✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

ඒකනෙ. දැන් හුඟක් අය පොත් කියවනවා අඩු වේගෙන එන්නෙ. ඒ නිසා හොඳ නිර්මාණ පොත් චිත්‍රපට කරන එක සුදුසු මදි. ඒක පොත් ලියන සර්ල මැඩම්ලගෙ අගය අඩු කිරීමක් එක පැත්තකින්. තවත් පැත්තකින් පොත් කියවීම අඩුවීමක්. චිත්‍රපට කර්මාන්තයට නවකථා කෙටිකථා ගාව ගන්න හොඳ නෑ. රීමේක් ක්‍රමය කියල පිස්සුවක් නිසා පැරණි නිර්මාණවලට තියෙන අගය අඩුවෙලා යනවා. :confused:
සමහර නිර්මාණ ඉස්සෙල්ල බැලුවම පොත කියවන්න හිතෙන්නෑ. ගේම් ඔෆ් ත්‍රෝන්ස් , ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් දෙකටම ඔය සෙතේ වුනේ
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සෝමපුර වීරයෝ කියෙව්වේ වහලේ උඩ නැඟලා:rolleyes: වහලේ අස්සේ හංගලා ඇවිත් ආයෙ පස්සේ කියවනවා..පොතක් බේර ගන්න මාර මෙහෙයුමක් දෙන්නේ

    ඒ මොකෝ බන්?
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඔව් අපේ පියානන් වහන්සේ ඒ දවස් වල අරන් එනවා කොළඹ ගිහින්, උඹ පොත් ප්‍රදර්ශනේ කුටියට ගිහින් තියනවද රාදුගා එකේ.

    colombo gihilla na ban poth ganna , galle thiyena exhibition walin gathe e dawas wala
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    pdf තියනව.
    ඕනෙද?

    ස්තූතියි. ඒත් අවුල තියෙන්නෙ.

    PDF කියවන්න කැමති නෑ. අමාරුයිනෙ කියවන්න. මම තාම එක පොතක්වත් PDF කියවල නෑ. (පරිගණකයේ කියවද්දි. සමහරවිට පොත් කියවන්නම් හදල තියෙන ටැබ්ලට්වලනම් එහෙම අවුලක් නැතුව ඇති).
     
    ඒ මොකෝ බන්?
    මකර යාළුවො සෙට් එකයි නෑ වෙන අයිය කෙනෙකුයි ඇහ ගහන් ඉන්නේ පොත උස්සන්න, උන් ගත්තොත් කියවන්න වෙන්නෙ මාස ගානකට පස්සේ,. සුදු වැද්දා පොත එහෙම්ම ගල් කරා..පස්සෙන් පහු මං කියෙව්වෙත් ලයිබ්‍රියෙන්
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    උඹ ටුවරිසම්ද :P ජර්මන් පොත් එහෙම පෙරලනවා ඇති එහෙනම්

    hm ow ban shop ekak karanwa galle fort .partnership ekak mamai yaluwo dennekui. German ta wada french poth thamai peralenne .:P:rofl: German un dan adui enawa , awath benthota pathge thamai inne awilla .:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෝමපුර වීරයෝ කියෙව්වේ වහලේ උඩ නැඟලා:rolleyes: වහලේ අස්සේ හංගලා ඇවිත් ආයෙ පස්සේ කියවනවා..පොතක් බේර ගන්න මාර මෙහෙයුමක් දෙන්නේ

    :rofl::rofl: මරු. මමනම් ඉතින් එක කාලයක් කළේ ම පුස්තකාලයෙන් ‍ගේනව පොත් දෙක. කියවනව ආයිත් පහුවෙනිද ගෙනියනව. ආයිත් පොත් දෙකක් ගේනව කියවනව ගෙනියනව.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    සෝමපුර වීරයෝ කියෙව්වේ වහලේ උඩ නැඟලා:rolleyes: වහලේ අස්සේ හංගලා ඇවිත් ආයෙ පස්සේ කියවනවා..පොතක් බේර ගන්න මාර මෙහෙයුමක් දෙන්නේ

    :lol::lol::lol:
     
    colombo gihilla na ban poth ganna , galle thiyena exhibition walin gathe e dawas wala
    කොටුවෙ, ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එකේ එහෙම දානවලු නේද හිටපු ගමන් සේල්.. ආයෙ එක්ෂිබිශන් එකත් ගාල්ලට එනවලුනෙ. අපේ මාම කෙනෙක් ඉන්නවා අහංගම, අවුරුද්දට පොත් තෑගි දෙන්නේ මනුස්සය .
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දිය..

