✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සෝවියට් රුසියන් කෙටි කතා වෙළුම් 3 ම කියෙව්වා පිස්සෙක් වගේ.. දන්න විප්ලවයකුත් නෑ
    ගම්බද කම්මල
    වාදකයා
    ගොඩක් කතා මතක තිවුනට නම් මතක් වෙන්නෑ

    ඒකෙන් ආස වෙලා
    දොන් පෙදෙසේ කතා
    දොන් නදිය නිසලව ගලා බසී

    ආදී එකී මෙකී නොකී හැම රුසියන් පොතක්ම කියෙව්වා
    තාමත් පොත් ප්‍රදර්ශනේට ගිහින් ළමයෙක් මල්ලෙක් හම්බෙච්ච කාලෙක අරන් දෙන්න කියලා හරි රාදුගා( දේදුනු) හා ප්‍රගති ප්‍රකාශන තමයි හොයන්නේ:D

    ela.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    යුරිපිලාස , ඉදමාන වගේ නම් නේද තිබ්බේ.ඉස්සරවෙලාම කියවපු කාලේ (7 වසරේ වගේ.) ඒ නම් මතක නෑ chapter එකක් වගේ යද්දී.වෙන පොතක එකේ අනිටීම පිටුවේ තිබ්බේ character විස්තර ඔක්කොම ටික ලියන් ඒක බලන් කියෙව්වේ. :rofl:

    hm pothe anthima pitu wla thamai hari namai unge wistharai thibune.:yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ශිශ්‍යත්වය කියලා පොතකුත් තිවුනද :confused:
    ශිශ්‍යත්වය කියන්නෙ අඹ යාලුවෝ කතාවේ දෙවෙනි කොටස, අඹ යාලුවෝ තරම් කතාව හරි නෑ මටනම්. නිකන් ඒක හදිස්සියෙන් ලිව්ව පොතක් වගේ කියවනකොට හිතෙන්නෙ.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    :confused: අපේ මාර්ටින් සර් ගෙන් බිහිවුණු තුන් ඈඳුතු කථාව මට නං හුගක් හිතට ඇල්ලුවා. කථා පොතට වඩා හදපු චිත්‍රපටිය අපිට සමීප උණා. ඒත් කථාව පොතෙන් කියවද්දි දැණුනු හැගීම් චිත්‍රපටිය බලද්දි ඒ විදිහටම දැනුනෙ නැහැ. මොකද කියවද්දි තමා හුගක් දේවල රස වැඩියෙන් දැනෙන්නෙ මම හිතන්නෙ. සරත්චන්ද්‍ර සර් ගෙ මලගිය ඇත්තෝ නවකථාවෙ උණත් චිත්‍රපටියක් තියෙනවද මම දන්නෑ. හැබැයි හැදුවොත් පොතත් එක්ක හුඟක් වෙනස්කම් තියේවි. හදල නං ඒත් වෙනසක් තියේවි. මගෙ මතය නං ගොඩක් හොඳ නවකථා කෙටිකථා පොතටම සීමා කරන්න ඕන. එතකොටයි ඒ නිර්මාණවල අගය වැඩිවෙන්නෙ. :yes:
     
    තුන් යහළු වික්‍රමය මම ගාව තියෙනවා :yes: අනික් දෙක නං කියවල නෑ. අර ඉස්කෝලේ කාලේ පාඩම් පොතක තිබුන නේද ගහක් උඩ අට්ටාලයක් ගහගෙන රෑ ගත කරපු සෙට් එකක කතාවක් ඒ ඔයින් එකක්ද :oo:
    නෑ මං හිතන්නේ
    අනික් පොත් දෙකත් හොදයි.
    සෝමපුර වීරයෝ එකේ සෝමාවතිය පැත්තේ නිධන් කාරයො වගයක් සර් කෙනෙක් ව පැහැර ගෙන ගිහින් ඒක බේරන්න යන ළමයි තුන්දෙනෙක් , නැඩයා කියන වචනය මුලින් ම ඉගෙන ගත්තේ ඒකෙන්

    කල්ලන්දූවේ මුතු කොල්ලය පරණ ගිලිච්ච නැවක් මතු වෙච්ච සීන් එකක්,, ඒකත් ලස්සනයි මනෝහාරී කිය්ලා දැරිවියෙක් ඉන්නවා
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    සෝවියට් රුසියන් කෙටි කතා වෙළුම් 3 ම කියෙව්වා පිස්සෙක් වගේ.. දන්න විප්ලවයකුත් නෑ
    ගම්බද කම්මල
    වාදකයා
    ගොඩක් කතා මතක තිවුනට නම් මතක් වෙන්නෑ

    ඒකෙන් ආස වෙලා
    දොන් පෙදෙසේ කතා
    දොන් නදිය නිසලව ගලා බසී

    ආදී එකී මෙකී නොකී හැම රුසියන් පොතක්ම කියෙව්වා
    තාමත් පොත් ප්‍රදර්ශනේට ගිහින් ළමයෙක් මල්ලෙක් හම්බෙච්ච කාලෙක අරන් දෙන්න කියලා හරි රාදුගා( දේදුනු) හා ප්‍රගති ප්‍රකාශන තමයි හොයන්නේ:D

    issara soviet / china books exhibition annually wath thiyenawa dan un ewa karannema nadda koheda :oo::(

