවල නෑ. අර ඉස්කෝලේ කාලේ පාඩම් පොතක තිබුන නේද ගහක් උඩ අට්ටාලයක් ගහගෙන රෑ ගත කරපු සෙට් එකක කතාවක් ඒ ඔයින් එකක්ද :oo:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    තුන්වෙනි ඇහැ කියෙව්වෙත් ලයිබ්‍රි යකින් හොයන්,, ඒ කාලෙ ආසව තිවුණා වෙලාව තිවුනා සල්ලි තිවුන්නෑ. දැන් සල්ලි තියනවා ආසාව තියනවා වෙලාව නෑ :rolleyes:

    :lol::lol: eka nam aththa ban , mamath me elakiri awe masa 4 kata passee , me dawas wala off season nisa dan ona deyak karanna welawa thiyenawa.;)
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    විලම්බීත
    11.gif

    තිලක
    11.gif

    තිලක හා තිලකා :dull:

    ටී. බී. ඉලංගරත්න ගේ පොත්. පොඩි කාලෙ ආසාවෙන් කියෙව්වේ. තිලක හා තිලකා නම් එච්චරම ඇල්ලුවේ නෑ. ඒකෙ තනිකර තියෙන්නෙ දේශපාලනේ.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    තුන් යහළු වික්‍රමය මම ගාව තියෙනවා :yes: අනික් දෙක නං කියවල නෑ. අර ඉස්කෝලේ කාලේ පාඩම් පොතක තිබුන නේද ගහක් උඩ අට්ටාලයක් ගහගෙන රෑ ගත කරපු සෙට් එකක කතාවක් ඒ ඔයින් එකක්ද :oo:

    godak podi kale kiyawapu poth thunak dan nam mathaka na hariyata , poth wala nam witharai mathaka :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොඩි කාලේ කියවපු ආස හිතෙන පොත් තුනක් තමයි කුලසේන පොන්සේකා මහත්තයගෙ
    1. තුන් යහළු වික්‍රමය
    2. සෝමපුර වීරයෝ
    3. කල්ලන්දූවේ මුතු කොල්ලය

    ඔය තුනෙන් උඩ දෙකට යොවුන් සාහිත්‍ය සම්මාන හම්බුණා

    ඒත් කල්ලන්දූවට හම්බුනේ නෑ.. ඒ කතාව පොඩ්ඩක් ෆේමස් ෆයිව් කිරීන් අයිලන්ඩ් එකේ කොපි වගේ ගතියක් තියන නිසාද දන්නෑ .. නැත්නම් සෝයි කතාව

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    සෝවියට් රුසියන් කෙටි කතා වෙළුම් 3 ම කියෙව්වා පිස්සෙක් වගේ.. දන්න විප්ලවයකුත් නෑ
    ගම්බද කම්මල
    වාදකයා
    ගොඩක් කතා මතක තිවුනට නම් මතක් වෙන්නෑ

    ඒකෙන් ආස වෙලා
    දොන් පෙදෙසේ කතා
    දොන් නදිය නිසලව ගලා බසී

    ආදී එකී මෙකී නොකී හැම රුසියන් පොතක්ම කියෙව්වා
    තාමත් පොත් ප්‍රදර්ශනේට ගිහින් ළමයෙක් මල්ලෙක් හම්බෙච්ච කාලෙක අරන් දෙන්න කියලා හරි රාදුගා( දේදුනු) හා ප්‍රගති ප්‍රකාශන තමයි හොයන්නේ:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    විලම්බීත
    11.gif

    තිලක
    11.gif

    තිලක හා තිලකා :dull:

    ටී. බී. ඉලංගරත්න ගේ පොත්. පොඩි කාලෙ ආසාවෙන් කියෙව්වේ. තිලක හා තිලකා නම් එච්චරම ඇල්ලුවේ නෑ. ඒකෙ තනිකර තියෙන්නෙ දේශපාලනේ.

    Aba yaluwo
     
    විලම්බීත
    11.gif

    තිලක
    11.gif

    තිලක හා තිලකා :dull:

    ටී. බී. ඉලංගරත්න ගේ පොත්. පොඩි කාලෙ ආසාවෙන් කියෙව්වේ. තිලක හා තිලකා නම් එච්චරම ඇල්ලුවේ නෑ. ඒකෙ තනිකර තියෙන්නෙ දේශපාලනේ.

    ශිශ්‍යත්වය කියලා පොතකුත් තිවුනද :confused:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    පොඩි කාලේ කියවපු ආස හිතෙන පොත් තුනක් තමයි කුලසේන පොන්සේකා මහත්තයගෙ
    1. තුන් යහළු වික්‍රමය
    2. සෝමපුර වීරයෝ
    3. කල්ලන්දූවේ මුතු කොල්ලය

    ඔය තුනෙන් උඩ දෙකට යොවුන් සාහිත්‍ය සම්මාන හම්බුණා

    ඒත් කල්ලන්දූවට හම්බුනේ නෑ.. ඒ කතාව පොඩ්ඩක් ෆේමස් ෆයිව් කිරීන් අයිලන්ඩ් එකේ කොපි වගේ ගතියක් තියන නිසාද දන්නෑ .. නැත්නම් සෝයි කතාව
    සෝමපුර වීරයෝ නම් පට්ට. තුනෙන්ම වැඩියෙන්ම ආස ඒකට.