පොඩි කාලේ කියවපු ආස හිතෙන පොත් තුනක් තමයි කුලසේන පොන්සේකා මහත්තයගෙ
ඔය තුනෙන් උඩ දෙකට යොවුන් සාහිත්‍ය සම්මාන හම්බුණා
ඒත් කල්ලන්දූවට හම්බුනේ නෑ.. ඒ කතාව පොඩ්ඩක් ෆේමස් ෆයිව් කිරීන් අයිලන්ඩ් එකේ කොපි වගේ ගතියක් තියන නිසාද දන්නෑ .. නැත්නම් සෝයි කතාව
- තුන් යහළු වික්‍රමය
- සෝමපුර වීරයෝ
- කල්ලන්දූවේ මුතු කොල්ලය
ඔය තුනෙන් උඩ දෙකට යොවුන් සාහිත්‍ය සම්මාන හම්බුණා
ඒත් කල්ලන්දූවට හම්බුනේ නෑ.. ඒ කතාව පොඩ්ඩක් ෆේමස් ෆයිව් කිරීන් අයිලන්ඩ් එකේ කොපි වගේ ගතියක් තියන නිසාද දන්නෑ .. නැත්නම් සෝයි කතාව

පිනොකියෝ ගේ නම පිංහාමි. 

අනික් දෙක නං කියවල නෑ. අර ඉස්කෝලේ කාලේ පාඩම් පොතක තිබුන නේද ගහක් උඩ අට්ටාලයක් ගහගෙන රෑ ගත කරපු සෙට් එකක කතාවක් ඒ ඔයින් එකක්ද