    ''belkin ge katha'' nuth niyamai
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    පුළුවන් නම් මචාහ්න්ලා ebook ටිකක් දන්න ලින්ක්...හොද English උනත් කමක් නැ
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    :confused: අපේ මාර්ටින් සර් ගෙන් බිහිවුණු තුන් ඈඳුතු කථාව මට නං හුගක් හිතට ඇල්ලුවා. කථා පොතට වඩා හදපු චිත්‍රපටිය අපිට සමීප උණා. ඒත් කථාව පොතෙන් කියවද්දි දැණුනු හැගීම් චිත්‍රපටිය බලද්දි ඒ විදිහටම දැනුනෙ නැහැ. මොකද කියවද්දි තමා හුගක් දේවල රස වැඩියෙන් දැනෙන්නෙ මම හිතන්නෙ. සරත්චන්ද්‍ර සර් ගෙ මලගිය ඇත්තෝ නවකථාවෙ උණත් චිත්‍රපටියක් තියෙනවද මම දන්නෑ. හැබැයි හැදුවොත් පොතත් එක්ක හුඟක් වෙනස්කම් තියේවි. හදල නං ඒත් වෙනසක් තියේවි. මගෙ මතය නං ගොඩක් හොඳ නවකථා කෙටිකථා පොතටම සීමා කරන්න ඕන. එතකොටයි ඒ නිර්මාණවල අගය වැඩිවෙන්නෙ. :yes:

    hm ow potha kiyawaddi taste eka wadi.:yes:pothe thiyena okkoma film eke penanneth nane ithin .film eka dawas ganak penanna wei :lol:
     
    සෝමපුර වීරයෝ නම් පට්ට. තුනෙන්ම වැඩියෙන්ම ආස ඒකට.

    ඒකෙ ගොඩක් දේශීය ගතිය වැඩියි. අපේ කතාවක් වගේ හොදට දැනෙනවා.
    පරාක්‍රම සමුද්‍රෙ හැදෙන හැටි
    අලිය ගිලපු දිවුල් හැදෙන හැටි එහෙම තිවුනා
    කීර්ති සර් :D

    මාර ආසයි මතක් වෙද්දී
     
    issara soviet / china books exhibition annually wath thiyenawa dan un ewa karannema nadda koheda :oo::(

    ''belkin ge katha'' nuth niyamai

    ඔව් අපේ පියානන් වහන්සේ ඒ දවස් වල අරන් එනවා කොළඹ ගිහින්, උඹ පොත් ප්‍රදර්ශනේ කුටියට ගිහින් තියනවද රාදුගා එකේ.
     
    ශිශ්‍යත්වය කියන්නෙ අඹ යාලුවෝ කතාවේ දෙවෙනි කොටස, අඹ යාලුවෝ තරම් කතාව හරි නෑ මටනම්. නිකන් ඒක හදිස්සියෙන් ලිව්ව පොතක් වගේ කියවනකොට හිතෙන්නෙ.

    මං නම් අබ යාළුවොට ආස වුන නිසාම අරකටත් ආසවුනා :yes:
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    hm ow potha kiyawaddi taste eka wadi.:yes:pothe thiyena okkoma film eke penanneth nane ithin .film eka dawas ganak penanna wei :lol:

    ඒකනෙ. දැන් හුඟක් අය පොත් කියවනවා අඩු වේගෙන එන්නෙ. ඒ නිසා හොඳ නිර්මාණ පොත් චිත්‍රපට කරන එක සුදුසු මදි. ඒක පොත් ලියන සර්ල මැඩම්ලගෙ අගය අඩු කිරීමක් එක පැත්තකින්. තවත් පැත්තකින් පොත් කියවීම අඩුවීමක්. චිත්‍රපට කර්මාන්තයට නවකථා කෙටිකථා ගාව ගන්න හොඳ නෑ. රීමේක් ක්‍රමය කියල පිස්සුවක් නිසා පැරණි නිර්මාණවලට තියෙන අගය අඩුවෙලා යනවා. :confused:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩි කාලේ කියවපු ආස හිතෙන පොත් තුනක් තමයි කුලසේන පොන්සේකා මහත්තයගෙ
    1. තුන් යහළු වික්‍රමය
    2. සෝමපුර වීරයෝ
    3. කල්ලන්දූවේ මුතු කොල්ලය

    ඔය තුනෙන් උඩ දෙකට යොවුන් සාහිත්‍ය සම්මාන හම්බුණා

    ඒත් කල්ලන්දූවට හම්බුනේ නෑ.. ඒ කතාව පොඩ්ඩක් ෆේමස් ෆයිව් කිරීන් අයිලන්ඩ් එකේ කොපි වගේ ගතියක් තියන නිසාද දන්නෑ .. නැත්නම් සෝයි කතාව

    ඔය ටිකනම් කියවල තියෙනව වගේ මතකයක් තියෙනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ගඟ අද්දර
    ගැහැණු ළමයි
    අමෙන් දෙවියාගේ අඩවිය
    ග්‍රේලින් නිධානය
    රොබින්සන් කෘසෝ
    නාග මෙහෙයුම
    මාරක වෙස් මුහුණ
    අවසන් මෙහෙයුම
    මලගිය ඇත්තෝ
    ක්ලියෝපැට්රා
    විස්මිත සිහින දකින්නා
    මඩොල් දූව

    ම‍ඩොල් දූව හා රොබින්සන් කෘසෝ නම් කියවල තියෙනව කියල මතකයි. අනිත් ඒවනම් ෂුවර් නෑ.
     
    ඔය ටිකනම් කියවල තියෙනව වගේ මතකයක් තියෙනව.

    සෝමපුර වීරයෝ කියෙව්වේ වහලේ උඩ නැඟලා:rolleyes: වහලේ අස්සේ හංගලා ඇවිත් ආයෙ පස්සේ කියවනවා..පොතක් බේර ගන්න මාර මෙහෙයුමක් දෙන්නේ