    ඉදපන් අප්ලෝඩ් වෙනවා

    ස්තූතියි. ඒත් අවුල තියෙන්නෙ.

    PDF කියවන්න කැමති නෑ. අමාරුයිනෙ කියවන්න. මම තාම එක පොතක්වත් PDF කියවල නෑ. (පරිගණකයේ කියවද්දි. සමහරවිට පොත් කියවන්නම් හදල තියෙන ටැබ්ලට්වලනම් එහෙම අවුලක් නැතුව ඇති).

    ප්‍රින්ට් අවුට් අරන් කියවන්ඩ :rolleyes::rolleyes::rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මකර යාළුවො සෙට් එකයි නෑ වෙන අයිය කෙනෙකුයි ඇහ ගහන් ඉන්නේ පොත උස්සන්න, උන් ගත්තොත් කියවන්න වෙන්නෙ මාස ගානකට පස්සේ,. සුදු වැද්දා පොත එහෙම්ම ගල් කරා..පස්සෙන් පහු මං කියෙව්වෙත් ලයිබ්‍රියෙන්

    හේ හේ
    අනේ එකට අපේ යාලුවෝ.
    පොතක් අරන් ගියොත් එකෙක්වත් ලගින් ඉන්නේ නෑ :rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වික්ටර් අයිවන්ගේ චෞර රැජිනට පස්සේ ගහපු එක නැද්ද කවුරුත් ගාව :oo: ඕපදූප ටිකක් බලන්න
     
    :rofl::rofl: මරු. මමනම් ඉතින් එක කාලයක් කළේ ම පුස්තකාලයෙන් ‍ගේනව පොත් දෙක. කියවනව ආයිත් පහුවෙනිද ගෙනියනව. ආයිත් පොත් දෙකක් ගේනව කියවනව ගෙනියනව.

    පුටාර් එක අරන් ලයිබ්‍රි යාම රස්සාව වෙච්ච සුන්දර කාලයක් තිවුනා.. කෙල්ලොන්ට හීනියට ලයින් දාන්නත් පුළුවන්නේ ලයිබ්‍රියේදී
     
    ඉදපන් අප්ලෝඩ් වෙනවා

    ප්‍රින්ට් අවුට් අරන් කියවන්ඩ :rolleyes::rolleyes::rolleyes:
    හේ හේ
    අනේ එකට අපේ යාලුවෝ.
    පොතක් අරන් ගියොත් එකෙක්වත් ලගින් ඉන්නේ නෑ :rofl::rofl::rofl:

    මං ම 7.0 ටැබ් එකෙන් කියෙව්ව කාලයක්. ඒක බිදූනා.. කින්ඩල් එකේ වාසිය මොකද්ද ටැබ් එකට වඩා.. ඩියුරබල් බැට්‍රි ඇරුණම
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මං ම 7.0 ටැබ් එකෙන් කියෙව්ව කාලයක්. ඒක බිදූනා.. කින්ඩල් එකේ වාසිය මොකද්ද ටැබ් එකට වඩා.. ඩියුරබල් බැට්‍රි ඇරුණම

    ඇස් වලට අමාරුවක් නෑ බන්.
    ඇත්ත පොතක් වගේම තමයි.
    ග්ලාස් එක ආලෝකය රිෆ්ලෙක්ට් කරන්නේ නෑ
    මම ගාව තියෙන්නේ පෙපර්වයිට් එකක්. එකේ නම් ලයිට් එකක් තියනවා.